APN එක දාල ආයිත් access point එකක් අලුතින් හැදුවම හරි ගියා මචන්. 
පරණ එක මොකක්හරි අවුලක් වෙලා.කොහොම උනාද මන්ද, මං settings වල access point බලන්නවත් ගියේ නෑ.
දෙන්නටම ගොඩක් ස්තුති මචන්. 
දැන් මට කියල දීපන්කො,
1.Hard reset කියන්නේ මොකක්ද?
2.Hard reset කරන්නේ මොනවගේ හේතු නිසාද?
3.Hard reset කරන්නේ කොහොමද?
4.phone memory එකේ තියෙන Data loss වෙනවද?
danna widihata thamai onna kiyanne waradi thiyenne puluwan.
1) hard reset/master reset/factory reset 3ma ekai.e kiyanne phone eka aluthenma gahthtama thiyenawa wage wenwa.settings wenas wenwa original widihata.
2) reasons godakma wenne ithin phone eka pissu kelinna patan gaththama.samaharawelwata lag wunoth (mage wune na thama windows eka) , podi podi kachal freeze wenwa wage settings anan manan apita hithaganna bari ,hadaganna amrui wage wunama
3) depends on the os/mobile
4)user download karana apps/settings data hamadema phone memoryen aiyn wenawa.(eka thamai factory reset kiyala 1) n pahadili kare


