වාහනයක් තෝරගම්මු

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා මට AK 12 එකක් ගන්න කියල හිතන් ඉන්නවා. බජට් එක 15 ක් තමයි. දැනට ඔන්ලයින් පෙන්නන ගණන් හැටියට අවුරුද්ද 2002- 2003 වගේ එකකට යන්න පුළුවන් වගේ. එත් ඊයේ පෙරේරා වාහන මිල අඩු උන හින්ද අලුත් මිල දන්නේ නැහැ. ලංකාවේ ඉන්න උදවිය මට පොඩ්ඩක් යන මිල ගණන් කියනවද. මම ලංකාවේ නැති හින්ද වාහනේ බලන්න යවන්න වෙන්නේ පිට කෙනෙක්. එත් මිල ගණන් ගැන අවබෝධයක් නැතුව කව්රුහරි යැව්වොත් අනිවා 50 ක් කොමිස් යනවාමයි.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ගණන් නම් අවුලක් නෑ වගේ..
    මට හිතෙන හැටියට
    විකුණන්න බලන් නම් ගන්නේ.. Lancer එකට යන එක හොඳයි :):):)
    අඩු මුදලට සැප පහසු වාහනයක් නම් හොයන්නේ Accord එකට යන්න.
    Accord එක 2300cc Lancer එක 1300cc එතකොට :P:P
    ප්‍රෙට්‍රැල් කෙරුවාව ගැන කියන්න දෙයක් නෑ නේ..
    වාහන දෙකෙන් කෝක ගත්තත් කමක් නෑ 95oct එක ගහන්න..

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    edrHroN.jpg

    11.gif
    11.gif
    11.gif

    උදව්වට පින්සිද්ද වෙච්චාවේ :):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    Suzuki Estilo - කාර් එකක් ගැන අහපන්කෝ. පැන්ට්‍රි කබඩ් ගැන අහන්න වෙන්නේ ජොනී බට්ටගෙන්. ඌ තමයි වඩු වැඩ ගැන වැඩකරු

    Suzuki Swift -සෙන්ටර් ඇන්ටනා ජපන් සිෆ්ට් එකක් ගනින්, ඉන්දියන් ජරාව එපා

    Liana - තාක්ශනානුකූලව කාර් එකේ කිසිම අව්ලක් නෑ. ඒත් නිකන් හැඩේ බල්ලො කාලා වගේ. බොඩි පාර්ට්ස් එකකට එකක් ගැලපෙන්නේ නෑ.

    Chervolot Cruise - මේක ගැන කලින් පිටු දෙකේ හුගදෙනෙක් විස්තර දාලා තියෙනවා බලන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා මට AK 12 එකක් ගන්න කියල හිතන් ඉන්නවා. බජට් එක 15 ක් තමයි. දැනට ඔන්ලයින් පෙන්නන ගණන් හැටියට අවුරුද්ද 2002- 2003 වගේ එකකට යන්න පුළුවන් වගේ. එත් ඊයේ පෙරේරා වාහන මිල අඩු උන හින්ද අලුත් මිල දන්නේ නැහැ. ලංකාවේ ඉන්න උදවිය මට පොඩ්ඩක් යන මිල ගණන් කියනවද. මම ලංකාවේ නැති හින්ද වාහනේ බලන්න යවන්න වෙන්නේ පිට කෙනෙක්. එත් මිල ගණන් ගැන අවබෝධයක් නැතුව කව්රුහරි යැව්වොත් අනිවා 50 ක් කොමිස් යනවාමයි.

    ak11 , ak 12 ගන්න එපා. කිසිම තේරුමක් නැති කාර් දෙකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    රන්දික මල්ලි වෙන කියන්න දෙයක් ඉතුරු කරල නෑ

    ගණන් නම් අවුලක් නෑ වගේ..
    මට හිතෙන හැටියට
    විකුණන්න බලන් නම් ගන්නේ.. Lancer එකට යන එක හොඳයි :):):)
    අඩු මුදලට සැප පහසු වාහනයක් නම් හොයන්නේ Accord එකට යන්න.
    Accord එක 2300cc Lancer එක 1300cc එතකොට :P:P
    ප්‍රෙට්‍රැල් කෙරුවාව ගැන කියන්න දෙයක් නෑ නේ..
    වාහන දෙකෙන් කෝක ගත්තත් කමක් නෑ 95oct එක ගහන්න..

    Aug 17, 2014
    1,670
    131
    0
    රත්තරං;17438425 said:
    රන්දික මල්ලි වෙන කියන්න දෙයක් ඉතුරු කරල නෑ

    Accord eke thel kirilla saha nadaththuwa kohomada lancer ekata compare karama. Mama me ganna yanne mage palamu wahane, eka nisa mama wahana gana mukuth danne naha wadiya :(:(
     
    Aug 17, 2014
    1,670
    131
    0
    රත්තරං;17438400 said:

    Suzuki Swift -සෙන්ටර් ඇන්ටනා ජපන් සිෆ්ට් එකක් ගනින්, ඉන්දියන් ජරාව එපා

    Liana - තාක්ශනානුකූලව කාර් එකේ කිසිම අව්ලක් නෑ. ඒත් නිකන් හැඩේ බල්ලො කාලා වගේ. බොඩි පාර්ට්ස් එකකට එකක් ගැලපෙන්නේ නෑ.

    Machan center antena Swift ekada Japan eka. Kohomada hoya ganne pics walin.

    Liana eke body shape eka mata nam aulak naha wage. Mata ganath shape.
    Nadaththuwa saha thel kirilla kohomada, parts hoya ganna puluwanda.

    Swift Chev Cruze eka kiyak wageda negotiate karanna puluwan?
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    machan raththaran me deken oya wadiya hondai kiyala hitanne mkakda?

    1.maruti 800ac (2011 model)
    2.indian alto 800 (2007 model)

    car ekak widiyata neme,bike ekak wage tibbama ati.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Accord eke thel kirilla saha nadaththuwa kohomada lancer ekata compare karama. Mama me ganna yanne mage palamu wahane, eka nisa mama wahana gana mukuth danne naha wadiya :(:(

    ගානට වාහන දෙකම ෂේප්...
    ඔයා වාහනේ වෙනුවෙන් මාසෙකට කීයක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවද..වාහනෙන් මොන වගේ දේවල් ද බලාපොරොත්තු වෙන්නේ..කියන එක මත තමා ඒක තීරණේ වෙන්නේ..

    උඹ ඔච්චරම ආස නම් තව සබ්ජෙක්ට් එක දන්න එකෙක් එක්ක ගිහින් බොනට් එක ඇරල ට්‍රයල් එකක් දුවල වටෙත් රවුමක් දාලා බලල ඕක 18කට ඉල්ලහන්... 2.3 නිසා වාහනේ පට්ට pick-up එකක් තියෙයි..දුර ගමනක් යන්න උනත් වාහනේ සුපිරි වගේ..මන් හිතන්නේ නෑ වාහනේ පෙට්‍රැල් නම් උපරිම කරත් 9කට එහා කරයි කියලා.බොහෝ විට 7ක් වගේ කරයි..වයිපරෙත් එලවනව නම් ඕක 5ක් වත් කරන එකක් නෑ..:P:P:P
    ඔය වාහනේ විකුණ ගන්නත් ටිකක් දඟලන්න වෙයි.ගානේ හැටියට උඹට අවුලක් නැත්තම් එච්චරයි..

    හැබැයි මං ගන්නව නම් ගන්නේ Lancer එක.. first Owner පෙට්‍රැල් කිරීමත් ගොඩක් දුරට 11ක් 14ක් අතර.. තාම පාරේ වාහන 50කට එකක් වත් ලාන්සර් තියෙනව දොස්තර ප`මිට් වලට පිං සිද්ධ වෙන්න.
     
    ස්තුති මචෝ. මම Accord එකේ අදහස අත්තරිය. මට හොඳ තෙල් කරන වහනයක් තමි ඕනේ. මගේ budget එක ලක්ෂ 15 තමා. Lancer එක උපරිම කියක් අඩු කරලා ඉල්ලන්න පුලුවන්ද?

    වාහනේට උපරිම 5000 ක් වගේ තමි වියදම කරන්න ඉන්නේ. වීකෙන්ඩ්ස් වල කොහෙහරි යන්න තමි ඕනේ වෙන්නේ.
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ස්තුති මචෝ. මම Accord එකේ අදහස අත්තරිය. මට හොඳ තෙල් කරන වහනයක් තමි ඕනේ. මගේ budget එක ලක්ෂ 15 තමා. Lancer එක උපරිම කියක් අඩු කරලා ඉල්ලන්න පුලුවන්ද?

    වාහනේට උපරිම 5000 ක් වගේ තමි වියදම කරන්න ඉන්නේ. වීකෙන්ඩ්ස් වල කොහෙහරි යන්න තමි ඕනේ වෙන්නේ.

    අහල බලහන්.. ෆෝන් එකෙන් නම් අහන්න එපා පොර හොඳට අමතල තියයි. :nerd::nerd::nerd: අනික රත්තරං උනත් කියන්නේ වාහනේ බලල ගානක් කතා කරන්න කියලා ඒක ඇත්ත වාහනේ බැලුවම හරිම තත්ත්වේ අඩුම ගානේ 80%ක් වත් හොයන් සාධාරණ ගානක් අපිට කියන්න පුලුවන්..ඩීල් එක දෙපැත්තටම සාධාරණ නම් කරල දාහන්..

    පළවෙනි වාහනේ ගන්න එකත් කට්ටක් තමා මචන්..:):):):):)

    උඹට පුලුවන් නම් මචෝ කොහොම හරි ඔය 15 විස්සක් කර ගන්න.. මොකද වාහන ගනන් තව අඩු වෙනව මිසක් වැඩි වෙන්නෙ නෑ..ඒ කරල හිතට සැටිස් වාහනයක් පිරිසිදු සිතින් ගන්න... ඔය විදියට අඩුවට එකක් ඉන්ටනෙට් එකෙන්ම හොයන්න ගියාම සුපිරිම එකක් සෙට් වෙයි ආයේ වාහන දිහා ඇහැක් ඇරල නොබලන්නම...:P:P:P:P
     
    Last edited:

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    http://ikman.lk/en/nissan-primera-2000-for-sale-colombo-26

    රත්තරං අයියේ මේක ගැන මොකද කියන්නෙ?? වාහනේ model එකයි අවුරුද්දයි බැළුවම මටනං හිතෙන්නෙ හොර මගඩියක්වත්ද කියල. :dull: මම හොයලා බලපු විදියට මේ model එක ආවෙ 2001 ඉඳන්. :baffled: ඒ උණාට මේක 2000 කියල කියන්නෙ ඇහුවම. මොකද කියන්නෙ?? :oo::oo:
    ප.ලි.:- ඔය දාලා තියන ගානට වඩා නම් අඩුවට ඇවිත් තියෙන්නෙ. 16කට විතර.
    :frown:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මොනවද අයියේ මේ Locally Assembled කියන්නේ?:nerd: කෑලි ගෙනල්ලා මෙහෙ සෙට් කරන ඒවද?:oo: Locally Assembled ටොයෝටා ඒවා මං දැක්කා මාකට් සෑහෙන්න අඩුවෙන් යනවා:baffled:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;17438411 said:
    නෑ

    නඩත්තු කරන්න කලින් පාර්ට්ස් හොයාගන්න එපැයි:P

    ස්තූතියි!
     
    Aug 17, 2014
    1,670
    131
    0