අපි නොදන්න ටයර්
අපේ කට්ටියගෙන් ලොකු ඉල්ලීමක් තිබ්බා ටයර් ගැන දාන්න කියල. ඔන්න අද දාන්නයි යන්නේ
අපි නොදන්න ටයර්
ටයර් කිව්වහම එක එක ජාතියේ ඒවා තියෙනවනේ. අපි බලමු ටයර් එකේ කෝඩ් එකෙන් කොහොමද ඒවා වර්ගකරල බලාගන්නේ කියල
අද මම උදාහරනෙට ගන්නේ මේ යොකොහමා ටයර් එක
වාහනේට දාලා තියෙන නිසා රෝදෙම පොටෝ එකක් ගත්තා
දැන් බලමු මොනවද මේකේ ගහල තියෙන ඉලක්කම් අකුරු කියල
DOT FBLJ - NXY1314 - 265/70R16 112S
ඔය ටික සේරම එකම ෆොන්ට් එකෙන් එකම සයිස් එකෙන් නෙමේනේ එන්නේ ඒ නිසා කොටස් කරගන්න හරිම ලේසියි
DOT FBLJ - NXY1314 - 265/70R16 112S
DOT කියන්නේ U.S. Department of Transportation ඒ කියන්නේ මේ ටයර් එක හදන කොම්පැනි එක U.S. Department of Transportation tire ආයතනේ තත්ව සහතික සහ නියමයන් යටතේ නිපදවලා තියෙනවයි කියන එක
DOT FBLJ - NXY1314 - 265/70R16 112S
FB කියන්නේ මේක හදපු යොකොහමා කම්පැනියේ ප්ලාට් එකේ හදුනාගැනීමේ කේතය
DOT FBLJ - NXY1314 - 265/70R16 112S
LJ කියන්නේ ටයර් සයිස් කෝඩ් නම්බර් එක (නිශ්පාදකයාට අනුව)
DOT FBLJ -NXY1314 - 265/70R16 112S
NXY කියන්නේ නිශ්පාදකයාට අනුව ටයර් එකේ මොඩල් එක. හරියට සැම්සුන් ෆෝන් වල ගැලැක්සි එස් සීරීස් එක කියනවා වගේ
ඊලගට තමා වැදගත්ම කොටස එන්නේ
DOT FBLJ -NXY1314 - 265/70R16 112S
1314 කියන්නේ ටයර් එකේ නිශ්පාදිත දිනය. ටයර් එකක් පාවිච්චි කරන්න පුලුවන් අව්රුදු 5යි. ඊට පස්සේ දිරායන්න පටන් ගන්නවා. මුලින් තිබ්බ රබර් වල ගුනාංග දුර්වල වෙන්න ගන්නවා. ඒ නිසා ටයර් ගන්නකොට පරන ටයර් ගන්න එපා. හුගදෙනෙක් මේක නොදැන අහු වෙනවා
කොහොමද මේ කෝඩ් එක කියවන්නේ
1314 - 14 කියන්නේ නිශ්පාදිත වර්ශය. පලවෙනි ඉලක්කම් දෙකෙන් 13 කියන්නේ 2014 වර්ශයේ 13 වෙනි සතියේ තමයි ටයර් එක නිශ්පාදනය කරල තියෙන්නේ
DOT FBLJ -NXY1314 - 265/70R16 112S
265 කියන්නේ ටයර් එකේ වාහනේ ඇතුල පැත්තේ බිත්තියේ ඉදල පිට පැත්තේ බිත්තියට එනකම් තිරස්ව පලල මිලිමීටර් වලින්
ඔය වෑන් ටයර් වල එහෙම 265 කියන එකට කලින් P අකුරක් එනවා. ඒකෙන් කියන්නේ පැසෙන්ජර් ටයර් කියල. Dආවනම් ඒක ඩිලිවරි. ඒ කියන්නේ බඩු අදින වාහන වලට එන එකක්. මේක 4x4 එකකට ආපු ටයර් එකක් නිසා ඒ දෙකම නෑ(මම එහෙම හිතනවා
).
DOT FBLJ -NXY1314 - 265/70R16 112S
70 මේක ඇවිල්ලා අනුපාත අගයක්. ටයර් එකේ උස පලලට දක්වන අනුපාතය සියයට අගයක් විදිහට. 70 කියන්නේ උසට පලල අනුපාතය 70%යි කියල
DOT FBLJ -NXY1314 - 265/70R16 112S
R කියන්නේ ටයර් එක හදන්න පාවිච්චි කරපු ක්රමවේදය. R කියන්නේ රේඩියල්
R= radial
B = belted bias
D = diagonal bias
DOT FBLJ -NXY1314 - 265/70R16 112S
මේකනම් හැමෝම දන්නවනේ. මේ තියෙන්නේ රෝදේ විශ්කම්භය අගල් වලින්
DOT FBLJ -NXY1314 - 265/70R16 112S
112 කියන්නේ ටයර් එකට දරන්න පුලුවන් බර. මේක සමහර යුරෝපියන් ටයර් වල රාත්තල් වලින් තියෙන්නේ. මේක ජපන් නිසා කිලී ග්රෑම් වලින් තියෙන්නේ
DOT FBLJ -NXY1314 - 265/70R16 112S
S කියන කෝඩ් එකෙන් කියන්නේ උපරිම අනුමත බර දාලා වාහනේට යන්න පුලුවන් ටයර් එකට දරාගත හැකි උපරිම වේගය.A-Z මේක අකුරු වලින් තියෙන්නේ

).DOT FBLJ -NXY1314 - 265/70R16 112S

වාහනයක් තෝරගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1643744
කියවල බලල වැඩක් උනානම් බම්ප් එකක් දාලා සලකල යනවනම් සන්තෝසයි ඕන්
අනවසරයෙන් උපුටාගෙන බ්ලොග් වල පලකිරීම සපුරා තහනම්

Last edited: