මචන්ලා මට AK 12 එකක් ගන්න කියල හිතන් ඉන්නවා. බජට් එක 15 ක් තමයි. දැනට ඔන්ලයින් පෙන්නන ගණන් හැටියට අවුරුද්ද 2002- 2003 වගේ එකකට යන්න පුළුවන් වගේ. එත් ඊයේ පෙරේරා වාහන මිල අඩු උන හින්ද අලුත් මිල දන්නේ නැහැ. ලංකාවේ ඉන්න උදවිය මට පොඩ්ඩක් යන මිල ගණන් කියනවද. මම ලංකාවේ නැති හින්ද වාහනේ බලන්න යවන්න වෙන්නේ පිට කෙනෙක්. එත් මිල ගණන් ගැන අවබෝධයක් නැතුව කව්රුහරි යැව්වොත් අනිවා 50 ක් කොමිස් යනවාමයි.




මම හොයලා බලපු විදියට මේ model එක ආවෙ 2001 ඉඳන්.
ඒ උණාට මේක 2000 කියල කියන්නෙ ඇහුවම. මොකද කියන්නෙ?? 
