ගෝඨාභය අගමැති සහ ආරක්ෂක ඇමති?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගෝඨාභය අගමැති සහ ආරක්ෂක ඇමති?

ගෝඨාභය පාර්ලිමේන්තුවට ගේන්න යනවා?
:lol:
 
Last edited:

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පහුගිය දවස් ටිකේම ගත්තෙ බුද්දිමත් තීරනනෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොටාගේත් රෙදි ගැලවෙන වැඩක් තමයි
    ගම්ම්ම්න්පිල ආයිත් ආණ්ඩුවට එන කතාවක් කියනවා
    පාර්ලිමේන්තු මන්ත්‍රී කමකුයි අම්තිකමකුයි දෙන සින් එකකට

    බොරු අරන්චිද මන්ද එනකන් කියන්න බහ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොරු/පච/කෙප්ප/ අමූලික මුසාවාද අතාරින්න එපා ඕයි......!!!

    දැන් කලින් පෝස්ට් එකේ දාල තිබ්බ බිරියානි අස්වර් ඉල්ලා අස්වෙලා ගෝඨාභය ව පාර්ලිමේන්තුවට ගන්නවා කියලා......

    දැන් එ්ක එඩිටඩ් මොකද අස්වර් කාරය අයින් වෙච්ච එකට කවුද මුස්ලිම් පොරක්ව පත්කරලත් ඉවර නිසා.......

    දැන් මෙතන එඩිටඩ් කෙප්ප ගහනවා.......

    ලොල් ඕයි......තමුසෙට නම දාන්න ඕන පච ඇමසියා කියලා.........

    බයි ද වේ, මොකද උඹ ගෝඨාභයට ඔච්චර ම බය..............??????
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10802005_762134477155939_5786891993305813218_n.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බොරු/පච/කෙප්ප/ අමූලික මුසාවාද අතාරින්න එපා ඕයි......!!!

    දැන් කලින් පෝස්ට් එකේ දාල තිබ්බ බිරියානි අස්වර් ඉල්ලා අස්වෙලා ගෝඨාභය ව පාර්ලිමේන්තුවට ගන්නවා කියලා......

    දැන් එ්ක එඩිටඩ් මොකද අස්වර් කාරය අයින් වෙච්ච එකට කවුද මුස්ලිම් පොරක්ව පත්කරලත් ඉවර නිසා.......

    දැන් මෙතන එඩිටඩ් කෙප්ප ගහනවා.......

    ලොල් ඕයි......තමුසෙට නම දාන්න ඕන පච ඇමසියා කියලා.........

    බයි ද වේ, මොකද උඹ ගෝඨාභයට ඔච්චර ම බය..............??????

    ඒකනේ බූරු ද‍තෝ ප්‍රශ්නාර්ථ ලකුනක් දාලා තියෙන්නේ.විපක්ෂයේ ඉන්න අපිට ලොකු සැකයක් තියෙනවා මහින්ද අනිවා පරදින නිසා ආන්ඩුව මෛත්‍රී සහ රනිල්ට නොදී හමුදා ආන්ඩුවක් හදලා නිල ඒකාධිපතියෙක් ලෙස ඉන්න උත්සහ කරයි කියලා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොරු/පච/කෙප්ප/ අමූලික මුසාවාද අතාරින්න එපා ඕයි......!!!

    දැන් කලින් පෝස්ට් එකේ දාල තිබ්බ බිරියානි අස්වර් ඉල්ලා අස්වෙලා ගෝඨාභය ව පාර්ලිමේන්තුවට ගන්නවා කියලා......

    දැන් එ්ක එඩිටඩ් මොකද අස්වර් කාරය අයින් වෙච්ච එකට කවුද මුස්ලිම් පොරක්ව පත්කරලත් ඉවර නිසා.......

    දැන් මෙතන එඩිටඩ් කෙප්ප ගහනවා.......

    ලොල් ඕයි......තමුසෙට නම දාන්න ඕන පච ඇමසියා කියලා.........

    බයි ද වේ, මොකද උඹ ගෝඨාභයට ඔච්චර ම බය..............??????

    ඔව් අaරංචිය හැටියට ඔය මන්ත්‍රී කම දීල තියෙන්නේ අර රිසාඩ් ගේ කෙනෙක්ටලු .
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකනේ බූරු ද‍තෝ ප්‍රශ්නාර්ථ ලකුනක් දාලා තියෙන්නේ.විපක්ෂයේ ඉන්න අපිට ලොකු සැකයක් තියෙනවා මහින්ද අනිවා පරදින නිසා ආන්ඩුව මෛත්‍රී සහ රනිල්ට නොදී හමුදා ආන්ඩුවක් හදලා නිල ඒකාධිපතියෙක් ලෙස ඉන්න උත්සහ කරයි කියලා.
    බොල පොල් බූරුවෝ.......
    මම ඇහුවේ උඹ දැන් දාල තියන ටොම් පචේ ගැන නෙවෙයි.....

    කලින් දාල එඩිට් කරපු ටොං පචේ ගැන කැනහිලෝ..........

    ටොං පච කෙලලා එඩිට් කරල දැන් එනව බබා වෙන්න....
    අනේ උකේ....!!!
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බොල පොල් බූරුවෝ.......
    මම ඇහුවේ උඹ දැන් දාල තියන ටොම් පචේ ගැන නෙවෙයි.....

    කලින් දාල එඩිට් කරපු ටොං පචේ ගැන කැනහිලෝ..........

    ටොං පච කෙලලා එඩිට් කරල දැන් එනව බබා වෙන්න....
    අනේ උකේ....!!!

    කට පරිස්සමෙන්.උඹේ ෆයිල් එක මගේ ලඟ.එලියට දානවා වැඩිය දැඟලුවොත්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බොරු/පච/කෙප්ප/ අමූලික මුසාවාද අතාරින්න එපා ඕයි......!!!

    දැන් කලින් පෝස්ට් එකේ දාල තිබ්බ බිරියානි අස්වර් ඉල්ලා අස්වෙලා ගෝඨාභය ව පාර්ලිමේන්තුවට ගන්නවා කියලා......

    දැන් එ්ක එඩිටඩ් මොකද අස්වර් කාරය අයින් වෙච්ච එකට කවුද මුස්ලිම් පොරක්ව පත්කරලත් ඉවර නිසා.......

    දැන් මෙතන එඩිටඩ් කෙප්ප ගහනවා.......

    ලොල් ඕයි......තමුසෙට නම දාන්න ඕන පච ඇමසියා කියලා.........

    බයි ද වේ, මොකද උඹ ගෝඨාභයට ඔච්චර ම බය..............??????
    එච්. එම්. අස්වර් මහතා ඉල්ලා අස් වීමෙන් පසු හිිස්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරයට ආරක්ෂක හා නාගරික සංවරධන අමාත්‍යංශ ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමේ සූදානමක් පවතින බව විස්වාස කටුතු ආරංචි මාර්ගයකින් ලංකා හෙරෙල්ඞ් වෙත වාර්තාවේ.

    මේ මොහොතේ ආණ්ඩු පක්ෂය මුහුණ දී තිබෙන අර්බුධය හමුවේ රජය අභ්‍යන්තරයේ හා පාක්ෂිකයන්ගේ පරාජිත මානසිකත්වය වෙනස් කිරීම සඳහාත් ඉදිරි මැතිවරණ කටයුතු ඍජුව මෙහෙයවා ගැනීම සඳහාත් ගොඨාභය මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍ර වරයෙක් වශයෙන් පත්කෙරෙනු ඇතැයි සඳහන් වේ.

    මෙම පත්කිරීමේ පූර්ව සූදානමක් ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ගොඨාභය රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත් කටවුට් 200ක් රෝහිත බොගොල්ලාගමගේ මෙහෙයවීම යටතේ කොළඹ නගරයේ අද උදෑසන සිට සවිකරනු ලැබ ඇත.

    අස්වර් මහතාගෙන් පසු හිස්වූ මන්ත‍්‍රී ධූරයට මුස්ලිම් කොංග‍්‍රසයේ නැගෙනහිර පලාත් සභා මන්ත‍්‍රී අමීර් අලි මහතා පත්කරන බවට මුලින් වාර්තා පැතිර ගිය අතර මුස්ලිම් ජනයාගේ දැඩි විරොධය හුවේ එම පත්වීම භාර ගැනීම ඔහු ප‍්‍රතික්ෂේප ලැබ ඇතැයි මුස්ලිම් කෙංග‍්‍රස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සන්ධාන ආන්ඩුවෙ හුඟක් හුඟක් අය පැරදිලා ගෙදර යන්න පුලුවන් රාජ්‍ය පාලනයක් කරලා නෑ.අනිවාර්යෙන්ම ප්‍රෙසිඩෙන්ෂල් එක පරදිනවා. ඒක නිසා මෙයාලට විකල්ප දෙකක් ඇත.එකක් රටෙන් පලා යෑම. දෙක හමුදා ආන්ඩුවක් හදලා බලේ ඉන්න එක.:rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බොල මහත්තයො.......
    මම ඇහුවේ උඹ දැන් දාල තියන ටොම් පචේ ගැන නෙවෙයි.....

    කලින් දාල එඩිට් කරපු ටොං පචේ ගැන උතුමො.........

    ටොං පච කෙලලා එඩිට් කරල දැන් එනව බබා වෙන්න....
    අනේ උකේ....!!!

    ඒක නිසා නෙවෙයි පොන්ස්.ඒකේ යුධ අපරාද ගෝඨා පාර්ලිමේන්තුවට කියලා තිබුනා.ඒකයි. යුධ අපරාද මාකට් කරන්න යන එක මහින්දට වාසියක්.ගිය පාරත් අර සුදු කොඩි මාකට් කරන්න ගිහින් අවාසියක් වුනා.විපක්ෂය යුධ අපරාද මාකට් නොකරනු ඇත