ai mcn nadda unlimited eka hutch eke min 250 & 100MB ekka ena??
mn heta ekak ganna kiyalai hitiye uben![]()
Thiyenawa Bun E Package Eka.
..Dennam...Call Ekak Deela enna machan.
..Karala Dennam Wade Ganata..
ai mcn nadda unlimited eka hutch eke min 250 & 100MB ekka ena??
mn heta ekak ganna kiyalai hitiye uben![]()
..Dennam...Call Ekak Deela enna machan.
..Karala Dennam Wade Ganata..
Sim Active Athi...Balapan machan,





මම huch සිම් 2 අරගෙන දැන් මාස 3 කටත් වැඩියෙන් පාවිච්චි කරනවා.. මේ වෙනකම් කිසිම අවුලක් නැතිව හොදටම වැඩ..මාසයක් විතර යද්දී මගේ නමටම register උනා .. anynet ලැබෙන විනාඩි 250 කුත් තියෙන නිසා ගොඩක් වටිනවා.. මාසෙට රු 380 විතර ගාස්තුවක් එනවා එකකට .. එත් අවුලක් නෑ ,,unlimited නිසා වටිනවා .. huch සිග්නල් හොදට තියෙනවනම් පාවිච්චියට හොදම පැකේජ් එක huch unlimited එක තමා ..
How can i have this ?mobitel Couple Sims Sale
Monthly Rental 100
Calls , Sms 24 Hours Unlimited Free
Ona aya Mata P.m ekak danna...
Brand new , namatama ganna puluwan...
( Machan Sims Tikai Thiyenne , Ona aya ganna , meka patta labayi package eka...Special Offer For ElakiriyanZ)
Thxx