SLT තමා ඉතින් සොලුයුෂන් එක තියෙන![]()
ඇත්තටම slt තමයි. slt එකකටම try කරනවා මම දැන්.... thanks all
SLT තමා ඉතින් සොලුයුෂන් එක තියෙන![]()
signal weak ekai seen eka. habei ithin hena gahanna wahinna one. podi wessak nam no caseඅඩෝ වහින වෙලාවට තමා මගේ නම් ඩයලොග් 4G එක පට්ට ස්පීඩ්.....
![]()

25GB 1400
500rs kma wedi35ට වැඩි පැකේජ් නැතිද බන්
35එකේ බිල සාමාන්යෙන් කියක් එනවද උඹට
මේ තියෙන්නේ thread post එක
Originally Posted by Fire_Bird View Post
කට්ටිය හොදයි කියපු හින්දයි මට SLT එකේ Peak, Off Peak ඩේට වදේ තිබුන හින්දයි මමත් ඉතින් ගත්ත ලංකාබෙල් 4G එකක්. අපරාදෙ කියන්න ඕනෙ නෑ කියන පරක්කුව විතරයි ඇවිල්ල සිග්නල් පවා චෙක් කළා, මමත් ඉතින් ඒ වෙලාවෙ ඩව්න්ලෝඩ් කරලා යුටියුබ් එකේ වීඩියෝ එහෙම බලල skype කතා කරලා බලල එකෙත් අව්ලක් නැති හින්ද ස්පීඩ් චෙක් එකකුත් දැම්ම බලන්න කිසිම අව්ලක් නෑ දෙනවා කියපුව ඒ විදියටම තිබුන.
මමත් ඉතින් අනේ වාසනාවන් කියල ගත්ත අරගෙන පලවෙනි දවස අව්ලක් නැතුව ගියා, නැත්තෙමත් නෑ එක අව්ලක් උනා. මුන්ගෙ මාර විදියට data count වෙනව, සාමාන්යෙන් මම SLT use කරනකොට දවසටම යන්නෙ 500MB වගේ එත් ලංකාබෙල් එක කනෙක්ට් කලේ හවස 4ට වගේ ආපහු මම රෑ 9ට බලනකොට මාව උඩ ගියා යකෝ 1.6GB use වෙලාලු මම මෙලෝ මගුලක් ඩව්න්ලෝඩ් කලෙත් නෑ
කමක් නෑ තව දවසක් බලමුකෝ කියල හිටිය පහුවදා ඊටත් අන්තයි ඩේට කව්න්ට් වෙන එකත් එහෙමමයි ඒ මදිවට ස්කයිප් කතා කරනකොටනම් මාරම සනීපයි අනිත් එකා කියන ඒව ඇහෙනවා එත් අපි කියන ඒවා උට ඇහෙන්නෙ කැඩි කැඩී.. ටිකකින් හරියයි කියල හිටිය මොන.. තාමත් එහෙමමයි. මේ පේනවනේ ස්පීඩ් එක
ඩව්න්ලෝඩ් අව්ලක් නෑ අප්ලෝඩ් නම් අන්තිමයි, අජූතයි, කුජීතයි... (තව දන්න ඒවා දාගනිල්ල ) ඒ මදිවට ලයින් එක drop වෙනව හෝ ගාල, අනේ ඉතින් customer care එකට කතා කළා ගන්නකොට තිබුන උවමනාව දැන් මුන්ට නෑ කතා බතා රිප්ලයි මුකුත් නෑ! හෙනම ගහපියව් මුන්ට අන්තිමට මගේ අතින් රු.7500/- ගිය එක විතරයි වගේ උනේ
හොද වෙලාවට SLT එක disconnect කලේ නෑ, ඒකවත් නොතිබුනානම් මට අබ සරණයි කොච්චර වුනත් බලන් යද්දී SLT හොදයි වගේ.
ගන්න අය ඉන්නවනම් සෑහෙන පරිස්සමින් ගන්න
P.S: Battlefield එහෙම multiplayer ගහනකොට ඇස් දෙකටම ඇඩෙනවා පින්ග් එක දැක්කම ඩෙෆා 400ms+
හ්ම් ෂුවර්ද ඒ ගාන කියලාපැකේජ් තියනවා බන් http://www.lankabell.net/fixed-broadband.htm
මතක විදියට 1512.00/= ක් වගේ ගානක්
සාමාන්යෙන් මම SLT use කරනකොට දවසටම යන්නෙ 500MB වගේ එත් ලංකාබෙල් එක කනෙක්ට් කලේ හවස 4ට වගේ ආපහු මම රෑ 9ට බලනකොට මාව උඩ ගියා යකෝ 1.6GB use වෙලාලු මම මෙලෝ මගුලක් ඩව්න්ලෝඩ් කලෙත් නෑ
ඉතින් බලකො 3ble වෙලාලු

අපි නම් SLTmageth oya wage seen ekak una.ehema wenne mama use kala windows 8.1 wala apps/windows update wenawa wifi waladi. LB wifi haraha da danne ne connect une. phone eke unath ehemai.wifi waladi download okkoma wenawa. eka off karanna one.සාමාන්යෙන් මම SLT use කරනකොට දවසටම යන්නෙ 500MB වගේ එත් ලංකාබෙල් එක කනෙක්ට් කලේ හවස 4ට වගේ ආපහු මම රෑ 9ට බලනකොට මාව උඩ ගියා යකෝ 1.6GB use වෙලාලු මම මෙලෝ මගුලක් ඩව්න්ලෝඩ් කලෙත් නෑ
ඉතින් බලකො 3ble වෙලාලු
මේ තියෙන්නේ thread post එක
Originally Posted by Fire_Bird View Post
කට්ටිය හොදයි කියපු හින්දයි මට SLT එකේ Peak, Off Peak ඩේට වදේ තිබුන හින්දයි මමත් ඉතින් ගත්ත ලංකාබෙල් 4G එකක්. අපරාදෙ කියන්න ඕනෙ නෑ කියන පරක්කුව විතරයි ඇවිල්ල සිග්නල් පවා චෙක් කළා, මමත් ඉතින් ඒ වෙලාවෙ ඩව්න්ලෝඩ් කරලා යුටියුබ් එකේ වීඩියෝ එහෙම බලල skype කතා කරලා බලල එකෙත් අව්ලක් නැති හින්ද ස්පීඩ් චෙක් එකකුත් දැම්ම බලන්න කිසිම අව්ලක් නෑ දෙනවා කියපුව ඒ විදියටම තිබුන.
මමත් ඉතින් අනේ වාසනාවන් කියල ගත්ත අරගෙන පලවෙනි දවස අව්ලක් නැතුව ගියා, නැත්තෙමත් නෑ එක අව්ලක් උනා. මුන්ගෙ මාර විදියට data count වෙනව, සාමාන්යෙන් මම SLT use කරනකොට දවසටම යන්නෙ 500MB වගේ එත් ලංකාබෙල් එක කනෙක්ට් කලේ හවස 4ට වගේ ආපහු මම රෑ 9ට බලනකොට මාව උඩ ගියා යකෝ 1.6GB use වෙලාලු මම මෙලෝ මගුලක් ඩව්න්ලෝඩ් කලෙත් නෑ
කමක් නෑ තව දවසක් බලමුකෝ කියල හිටිය පහුවදා ඊටත් අන්තයි ඩේට කව්න්ට් වෙන එකත් එහෙමමයි ඒ මදිවට ස්කයිප් කතා කරනකොටනම් මාරම සනීපයි අනිත් එකා කියන ඒව ඇහෙනවා එත් අපි කියන ඒවා උට ඇහෙන්නෙ කැඩි කැඩී.. ටිකකින් හරියයි කියල හිටිය මොන.. තාමත් එහෙමමයි. මේ පේනවනේ ස්පීඩ් එක
ඩව්න්ලෝඩ් අව්ලක් නෑ අප්ලෝඩ් නම් අන්තිමයි, අජූතයි, කුජීතයි... (තව දන්න ඒවා දාගනිල්ල ) ඒ මදිවට ලයින් එක drop වෙනව හෝ ගාල, අනේ ඉතින් customer care එකට කතා කළා ගන්නකොට තිබුන උවමනාව දැන් මුන්ට නෑ කතා බතා රිප්ලයි මුකුත් නෑ! හෙනම ගහපියව් මුන්ට අන්තිමට මගේ අතින් රු.7500/- ගිය එක විතරයි වගේ උනේ
හොද වෙලාවට SLT එක disconnect කලේ නෑ, ඒකවත් නොතිබුනානම් මට අබ සරණයි කොච්චර වුනත් බලන් යද්දී SLT හොදයි වගේ.
ගන්න අය ඉන්නවනම් සෑහෙන පරිස්සමින් ගන්න
P.S: Battlefield එහෙම multiplayer ගහනකොට ඇස් දෙකටම ඇඩෙනවා පින්ග් එක දැක්කම ඩෙෆා 400ms+

ithin unlimited ganinnko lol![]()
thawa lankabell use karana aya innawada
. අව්ලක් නැහැ dl ස්පීඩ් හොදටම හොදයි හොඳයි
. 24hrs යන්න ඉස්සෙල්ල line එකත් දුන්න
. 7500y ගියේ. අව්ල කියන්නේ ගෙදර හැමතැනටම signal නැහැ
.හොද තැනක් හොයල router එක place කලා