Bell 4g 35gb

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මම දැක්ක මචන්ලා පරණ thread එකක දාල තිබුන . data use කරන ගානට වඩා වැඩිපුර පෙන්නනවා කියල bell4g වල . මේ කතාව ඇත්තද?
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මේ තියෙන්නේ thread post එක

    Originally Posted by Fire_Bird View Post
    කට්ටිය හොදයි කියපු හින්දයි මට SLT එකේ Peak, Off Peak ඩේට වදේ තිබුන හින්දයි මමත් ඉතින් ගත්ත ලංකාබෙල් 4G එකක්. අපරාදෙ කියන්න ඕනෙ නෑ කියන පරක්කුව විතරයි ඇවිල්ල සිග්නල් පවා චෙක් කළා, මමත් ඉතින් ඒ වෙලාවෙ ඩව්න්ලෝඩ් කරලා යුටියුබ් එකේ වීඩියෝ එහෙම බලල skype කතා කරලා බලල එකෙත් අව්ලක් නැති හින්ද ස්පීඩ් චෙක් එකකුත් දැම්ම බලන්න කිසිම අව්ලක් නෑ දෙනවා කියපුව ඒ විදියටම තිබුන.

    මමත් ඉතින් අනේ වාසනාවන් කියල ගත්ත අරගෙන පලවෙනි දවස අව්ලක් නැතුව ගියා, නැත්තෙමත් නෑ එක අව්ලක් උනා. මුන්ගෙ මාර විදියට data count වෙනව, සාමාන්යෙන් මම SLT use කරනකොට දවසටම යන්නෙ 500MB වගේ එත් ලංකාබෙල් එක කනෙක්ට් කලේ හවස 4ට වගේ ආපහු මම රෑ 9ට බලනකොට මාව උඩ ගියා යකෝ 1.6GB use වෙලාලු මම මෙලෝ මගුලක් ඩව්න්ලෝඩ් කලෙත් නෑ

    කමක් නෑ තව දවසක් බලමුකෝ කියල හිටිය පහුවදා ඊටත් අන්තයි ඩේට කව්න්ට් වෙන එකත් එහෙමමයි ඒ මදිවට ස්කයිප් කතා කරනකොටනම් මාරම සනීපයි අනිත් එකා කියන ඒව ඇහෙනවා එත් අපි කියන ඒවා උට ඇහෙන්නෙ කැඩි කැඩී.. ටිකකින් හරියයි කියල හිටිය මොන.. තාමත් එහෙමමයි. මේ පේනවනේ ස්පීඩ් එක

    ඩව්න්ලෝඩ් අව්ලක් නෑ අප්ලෝඩ් නම් අන්තිමයි, අජූතයි, කුජීතයි... (තව දන්න ඒවා දාගනිල්ල ) ඒ මදිවට ලයින් එක drop වෙනව හෝ ගාල, අනේ ඉතින් customer care එකට කතා කළා ගන්නකොට තිබුන උවමනාව දැන් මුන්ට නෑ කතා බතා රිප්ලයි මුකුත් නෑ! හෙනම ගහපියව් මුන්ට අන්තිමට මගේ අතින් රු.7500/- ගිය එක විතරයි වගේ උනේ

    හොද වෙලාවට SLT එක disconnect කලේ නෑ, ඒකවත් නොතිබුනානම් මට අබ සරණයි කොච්චර වුනත් බලන් යද්දී SLT හොදයි වගේ.

    ගන්න අය ඉන්නවනම් සෑහෙන පරිස්සමින් ගන්න

    P.S: Battlefield එහෙම multiplayer ගහනකොට ඇස් දෙකටම ඇඩෙනවා පින්ග් එක දැක්කම ඩෙෆා 400ms+
     
    සාමාන්යෙන් මම SLT use කරනකොට දවසටම යන්නෙ 500MB වගේ එත් ලංකාබෙල් එක කනෙක්ට් කලේ හවස 4ට වගේ ආපහු මම රෑ 9ට බලනකොට මාව උඩ ගියා යකෝ 1.6GB use වෙලාලු මම මෙලෝ මගුලක් ඩව්න්ලෝඩ් කලෙත් නෑ

    ඉතින් බලකො 3ble වෙලාලු
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සාමාන්යෙන් මම SLT use කරනකොට දවසටම යන්නෙ 500MB වගේ එත් ලංකාබෙල් එක කනෙක්ට් කලේ හවස 4ට වගේ ආපහු මම රෑ 9ට බලනකොට මාව උඩ ගියා යකෝ 1.6GB use වෙලාලු මම මෙලෝ මගුලක් ඩව්න්ලෝඩ් කලෙත් නෑ

    ඉතින් බලකො 3ble වෙලාලු
    :lol::lol: අපි නම් SLT
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සාමාන්යෙන් මම SLT use කරනකොට දවසටම යන්නෙ 500MB වගේ එත් ලංකාබෙල් එක කනෙක්ට් කලේ හවස 4ට වගේ ආපහු මම රෑ 9ට බලනකොට මාව උඩ ගියා යකෝ 1.6GB use වෙලාලු මම මෙලෝ මගුලක් ඩව්න්ලෝඩ් කලෙත් නෑ

    ඉතින් බලකො 3ble වෙලාලු
    mageth oya wage seen ekak una.ehema wenne mama use kala windows 8.1 wala apps/windows update wenawa wifi waladi. LB wifi haraha da danne ne connect une. phone eke unath ehemai.wifi waladi download okkoma wenawa. eka off karanna one.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මේ තියෙන්නේ thread post එක

    Originally Posted by Fire_Bird View Post
    කට්ටිය හොදයි කියපු හින්දයි මට SLT එකේ Peak, Off Peak ඩේට වදේ තිබුන හින්දයි මමත් ඉතින් ගත්ත ලංකාබෙල් 4G එකක්. අපරාදෙ කියන්න ඕනෙ නෑ කියන පරක්කුව විතරයි ඇවිල්ල සිග්නල් පවා චෙක් කළා, මමත් ඉතින් ඒ වෙලාවෙ ඩව්න්ලෝඩ් කරලා යුටියුබ් එකේ වීඩියෝ එහෙම බලල skype කතා කරලා බලල එකෙත් අව්ලක් නැති හින්ද ස්පීඩ් චෙක් එකකුත් දැම්ම බලන්න කිසිම අව්ලක් නෑ දෙනවා කියපුව ඒ විදියටම තිබුන.

    මමත් ඉතින් අනේ වාසනාවන් කියල ගත්ත අරගෙන පලවෙනි දවස අව්ලක් නැතුව ගියා, නැත්තෙමත් නෑ එක අව්ලක් උනා. මුන්ගෙ මාර විදියට data count වෙනව, සාමාන්යෙන් මම SLT use කරනකොට දවසටම යන්නෙ 500MB වගේ එත් ලංකාබෙල් එක කනෙක්ට් කලේ හවස 4ට වගේ ආපහු මම රෑ 9ට බලනකොට මාව උඩ ගියා යකෝ 1.6GB use වෙලාලු මම මෙලෝ මගුලක් ඩව්න්ලෝඩ් කලෙත් නෑ

    කමක් නෑ තව දවසක් බලමුකෝ කියල හිටිය පහුවදා ඊටත් අන්තයි ඩේට කව්න්ට් වෙන එකත් එහෙමමයි ඒ මදිවට ස්කයිප් කතා කරනකොටනම් මාරම සනීපයි අනිත් එකා කියන ඒව ඇහෙනවා එත් අපි කියන ඒවා උට ඇහෙන්නෙ කැඩි කැඩී.. ටිකකින් හරියයි කියල හිටිය මොන.. තාමත් එහෙමමයි. මේ පේනවනේ ස්පීඩ් එක

    ඩව්න්ලෝඩ් අව්ලක් නෑ අප්ලෝඩ් නම් අන්තිමයි, අජූතයි, කුජීතයි... (තව දන්න ඒවා දාගනිල්ල ) ඒ මදිවට ලයින් එක drop වෙනව හෝ ගාල, අනේ ඉතින් customer care එකට කතා කළා ගන්නකොට තිබුන උවමනාව දැන් මුන්ට නෑ කතා බතා රිප්ලයි මුකුත් නෑ! හෙනම ගහපියව් මුන්ට අන්තිමට මගේ අතින් රු.7500/- ගිය එක විතරයි වගේ උනේ

    හොද වෙලාවට SLT එක disconnect කලේ නෑ, ඒකවත් නොතිබුනානම් මට අබ සරණයි කොච්චර වුනත් බලන් යද්දී SLT හොදයි වගේ.

    ගන්න අය ඉන්නවනම් සෑහෙන පරිස්සමින් ගන්න

    P.S: Battlefield එහෙම multiplayer ගහනකොට ඇස් දෙකටම ඇඩෙනවා පින්ග් එක දැක්කම ඩෙෆා 400ms+

    ithin unlimited ganinnko lol :lol:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ඇත්තද මචන්ලා වැඩිපුර data usage එක පෙන්නනවා කියන්නෙ?
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මචන්ල මම bell එකට call එකක් දැම්ම නිකමට. හවසට එනවා කිව්වා signal check කරන්න. 25 gb 925යි.
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මම bell4g ගත්ත මචන්ලා :cool:. අව්ලක් නැහැ dl ස්පීඩ් හොදටම හොදයි හොඳයි:lol:. 24hrs යන්න ඉස්සෙල්ල line එකත් දුන්න:). 7500y ගියේ. අව්ල කියන්නේ ගෙදර හැමතැනටම signal නැහැ:oo: .හොද තැනක් හොයල router එක place කලා:cool:
    connection එක හොදයි අව්ලක් නැහැ.:)