ලී බඩු ඕනද?

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මම හුගක් කාලෙක ඉදන් කරන්න හිතන් හිටපු වයාපාරයක් කරන්න පටන් ගත්තා.
    ඔයාලා හැමොම මට සහයොගය දෙයි කියල මම හිතනවා.
    ලොකුවට නෙවේ පොඩියට තමයි දැනට වැඩෙ කරගෙන යන්නේ.


    මම ලී බඩු වයාපාරයක් තමයි කරන්නේ. මම පොඩිකාලේ ඉදන්ම හිතපු දෙයක් තමයි හොද තත්වයේ ලී බඩු සාදාරන මිලකට දෙන්න පුලුවන්නම් කොච්චර හොදද කියලා.
    දැන් මගේ ඒ හීනය පොඩියට හරි හැබැවෙලා. මට ගොඩක් සතුටුයි.


    මෙන්න මෙ ත්‍රේඩ් එකේ මන් කියල තිනවා කොහොමද හොද ලී බඩු තොරගන්නේ කියලා. දැක්කෙ නැත්තම් බලන්න.
    මොරටුවෙ අරටුව http://www.elakiri.com/forum/showthread.php?t=1635237


    10708781_735540639868328_8483681273241315184_o.jpg



    දැන් හරි.....
    මම මට දෙන්න පුලුවන් අවම මිලත් එක්ක මන්ලග තියෙන ලී බඩුවල ෆොටොස් එක්ක ඒ ගැන විස්තරයක් දාන්නම්.
    ඔයාලා කාටහරි ඒ ලී බඩු අවශ්යනම් මට කියන්න.
    මම ලී බඩු එකෙන් එක පොස්ට් එකෙන් පොස්ට් එකට දාන්නම්.

    ස්තුති......
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    1796483_737037729718619_5100483693602808792_n.jpg


    මෙ තියෙන්නේ තේක්ක ලීයෙන් කරපු වීදුරු කබඩ් එකක්
    දොර 2, පලල අඩි 4, උස අඩි 6
    සමාන්ය මිල 39000ක් වෙන මේ කබඩ් එක අපෙන් 30000 කට ලබාගන්න පුලුවන්.
    එකවර කබඩ් 5 , 10 තොග වශයෙන්ද ලබාදිය හැක.
    ලී බඩු වයාපාරික වෙලද මහතුන් සදහාද ලබාදියහැකි අඩුම මිල මෙය බව සලකන්න.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සුභ පැතුම් මචං ...

    Bookmarked and goodluck mcn.


    තැන්ක්ස් මචන්ලා :yes:


    ෆේස්බුක් ලිපිනය : facebook.com/nipunfurnituremoratuwa


    Like එකක් දාලා සහයොගයක් දෙන්න.
    ලී බඩු සේරම එකවර බලාගන්න ඔනවුනොත් facebook පේග් එකෙනුත් බලාගන්න පුලුවන්.
    ත්‍රේඩ් එකයි පේග් එකයි දෙකම එකවර අප්ඩෙට් කරන්නම් :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    bump and congratz machan. :)
    thanks macho

    mata job ekak diyanko machan mamath waduwek
    pm kala macho

    ela, mage bed eka jiri jiri gaanawa ban solution ekak deepanko :P

    1. පරතරයක් නැතුව හිටින්න ලැලි දාන්න
    2. ඇන 4 පිටතටත් ඇතුලටත් වොශර් යොදා ඇන තද කරන්න
    3. L ක්ලිප් 4ක් ඇද තට්ටු 2ත් පතු 2ත් අතරට සවි කරන්න

    ඔය මුකුත් හරිගියෙ නැත්තන්
    4. අලුතින් ඇදක් ගන්න :D
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    thanks macho


    pm kala macho



    1. පරතරයක් නැතුව හිටින්න ලැලි දාන්න
    2. ඇන 4 පිටතටත් ඇතුලටත් වොශර් යොදා ඇන තද කරන්න
    3. L ක්ලිප් 4ක් ඇද තට්ටු 2ත් පතු 2ත් අතරට සවි කරන්න

    ඔය මුකුත් හරිගියෙ නැත්තන්
    4. අලුතින් ඇදක් ගන්න :D

    mata honda andak hadala diyanko,,,bt laachchuth daanna one anda yatata,,dakala thiyenawane lachchu ehema thiyana andawal anna ekak one,,loku wennath one xtra double,,,keeyak weida ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොදයි හොදයි ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    uthsahayata bump ekak
    lee badu gannawanam thogen tamai aye ithin.
    congratz brother
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    හොදයි හොදයි ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    1. පරතරයක් නැතුව හිටින්න ලැලි දාන්න
    2. ඇන 4 පිටතටත් ඇතුලටත් වොශර් යොදා ඇන තද කරන්න
    3. L ක්ලිප් 4ක් ඇද තට්ටු 2ත් පතු 2ත් අතරට සවි කරන්න

    ඔය මුකුත් හරිගියෙ නැත්තන්
    4. අලුතින් ඇදක් ගන්න :D

    ela ela, karala balannam. aluth adak machan thiyenne :D
     
    Status
    Not open for further replies.