මෛත්රී පරදන්න පෙළ ගැසෙනවා
ඉදිරි ජනපතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා පරාජය කිරීම සඳහා සංඝයාවහන්සේ පෙළගස්සවන බව රාවනා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවැසූහ.
එම සංවිධානයේ දෙවැනි සමුළුව කොළඹදී පැවැති අතර එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ මෙම අදහස් ප්රකාශ කළහ.
එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ තවදුරටත් ප්රකාශ කළේ පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා බලයට ගෙන ඒම පිටුපස දෙමළ ඩයස්පෝරාව සිටින බවයි.

meva dakkama apinam hithuve aththatama ratata jathiyata adareta kiyala

Last edited: