රාවනා බලය

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මෛත්‍රී පරදන්න පෙළ ගැසෙනවා

    ven-iththekande-saddathissa-thera.jpg

    ඉදිරි ජනපතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කිරීම සඳහා සංඝයාවහන්සේ පෙළගස්සවන බව රාවනා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවැසූහ.

    එම සංවිධානයේ දෙවැනි සමුළුව කොළඹදී පැවැති අතර එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළහ.

    එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළේ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙන ඒම පිටුපස දෙමළ ඩයස්පෝරාව සිටින බවයි.

    :rofl:

    1377513433-protest-against-the-visit-of-un-human-rights-chief-navi-pillay_2507154.jpg

    meva dakkama apinam hithuve aththatama ratata jathiyata adareta kiyala :confused:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    රවණා බලය පිටිපස්සේ හිටියේ විමල් වීරවංශ කියන එක ප්‍රසිද්ධ රහසක් අන්තිමට වෙන්නේ එකම දෙයයි , ඇත්තටම සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනි ඉන්න ඉදිරියේදි කවුරු හරි ආවත් ලත් තැනින්ම ලොප් වෙන එක.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රවණා බලය පිටිපස්සේ හිටියේ විමල් වීරවංශ කියන එක ප්‍රසිද්ධ රහසක් අන්තිමට වෙන්නේ එකම දෙයයි , ඇත්තටම සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනි ඉන්න ඉදිරියේදි කවුරු හරි ආවත් ලත් තැනින්ම ලොප් වෙන එක.

    Siravata ban mun ape konda kaduva vage thamai... :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඉටින් කොටියව පරද්දඩ ඔනනෙ ඔකෙ කිසිම වරදක් නැ.:no:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එක අතකට Election එකක් තියෙන එක හොඳයි බන්.මේ වගේ දේශමාමකත්වය ඉස්සරහට දාගෙන ඉන්න හොරු අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මුලින් ආවේ කොහොමද මුස්ලිම් ආක්‍රමණ අරකයි මේකයි කියාගෙන... අන්තිමට බලන් ගියාම කිසිම ප්‍රතිපත්තියක් නැති අනුනට කඩේ යන බයියෝ සෙට් එකක් නේ... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රවණා බලය පිටිපස්සේ හිටියේ විමල් වීරවංශ කියන එක ප්‍රසිද්ධ රහසක් අන්තිමට වෙන්නේ එකම දෙයයි , ඇත්තටම සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනි ඉන්න ඉදිරියේදි කවුරු හරි ආවත් ලත් තැනින්ම ලොප් වෙන එක.
    සිංහලය වෙනුවෙන් ඉන්නෙ මහින්ද තමා බන් වෙන කවුරුවත් නැ.:no: රනිල්,චන්දිකා,සිරිසේන,TNA, දෙමල ඩයස්පොරාව,NGO, විදේශ තානාපතිල, මොනවද බෞද්ධයට කොරල තියෙන්නෙ???. එකක් කියපන්, එකක්, පුලුවන් නම් කියපන් බෞද්ධයා වෙනුවෙන් කරපු එකම එක දෙයක්?????????.කට තිබ්බ පලියට කියවන්ඩ එපා බන්.:no::no: ලැජ්ජයි උබල ගැන.:confused::confused::confused:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එක අතකට Election එකක් තියෙන එක හොඳයි බන්.මේ වගේ දේශමාමකත්වය ඉස්සරහට දාගෙන ඉන්න හොරු අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මුලින් ආවේ කොහොමද මුස්ලිම් ආක්‍රමණ අරකයි මේකයි කියාගෙන... අන්තිමට බලන් ගියාම කිසිම ප්‍රතිපත්තියක් නැති අනුනට කඩේ යන බයියෝ සෙට් එකක් නේ... :lol:

    එ කියන්නෙ විපක්ශය තම්යි හොද කියන එකද? මොන හෙතු නිසාද චන්දිකා රනිල් සම්බන්දන් හෙට විතර හකිම්නෙයි ලිස්ට් එකට ඉන්න සෙට් එකද? සිංහලයාට ආදරය කරන සිංහලයාගෙ යහපත ගැන හිතන සෙට් එක හකිම්නුත් ඔය සෙට් එකට එක්තු උනොත් උබලා නියොජනය කරන්නෙ මොන පැත්තද කියන එක ගැන තව පාරක් හිතපන් මචො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක අතකට Election එකක් තියෙන එක හොඳයි බන්.මේ වගේ දේශමාමකත්වය ඉස්සරහට දාගෙන ඉන්න හොරු අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මුලින් ආවේ කොහොමද මුස්ලිම් ආක්‍රමණ අරකයි මේකයි කියාගෙන... අන්තිමට බලන් ගියාම කිසිම ප්‍රතිපත්තියක් නැති අනුනට කඩේ යන බයියෝ සෙට් එකක් නේ... :lol:
    ප්‍රතිපත්තියක් නැත්තෙ උබලට බන් කාලෙන් කාලෙට පාත් වෙන අපේක්ශකයො පස්සෙ යන.ගියපාර ෆොන්සේකට ගේම දුන්න ඌ ඉවරටම ඉවරයි,මේ පාර සිරිසේන ඊලග පාර මොකාද??? ලැජ්ජාවක් නැද්ද බන්.:confused::confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    lol bbs 2
    ඔයා කොහොමත් හම්බයෙක්ගෙන් අනාත උන යතුර උඩ දාලා ගැනිවා වෙන මනුස්සයෙකුට දෙන පන්සලෙ අතෙ ගහලා ගම ම පන්නපු සත් ගුනවත් උපාසක කම වෙන අයිඩි එකකින් ඉදිරිපත් කරන අපෙ කාලයෙ සර්වාආගමික පුට්ටුවෙක්නෙ:rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රිදෙයි:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එ කියන්නෙ විපක්ශය තම්යි හොද කියන එකද? මොන හෙතු නිසාද චන්දිකා රනිල් සම්බන්දන් හෙට විතර හකිම්නෙයි ලිස්ට් එකට ඉන්න සෙට් එකද? සිංහලයාට ආදරය කරන සිංහලයාගෙ යහපත ගැන හිතන සෙට් එක හකිම්නුත් ඔය සෙට් එකට එක්තු උනොත් උබලා නියොජනය කරන්නෙ මොන පැත්තද කියන එක ගැන තව පාරක් හිතපන් මචො
    මුනට මොලයක් නැ බන්, එදත් කොටින්ට කඩේ ගියා,අදත් කොටින්ට කඩේ යනව, හෙටත් එහෙමයි.:confused::confused::confused: ඇහුවොත් කියයි සිංහල බෞද්ධ කියල නොදකින් මිහරක් රැල.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ප්‍රතිපත්තියක් නැත්තෙ උබලට බන් කාලෙන් කාලෙට පාත් වෙන අපේක්ශකයො පස්සෙ යන.ගියපාර ෆොන්සේකට ගේම දුන්න ඌ ඉවරටම ඉවරයි,මේ පාර සිරිසේන ඊලග පාර මොකාද??? ලැජ්ජාවක් නැද්ද බන්.:confused::confused:

    සිරා එන්න ඉස්සෙල්ලා චන්දිකා හොදයි කියපු උන් බන් :rofl::rofl: දෙසරයක් රට පාලනය කරලත් විදායකය නැති නොකරපු ගැනි ඔන්න වෙන කෙක්ව බලයට ගෙනැල්ලා විදායකය නැති කරන්න හදනාව මුන් චන්දිකාත් හොදයි කියපු උන් බන් :rofl::rofl::rofl: මුන්ට කියලා වැඩක් නැ

    අඩො චොපා පුදගලිකව ගන්න එපා:cool:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිංහලය වෙනුවෙන් ඉන්නෙ මහින්ද තමා බන් වෙන කවුරුවත් නැ.:no: රනිල්,චන්දිකා,සිරිසේන,TNA, දෙමල ඩයස්පොරාව,NGO, විදේශ තානාපතිල, මොනවද බෞද්ධයට කොරල තියෙන්නෙ???. එකක් කියපන්, එකක්, පුලුවන් නම් කියපන් බෞද්ධයා වෙනුවෙන් කරපු එකම එක දෙයක්?????????.කට තිබ්බ පලියට කියවන්ඩ එපා බන්.:no::no: ලැජ්ජයි උබල ගැන.:confused::confused::confused:

    උඹ කියපන් එක දෙයක් සිංහලයා වෙනුවෙන් කරපු මැතිවරණෙන් පස්සේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුනට මොලයක් නැ බන්, එදත් කොටින්ට කඩේ ගියා,අදත් කොටින්ට කඩේ යනව, හෙටත් එහෙමයි.:confused::confused::confused: ඇහුවොත් කියයි සිංහල බෞද්ධ කියල නොදකින් මිහරක් රැල.
    කියලා වැඩක් නැහැ අවුලක් නැහැ මෙ එලකිරියෙ විතරයි බන් ඔවා ගම් වල මිනිස්සු හරි තිරණය ගනි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එ කියන්නෙ විපක්ශය තම්යි හොද කියන එකද? මොන හෙතු නිසාද චන්දිකා රනිල් සම්බන්දන් හෙට විතර හකිම්නෙයි ලිස්ට් එකට ඉන්න සෙට් එකද? සිංහලයාට ආදරය කරන සිංහලයාගෙ යහපත ගැන හිතන සෙට් එක හකිම්නුත් ඔය සෙට් එකට එක්තු උනොත් උබලා නියොජනය කරන්නෙ මොන පැත්තද කියන එක ගැන තව පාරක් හිතපන් මචො
    මම කොහෙවවත් විපක්ෂය හොඳයි කියලා නැහැ. මගේ දැනුම ඇති පමණින් මම කතා කලේ. මම බෞද්ධයෙක් වශයෙන් විශ්වාස කලා බොදු බල සේනාව සහ ඔය කියන රාවණා බලය... මගේ විශ්වාසය වූයේ දේශපාලනය කියන නරා වලට නොවැටී චීවරයේ ගෞරවය රකිමින් "සිංහලයා" සිංහල කම, මේ රට රැකීමට පෙරට එන බලවේගයක් හැටියටයි.නමුත් අන්තිමට මොකද උනේ???? මුන් ඔක්කොම එක එකාලට කඩේ ගියා.. මුන් මෛත්‍රීට කඩේ ගියත් මම මේ ලියන්න ඕන එක ලියනවා...:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා එන්න ඉස්සෙල්ලා චන්දිකා හොදයි කියපු උන් බන් :rofl::rofl: දෙසරයක් රට පාලනය කරලත් විදායකය නැති නොකරපු ගැනි ඔන්න වෙන කෙක්ව බලයට ගෙනැල්ලා විදායකය නැති කරන්න හදනාව මුන් චන්දිකාත් හොදයි කියපු උන් බන් :rofl::rofl::rofl: මුන්ට කියලා වැඩක් නැ

    අඩො චොපා පුදගලිකව ගන්න එපා:cool:
    අනේද කියන්නෙ සිරිසේන එන්ඩ කලින්,චන්දිකා හොදයි,පොනිල හොදයි,සජිත් හොදයි,කරු හොදයි,ශිරානි හොදයි,අල්ලපු ගෙදර මිනිහ හොදයි,උගෙ හොර ගෑනි හොදයි,කිය කියා තෙර්ඩ් දාපු එවුන් ප්‍රතිපත්ති ගැන කතා කරනව,:lol::lol::lol::lol::lol::lol: ලොල් බන් රෙද්ද තමා මුන්ගෙ ප්‍රතිපත්ති,:rofl::rofl:

    මාත් පුද්ගලිකව නෙමේ කියන්නෙ උබල කවුද කියල තේරුම් ගන්ඩ,:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම කොහෙවවත් විපක්ෂය හොඳයි කියලා නැහැ. මගේ දැනුම ඇති පමණින් මම කතා කලේ. මම බෞද්ධයෙක් වශයෙන් විශ්වාස කලා බොදු බල සේනාව සහ ඔය කියන රාවණා බලය... මගේ විශ්වාසය වූයේ දේශපාලනය කියන නරා වලට නොවැටී චීවරයේ ගෞරවය රකිමින් "සිංහලයා" සිංහල කම, මේ රට රැකීමට පෙරට එන බලවේගයක් හැටියටයි.නමුත් අන්තිමට මොකද උනේ???? මුන් ඔක්කොම එක එකාලට කඩේ ගියා.. මුන් මෛත්‍රීට කඩේ ගියත් මම මේ ලියන්න ඕන එක ලියනවා...:yes:

    කඩෙ යැමක්ද කියලා තිරණය කරන්න ඔන කඩෙ නොයෙන පැත්තෙ ඉන්නෙ මොන අයද කියලා බලලා:cool:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ප්‍රතිපත්තියක් නැත්තෙ උබලට බන් කාලෙන් කාලෙට පාත් වෙන අපේක්ශකයො පස්සෙ යන.ගියපාර ෆොන්සේකට ගේම දුන්න ඌ ඉවරටම ඉවරයි,මේ පාර සිරිසේන ඊලග පාර මොකාද??? ලැජ්ජාවක් නැද්ද බන්.:confused::confused:
    :lol::lol::lol: මාර කථාවක්නේ බන් උඹ කියන්නේ???? උඹ මට කියන්නේ ප්‍රතිපත්තිය කියලා මහ එකා මොන බලු වැඩේ කලත් උට කතිරේ ගහන්න කියලද???? ඡන්ද දායකයා බුද්ධිමත්. ඔහු තීරණය කල යුතුයි රටට යුගයේ අවශ්‍යතාව මොකද්ද කියලා... ඒ අනුව හැඩ ගැහෙන්න ඕනේ... ලෝකයේ තාක්ෂණය ඉදිරියට යනවා දියුණු වෙනවා.එතකොට අපිත් ඒ සමග Update වෙන්න ඕනේ.. නැත්නම් අපි එක තැන පල්වෙනවා....