තොට දවස් තුනකට කලින් දුන්න යකෝ.. ආයෙ දෙන්න ටික දවසක් යනවා..
ඒක නෙමේ බං කන්චුක කියලා නම් තියෙද බං..?
අඩේ 2000ට කිට්ටුයි නේ...නින්ද ගියා බං.... තව පොඩ්ඩෙන් පුටුවෙන් බිම..![]()

මං උබට ලඟදි දුන්නද බං?අනේ මටත් රේප් දෙන්නකෝ....![]()
කන්චුක කියලා නම්

අලි පැටියෙක්ට දාන්නද?


ගෑනුන්ට දාන්නේ කන්චිකා කියලද බං?


නෑ බං තෝසයක් ගේන්න කඩේට ගියා.. කොල්ලො සෙට් එකක් කකා හිටියා.. කන්චුකයා උඹ හිටපං මං ගෙවන්නං කිව්වා..
නෑ උට්ටො උඩ පෝස්ට් එක බලපං..
ටිටී එළකිරි ඇවිත් කාලෙකිං..
එහෙම නමක් අහලා නෑ බන්... තියනවද දන්නේ නෑ...එහෙම නම් තියෙනවා බන්නෑ බං තෝසයක් ගේන්න කඩේට ගියා.. කොල්ලො සෙට් එකක් කකා හිටියා.. කන්චුකයා උඹ හිටපං මං ගෙවන්නං කිව්වා..
නෑ උට්ටො උඩ පෝස්ට් එක බලපං..
ටිටී එළකිරි ඇවිත් කාලෙකිං..




