☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තොට දවස් තුනකට කලින් දුන්න යකෝ.. ආයෙ දෙන්න ටික දවසක් යනවා..:yes:

    ඒක නෙමේ බං කන්චුක කියලා නම් තියෙද බං..? :sorry:

    අලි පැටියෙක්ට දාන්නද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කන්චුක කියලා නම් :yes:
    නෑ බං තෝසයක් ගේන්න කඩේට ගියා.. කොල්ලො සෙට් එකක් කකා හිටියා.. කන්චුකයා උඹ හිටපං මං ගෙවන්නං කිව්වා.. :lol:

    අලි පැටියෙක්ට දාන්නද?
    නෑ උට්ටො උඩ පෝස්ට් එක බලපං..:growl:


    ටිටී එළකිරි ඇවිත් කාලෙකිං..:cool:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නෑ බං තෝසයක් ගේන්න කඩේට ගියා.. කොල්ලො සෙට් එකක් කකා හිටියා.. කන්චුකයා උඹ හිටපං මං ගෙවන්නං කිව්වා.. :lol:


    නෑ උට්ටො උඩ පෝස්ට් එක බලපං..:growl:


    ටිටී එළකිරි ඇවිත් කාලෙකිං..:cool:

    :baffled: එහෙම නමක් අහලා නෑ බන්... තියනවද දන්නේ නෑ...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නෑ බං තෝසයක් ගේන්න කඩේට ගියා.. කොල්ලො සෙට් එකක් කකා හිටියා.. කන්චුකයා උඹ හිටපං මං ගෙවන්නං කිව්වා.. :lol:


    නෑ උට්ටො උඩ පෝස්ට් එක බලපං..:growl:


    ටිටී එළකිරි ඇවිත් කාලෙකිං..:cool:
    එහෙම නම් තියෙනවා බන් :yes::yes:
    ඒ නම ලස්සනයි මටනම් :cool:

    අඩෝ ඇයි බන් එයා ටිටී කියල නම දැම්මේ? මට නිකන් අමුතුයි වගේ බං ඒක. වෙන වෙන මගුල් මතක් වෙන්නේ :sorry::sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔබ ගියාම මට දුකදී..
    දුක දරාගන්න නොහැකි................
     
    Status
    Not open for further replies.