මමත් අහල තියෙනවා බන් එහෙම.
එත් මම ලංකාවට යැව්වා සල්ලි වලින් මගේ බඩ්ඩ පොලියට දෙනවා.
කෙලින්ම මිනිස්සුන්ට දෙන්නේ නැහැ. පොලියට දෙන ගෑනියෙක් ඉන්නවා. ඒ ගෑණි අපෙන් සල්ලි අරං ඒකි පොලියට දෙනවා. අපිටත් ගානක් දෙනවා![]()
කොල්ලෝ ඔය වැඩේ හරි අවදානම් .කොච්චර් විස්වාස කෙනෙක් වුනත් එයා නයට දෙන එකා පොල්ලක් තිබ්බම මොකද කරන්නේ ?
හොදම වැඩේ හොද ඉඩමක් අරන් දාපන් .නැත්නම් අර කිවා වගේ ෂෙය මාකට් එකේ හරි ට්රේස්හරි බිල් වල හරි ඉන්වෙස්ට් කරපන් .100% සුවර් .




