☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපේ දෙන්නගෙම සැලරි එක එකතුකරත් උඹේ තරම් නැද්ද කොහෙද :lol:
    ඌ හම්බ කළාට ඉතුරුවක් වෙන්නේ නැහැනේ බන්. :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පොලීයට සල්ලි දුන්නම පව් පිරෙනවා..:growl:
    මමත් අහල තියෙනවා බන් එහෙම.
    එත් මම ලංකාවට යැව්වා සල්ලි වලින් මගේ බඩ්ඩ පොලියට දෙනවා.
    කෙලින්ම මිනිස්සුන්ට දෙන්නේ නැහැ. පොලියට දෙන ගෑනියෙක් ඉන්නවා. ඒ ගෑණි අපෙන් සල්ලි අරං ඒකි පොලියට දෙනවා. අපිටත් ගානක් දෙනවා :sorry::sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ පොන්නකමට හැර වෙන මොන සුයන්නකටද බං.. තාත්තා කිව්වා පුතේ උඹට පුළුවන් විදියට ගේ හදපං කියලා.. මගේ ගැට්ට කසනවනේ.. ගැහුවා පතංගරේට.. ඒ මදිවට ටහුකන ඉඩමක් අහු වුණේ.. තනි හෙල.. හෑරුවා කියහංකො අඩි ගණං.. අත්තිකාරමටම ලක්ෂ හතක් විතර ගියා.. හොඳම වැඩේ තමයි එච්චර වියදම් කරලත් තවම ගේ වැඩ ඉවර නෑ.. මම වැඩට යන නිසා ගෙදර වැඩ බැලුවෙ තාත්තා.. අපේ තාත්තා මිනිස්සු විශ්වාස කරනවා.. අන්තිමට බාස්ලා තාත්තගෙ දත ගැලෙව්වා යසට.. ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.. අන්තිමට මං සුපිරි ණයකාරයෙක් උනා..:yes:

    බැරිද බන් ඕකෙ ජොබ් එකක් අපිටත් සෙට් කරල දෙන්න :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් අහල තියෙනවා බන් එහෙම.
    එත් මම ලංකාවට යැව්වා සල්ලි වලින් මගේ බඩ්ඩ පොලියට දෙනවා.
    කෙලින්ම මිනිස්සුන්ට දෙන්නේ නැහැ. පොලියට දෙන ගෑනියෙක් ඉන්නවා. ඒ ගෑණි අපෙන් සල්ලි අරං ඒකි පොලියට දෙනවා. අපිටත් ගානක් දෙනවා :sorry::sorry:
    අහ වැඩේ නම් හොඳයි හැබැයි අවධානම්
    ශේයාර් මාකට් එකට දැම්ම නම් හැබැයි මරු
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එල බං.. මං වැඩිය දේශපාලනය ගැන දන්නෙ නෑ.. ආසත් නෑ.. ඒකයි දේශපාලන ත්‍රේඩ් වල ගොන් ආතල් ගන්නෙ.. ඒකට ගයියා.. බලපං නොකා නොබී බැහැගෙන වැඩ..:lol:

    මගේ පොන්නකමට හැර වෙන මොන සුයන්නකටද බං.. තාත්තා කිව්වා පුතේ උඹට පුළුවන් විදියට ගේ හදපං කියලා.. මගේ ගැට්ට කසනවනේ.. ගැහුවා පතංගරේට.. ඒ මදිවට ටහුකන ඉඩමක් අහු වුණේ.. තනි හෙල.. හෑරුවා කියහංකො අඩි ගණං.. අත්තිකාරමටම ලක්ෂ හතක් විතර ගියා.. හොඳම වැඩේ තමයි එච්චර වියදම් කරලත් තවම ගේ වැඩ ඉවර නෑ.. මම වැඩට යන නිසා ගෙදර වැඩ බැලුවෙ තාත්තා.. අපේ තාත්තා මිනිස්සු විශ්වාස කරනවා.. අන්තිමට බාස්ලා තාත්තගෙ දත ගැලෙව්වා යසට.. ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.. අන්තිමට මං සුපිරි ණයකාරයෙක් උනා..:yes:

    මෙතන ජොබ් එකට එන හැම කොල්ලටම වාහන තියෙනවා.. ගොඩක් උන් කෙල්ලොන්ටත් වාහන අරන් දෙනවා බඳින්න කලින්ම.. එකයි බැඳලා ඉන්නෙ ඌත් කෙල්ලට වාහනයක් අරන් දුන්නා.. තව එකෙක් ප්‍රිමියෝ එකක් ගෙනාවා මෑතක.. ඔන්න ඔහොමයි ගොඩ යන මිනිස්සු.. උන් සත පහක් ණය නෑ.. මම තවම බයික් එකේ යන්නෙ.. ඒකත් කරුමෙ බං.. දෙයියො දුන්නට වැඩක් නෑ.. ගන්න පිණ නැත්තං..:(

    කතා කරලා වැඩක් නෑ බං.. හිස කකියන්න ගන්නවා ඕවා මතක් වෙනකොට.. එළකිරි එන නිසා තමා මෙහෙම හරි සහනයක් තියෙන්නෙ හිතට..

    ඔව් බන් දෙෂ්පාලනෙයෙන් නම් වැඩක් නැහැ .
    දුක් වෙන්න එපා බන් බාසල කියන්නේ ලේ උරාබොන ජාතියක් .හොද අවංක බාස් ලැබෙන්නේ පුරුවේ වාසනාවකට .මාත් පට්ට කට්ටක් කෑවා ගේ හදන්න .දැන් 85000 විතර මාසෙට ගෙවනවා අවුරුදු 4ක් කට්ට කන්න ඕනේ .රට ඉන්න නිසා හොදයි .ලංකාවේ හිටියනම් සොරිම තමයි :sorry: කොහොම හරි ගේ හදල ඉවරයි .එක ලොකු සහනයක් .

    ලංකාවේ සල්ලි පොත්වල දාල වැඩක් නැහැ බන් .පුළුවන් තරම් ඉක්මනින් ගේ හදල ඉවර කරන්න බලපන් .අද ලක්ස්හෙන් කරන දේ හෙට ලක්ෂ 2ක් ඕන වෙනවා .අමාරුවෙන් හරි නය අරන් ගේ හදන එකේ වාසිය ඕකයි .හැබැයි ඉතින් ගෙවනකොට කට්ට ..:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අහ වැඩේ නම් හොඳයි හැබැයි අවධානම්
    ශේයාර් මාකට් එකට දැම්ම නම් හැබැයි මරු
    ඒක ගැන දන්නේ නැහැ බන්. :no:
    උබ දන්නවද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක ගැන දන්නේ නැහැ බන්. :no:
    උබ දන්නවද?
    අපේ එක්කෙනා ෂෙයාර් මාකට් කරමු කියනවා
    මම බැහැ කියනවා
    ඒවා කරන තැන් වල එයාගෙ යාලුවොත් මගේ යාලුවොත් ඉන්නවා
    උන් ඉතින් දාපන් දාපන් අපි මැනේජ් කරන්නම් කියනවා
    ඒ උනාට ඕව මචන් පාඩුවෙන්නත් පුළුවන් රිස්ක් වැඩ නෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕව ඇහැව්වම දුක හිතෙනවා බන්. :(
    මට සල්ලි තිබ්බනම් උබට දෙනවා සිරාවටම බන්.
    ඒ උනාට මටම පඩි හම්බෙන්නේ නැහැනේ :(:(
    මේ හිසරදයෙන් නිදහස් උනොත් මට ඇති බං.. වෙන කිසිම දෙයක් ඕන නෑ.. ගෙදර ඉතුරු වැඩ පුළුවන් දවසක කරන්න බැරියෑ බං..:(

    අපේ දෙන්නගෙම සැලරි එක එකතුකරත් උඹේ තරම් නැද්ද කොහෙද :lol:
    පඩි ලැබුණට වැඩක් නැහැ බං.. හිතේ සතුටක් නැතුව.. නිදහසක් නැතුව.. උඹලට ඔය ලැබෙන පඩියෙන් ෆන් එකෙන් ලයිෆ් එක ගෙවනවනේ..
     
    Status
    Not open for further replies.