☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මරුසිරා;17454350 said:
    ඔව් හොදට හොයල බලල පටන්ගන්න වෙනවා .අපේ කිරියේත් ඇති ඔය ගැන හොදට දන්නා උන් .ලංකාවේ කොම්පැනි ආර්ථිකේ ආණ්ඩුවේ වැඩ ගැන හොද අවදානෙකින් ඉන්න වෙනවා ඕකට .
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    උබ දන්න එවුන් ඉන්නවද කිරියේ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;17454341 said:
    මොන ෆන් ද බන් මටනම් :(. අවුරුද්දටම ලංකාවේ ඉන්න තියන්නේ දවස් 20 යි :(
    යකෝ මං ලංකාවෙ ඉඳලත් ගෙදර යන්නෙ සතියකට දවසයි.. ගියත් ඉන්නෙ පැයයි දෙකයි.. අම්මයි තාත්තයි උනත් හිතේ සතුටින් නෙමේ ඉන්නෙ.. ඒ දෙන්නට මොන සැප දුන්නත් වැඩක් නැහැ බං මාව නොදැක.. මොකද පවුලෙ ඉන්න එකම එකා මං.. වෙන උන් නෑ..

    කෙල්ල හැමදාම මාව බලන්න එනවා.. ඒක නිසා අවුලක් නෑ.. වෙන කොහේ හරි කෙල්ලෙක් සෙට් කරගත්තා නම් මෙලහකට ලව් එක ඉවරයි.. ඒත් ඉරිදා සෙනසුරාදා ඒකි ආවම වැඩ සෑහෙන්න පාඩුයි.. ඒකිවත් හුරතල් කරකර වැඩ කරන්න බෑ බං.. මේ ජොබ් එක හිත එකතැනක තියන් කරන්න ඕන.. පොඩ්ඩ මිස් උනොත් ඉවරයි.. ඉතිං එයා කියන දේට ඇහුම්කන් දෙන්න ඕන.. එතකොට ඉතිං වැඩක් කෙරෙන්නෙ නෑ.. මං එයාව ගණන් නොගෙන වැඩ කලොත් මූණ හොඳ නෑ..

    බාස් හු##ලව විස්වාස කළොත් හිකිලම යනවා බං :(
    අපේ තාත්තා හොඳ වැඩියි බං.. පේන්න හොරකම් කලත් මොකුත් කියන්නෑ.. හිනාවෙලා නිකන් ඉන්නවා.. ඉතිං ඒ වගේ අයව අන්දන්න ලේසියි.. මට පුදුම මෙච්චර කාලයක් ජීවත් උනේ කොහොමද කියලා ඔය විදියට..

    හොඳින් නම් ඉන්නවා අවුලක් නැහැ
    අපිට නම් ලෝන් දැමීම තහනම් කිසිම දේකට
    අපේ අම්මලවත් ලෝන් දාල නැහැ
    ඔය ඉගෙන ගන්න ඒවාට නම් එකවුන්ට් එකේ සල්ලි තියෙද්දී ඒවා ඇපේට තියලා
    අරගෙන තියෙනවා පොඩි ගණන් ලොකු ඒවාට යන්න අපිටත් එපා කියල තියෙන්නෙ:yes:
    අපි ඉතිං දෙමාපියො කියන දේ නාහ බකපන්ඩිතකම් කලාට හොඳ පාඩම් බං.. අන්න ඒකයි කියන්නෙ දෙමාපියන්ගෙ තීරණ වලට පිටින් යන්නෙපා.. විඳවන්න වෙනවා කියලා..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    udaharanayak widiyata ubala poliyata salli gaddi....ganna ganen 1/4 k wath fix deposit ekak dapan wena bank ekaka .risk eka adui..anika...salli walin salli hoyanna ona...oya diyunu weccha un diyunu una un ubala hithanne naya ne kiyalada?
    management eka thamai ban wedagath.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට රට ජොබ් බර ගාණක් සෙට් උනා බං මගේ ගොන් කමට ගියේ නැහැනේ.. මේ මල හු#තකට හිර උනා අන්තිමේ..

    ගොඩක් එවුන් ණය වෙන්නෙ ගෙවල් හදන්න, ඉඩම් ගන්න තමා බං.. මම ඉක්මන් උනා වැඩිද කියලා හිතෙනවා වෙලාවකට.. තව හුඟක් කල් තිබුණා මචං මට මේ දේවල් කරන්න.. තවම මට විසි හතරයිනේ..

    බැංකුකාරයොන්ට නම් හෙන ගහනවා බං.. උන්ගෙ ටහිකෙන පොලීයක්.. ආයෙ ලේ ඇට මස් ඔක්කොම හූරන් කාලා තමා නවතින්නෙ.. මේ ලක්ෂ විසිපහට පොලීයත් එක්ක ලක්ෂ තිස් හයක් බං.. බලපං කීයක් නම් උන්ට නිකන් ගෙවනවද කියලා.. සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්..

    මම තව ලක්ෂ දහ අටක් ගත්තා.. ඒක නම් සීයට දහයෙ පොලීයට.. බොස්ගෙ යාලුවෙක්ගෙන්.. ඒ දුන්නෙත් බොසා ඇප වෙලා.. ඔය අනිත් ලක්ෂ විසි පහ ගත්තෙත් අංකල් කෙනෙක්ට කියලා ගෙන ගේමක් දීලා.. කොහොම හරි මට දුක නෑ බං ගේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් උනා නම්.. උඩ කෑල්ල එහෙමමයි.. පහළ කෑල්ල හදාගත්තා කොහොම හරි.. ගෙදරට ලී බඩු, දොර ජනෙල් වලටම බර ගාණක් වියදම් උනා.. මට නම් දැන් ගෙවල් හදන එක ගැන ආසාවක් නෑ බං.. කොහොම හරි මේ ණයෙන් නිදහස් වෙන්නයි උවමනාව තියෙන්නෙ.. මොන දේ කරලා හරි..

    ඔය අස්සෙනේ බං ලව් එකකුත් පටලා ගත්තෙ.. ඒත් මම මේපාර ගේමට බැස්සෙ නැත්තං කෙල්ල වෙන අතක් බලාගන්නවා.. මොකද ඒකි මං වෙනුවෙන් අවුරුදු තුන හතරක් බලන් හිටියා.. ඒකි මං වගේ හිඟන්නෙක් වෙනුවෙන් ඔච්චර මැරෙන්න ඕන කෙල්ලෙක් නෙමෙයි.. හොඳ සැප විඳින්න පුළුවන් කෙල්ලකේ.. මට බය බං මං එක්ක ඇවිත් ඒකිත් දුක් විඳීද කියලා..

    උඹ කෝටි දෙකහමාරක් අරන් මොන හුත්තක්ද කලේ..?

    උබට තව ගොඩක් කල් තියෙනවා .උබේ වයසට කරපු ටික හොදටම හොදයි .දුක්වෙන්න එපා හැමදේම වෙන්නේ හොදට කියල හිතපන්.ගියාදෙ ගියා .ඉස්සරහට හොදට ප්ලාන් කරලා වැඩ කරපන් .මුල්තැන ලෝන් එකට දෙන්න වෙයි .රට ගිඔත් ගියාම තමයි බන් ,
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹව add කොලාට pics මුකුත් බැලුවේ නැහැ බන්. වැඩිය fb ඉන්නේ නැහැ බන් මම. මම මේ ඔලුව විකාරෙන් අනාගතේ කරන දේවල් හිතනවා බන්.
    stress වැඩි නිසාද මන්ද මටත් අමතක වෙන ලෙඩේ තියෙනවා, ඒ වගේම future එක ගැන පොඩි බයකුත් තියෙනවා බන්. ඒ උනාට කෙල්ලේනම් මාව විස්වාස කරලා ඉන්නේ. ඒකි කොයි වෙලෙත් කියන්නේ මට පුළුවන් කියල. ඒ උනාට හිත ඇතුලෙන් මට සෑහෙන්න බයක් තියෙනෝ බන් :(
    එහෙම හිතල බැහැ බන් බය වෙලා කරන්න බැහැ
    උඹ වගේ තමා මමත් බඳින කොට ජොබ් එකක්වත් තිබ්බේ නැහැ දෙන්නම ඉගෙන ගානවා මම වන් ඉයර් කොස් එකක් කරලා එකකට ජෝන් උනා 2011හෙ වික්එන්ඩ් තමා ක්ලාස් එහෙම ගියේ අපේ එක්කෙනා ඉගෙන ගන්න ගමන් ක්ලාස් කරා එකවුන්ට් එහෙම ඉකොන් පස්සෙ එයාටත් කුවික්බුක් වලින් ජොබක් සෙට් උනා එහෙම එහෙම තමා උඩට ආවෙ මචන් බය වෙන්න එපා උඹට පුළුවන් වැඩේ කරගන්න කෙල්ලත් ඉන්නවනෙ උඹේ පස්සෙන් කාලය ගෙවිල යනකොට ඈත් වෙලා ඉන්න අනිත් අයත් උඹට සප් එක දේවි මෙහෙට ආපු ගමන් ජෝබකට පැනගන්න ට්‍රයි එකක් දීපන් ඒ අතරෙ ස්ලිට් එකත් කරපන් ඊට පස්සෙ හොඳම ජොබ් එකක් ශේප් එකේ හොයාගෙන අර වැඩේ පටන් ගනින් ඉක්මන් වෙලා මොකවත් කරන්න හොඳ නැහැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hoda unak tibuna machan..eka hoda kara gattha..mona kiyannada ithin wena
    කරන්න දෙයක් නෑ.. ඕවා අපේ ගොන්කම් බං.. අපි දුරදිග හිතන්නෑ කරන ගොඩක් දේවල් වල.. හිතුනා කරා.. ඔන්න ඔතනයි වැරදුනේ.. මාත් ඉස්සර රටේ නැති ගොන් වැඩ කලේ.. දැන් නියමෙට තේරිලා තියෙන්නෙ..

    ඉස්සර ඩ්‍රින්ක් එක දාන්න ගියත් බකාඩි, බ්ලැක් ලේබල්, වොඩ්කා තමා ගහන්නෙ.. ජැකට් එකක් ගත්තත් රුපියල් දාහ දෙදාහෙ ඒවා නෙමේ ඊබේ එකෙන් විසිදාස් ගණන් වල ඒවා ගන්නෙ.. ඇඳුමක් ගත්තත් එහෙමයි.. ඔන්න ඔය පොන්න වැඩ නිසා තමයි මං අද මෙහෙම කෙලවගෙන ඉන්නෙ.. තේරුම් යනකොට හෙනට පරක්කුයි බං..

    දැන් නම් බොන්නෙත් නෑ, විච්චූරණ කරනනෙත් නෑ..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යකෝ මං ලංකාවෙ ඉඳලත් ගෙදර යන්නෙ සතියකට දවසයි.. ගියත් ඉන්නෙ පැයයි දෙකයි.. අම්මයි තාත්තයි උනත් හිතේ සතුටින් නෙමේ ඉන්නෙ.. ඒ දෙන්නට මොන සැප දුන්නත් වැඩක් නැහැ බං මාව නොදැක.. මොකද පවුලෙ ඉන්න එකම එකා මං.. වෙන උන් නෑ..

    කෙල්ල හැමදාම මාව බලන්න එනවා.. ඒක නිසා අවුලක් නෑ.. වෙන කොහේ හරි කෙල්ලෙක් සෙට් කරගත්තා නම් මෙලහකට ලව් එක ඉවරයි.. ඒත් ඉරිදා සෙනසුරාදා ඒකි ආවම වැඩ සෑහෙන්න පාඩුයි.. ඒකිවත් හුරතල් කරකර වැඩ කරන්න බෑ බං.. මේ ජොබ් එක හිත එකතැනක තියන් කරන්න ඕන.. පොඩ්ඩ මිස් උනොත් ඉවරයි.. ඉතිං එයා කියන දේට ඇහුම්කන් දෙන්න ඕන.. එතකොට ඉතිං වැඩක් කෙරෙන්නෙ නෑ.. මං එයාව ගණන් නොගෙන වැඩ කලොත් මූණ හොඳ නෑ..

    අපේ තාත්තා හොඳ වැඩියි බං.. පේන්න හොරකම් කලත් මොකුත් කියන්නෑ.. හිනාවෙලා නිකන් ඉන්නවා.. ඉතිං ඒ වගේ අයව අන්දන්න ලේසියි.. මට පුදුම මෙච්චර කාලයක් ජීවත් උනේ කොහොමද කියලා ඔය විදියට..

    අපි ඉතිං දෙමාපියො කියන දේ නාහ බකපන්ඩිතකම් කලාට හොඳ පාඩම් බං.. අන්න ඒකයි කියන්නෙ දෙමාපියන්ගෙ තීරණ වලට පිටින් යන්නෙපා.. විඳවන්න වෙනවා කියලා..
    අනේ මන්ද බන්.
    අපි වැටිච්ච වලවල් වලින් අපිම ගොඩ එන්න ඕනේ බං :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි ඉතිං දෙමාපියො කියන දේ නාහ බකපන්ඩිතකම් කලාට හොඳ පාඩම් බං.. අන්න ඒකයි කියන්නෙ දෙමාපියන්ගෙ තීරණ වලට පිටින් යන්නෙපා.. විඳවන්න වෙනවා කියලා..
    :(:(:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කරන්න දෙයක් නෑ.. ඕවා අපේ ගොන්කම් බං.. අපි දුරදිග හිතන්නෑ කරන ගොඩක් දේවල් වල.. හිතුනා කරා.. ඔන්න ඔතනයි වැරදුනේ.. මාත් ඉස්සර රටේ නැති ගොන් වැඩ කලේ.. දැන් නියමෙට තේරිලා තියෙන්නෙ..

    ඉස්සර ඩ්‍රින්ක් එක දාන්න ගියත් බකාඩි, බ්ලැක් ලේබල්, වොඩ්කා තමා ගහන්නෙ.. ජැකට් එකක් ගත්තත් රුපියල් දාහ දෙදාහෙ ඒවා නෙමේ ඊබේ එකෙන් විසිදාස් ගණන් වල ඒවා ගන්නෙ.. ඇඳුමක් ගත්තත් එහෙමයි.. ඔන්න ඔය පොන්න වැඩ නිසා තමයි මං අද මෙහෙම කෙලවගෙන ඉන්නෙ.. තේරුම් යනකොට හෙනට පරක්කුයි බං..

    දැන් නම් බොන්නෙත් නෑ, විච්චූරණ කරනනෙත් නෑ..
    මචන් මට උබේ සම්පුර්ණ නම PM කරපන්.
    මට පුළුවන් ගානක් උඹට එවන්නම්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම කොන්දොස්තර ජොබ් එකත් කළා බන් නිකන් කලේ
    සති දෙකක් කළා මාමණ්ඩිගෙම බස් එකේ හැබැයි
    ඩ්‍රයිවර් හිටියට බස් එක මගේ වගේ තමා :lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම කොන්දොස්තර ජොබ් එකත් කළා බන් නිකන් කලේ
    සති දෙකක් කළා මාමණ්ඩිගෙම බස් එකේ හැබැයි
    ඩ්‍රයිවර් හිටියට බස් එක මගේ වගේ තමා :lol::lol:
    මටනම් බැහැ යකෝ. :sorry:
    මගේ කට එච්චර සද්ද නැහැ :lol:
    මිනිස්සු සල්ලි නොදී මාරු වෙයි මන් කලානම් :rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන්ලා මම නිදාගන්න යනවා .හෙට උදේම වැඩ ගොඩක් තියෙනවා කරන්න සුබ හීන ඔක්කොටම .හෙට ආයෙත් ඉදලබුනොත් සෙට් වෙන්නනම්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මරුසිරා;17454372 said:
    මචන්ලා මම නිදාගන්න යනවා .හෙට උදේම වැඩ ගොඩක් තියෙනවා කරන්න සුබ හීන ඔක්කොටම .හෙට ආයෙත් ඉදලබුනොත් සෙට් වෙන්නනම්
    එල මචන්
    සුභ රැයක්
    බුදු සරණයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මටනම් බැහැ යකෝ. :sorry:
    මගේ කට එච්චර සද්ද නැහැ :lol:
    මිනිස්සු සල්ලි නොදී මාරු වෙයි මන් කලානම් :rofl:
    මම ඉතින් ශේප් එකේ කලේ
    වැඩේ පට්ට ආතල් බන් හැබැයි පුදුම කට්ටක් ඕයි
    මගදී බොග බරක් එහෙම ආවොත් නසරානි :lol:
    මම වැඩිය කෑම කෑවෙත් නැහැ එතකොට බොග බර එයි කියලා
    නගින එවුන්ව නොට් කරලා ලඟට ගිහින් නගිනවා
    එකෙක්වත් මිස් වුනේ නැහැ
    ගුවන්තොටුපොළ කොටුව
    අම්බලන්ගොඩ - කොළඹ AC
    දෙකේම සමානව හිටියා
    මාමණ්ඩිය සල්ලිත් දුන්න බන් ලොල් සහගතයි
    එතකොට කෙල්ල යාලු වෙලා හිටියෙ නැහැ අදසහස් තිබ්බෙත් නැහැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මරුසිරා;17454372 said:
    මචන්ලා මම නිදාගන්න යනවා .හෙට උදේම වැඩ ගොඩක් තියෙනවා කරන්න සුබ හීන ඔක්කොටම .හෙට ආයෙත් ඉදලබුනොත් සෙට් වෙන්නනම්
    බායි මචෝ බුදු සරණයි
    සුභ රාත්‍රියක් වේවා
     
    Status
    Not open for further replies.