හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මරුසිරා;17454350 said:ඔව් හොදට හොයල බලල පටන්ගන්න වෙනවා .අපේ කිරියේත් ඇති ඔය ගැන හොදට දන්නා උන් .ලංකාවේ කොම්පැනි ආර්ථිකේ ආණ්ඩුවේ වැඩ ගැන හොද අවදානෙකින් ඉන්න වෙනවා ඕකට .
උබ දන්න එවුන් ඉන්නවද කිරියේ?
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මරුසිරා;17454350 said:ඔව් හොදට හොයල බලල පටන්ගන්න වෙනවා .අපේ කිරියේත් ඇති ඔය ගැන හොදට දන්නා උන් .ලංකාවේ කොම්පැනි ආර්ථිකේ ආණ්ඩුවේ වැඩ ගැන හොද අවදානෙකින් ඉන්න වෙනවා ඕකට .
මරුසිරා;17454341 said:මොන ෆන් ද බන් මටනම්. අවුරුද්දටම ලංකාවේ ඉන්න තියන්නේ දවස් 20 යි
![]()
බාස් හු##ලව විස්වාස කළොත් හිකිලම යනවා බං![]()
හොඳින් නම් ඉන්නවා අවුලක් නැහැ
අපිට නම් ලෝන් දැමීම තහනම් කිසිම දේකට
අපේ අම්මලවත් ලෝන් දාල නැහැ
ඔය ඉගෙන ගන්න ඒවාට නම් එකවුන්ට් එකේ සල්ලි තියෙද්දී ඒවා ඇපේට තියලා
අරගෙන තියෙනවා පොඩි ගණන් ලොකු ඒවාට යන්න අපිටත් එපා කියල තියෙන්නෙ![]()
මට රට ජොබ් බර ගාණක් සෙට් උනා බං මගේ ගොන් කමට ගියේ නැහැනේ.. මේ මල හු#තකට හිර උනා අන්තිමේ..
ගොඩක් එවුන් ණය වෙන්නෙ ගෙවල් හදන්න, ඉඩම් ගන්න තමා බං.. මම ඉක්මන් උනා වැඩිද කියලා හිතෙනවා වෙලාවකට.. තව හුඟක් කල් තිබුණා මචං මට මේ දේවල් කරන්න.. තවම මට විසි හතරයිනේ..
බැංකුකාරයොන්ට නම් හෙන ගහනවා බං.. උන්ගෙ ටහිකෙන පොලීයක්.. ආයෙ ලේ ඇට මස් ඔක්කොම හූරන් කාලා තමා නවතින්නෙ.. මේ ලක්ෂ විසිපහට පොලීයත් එක්ක ලක්ෂ තිස් හයක් බං.. බලපං කීයක් නම් උන්ට නිකන් ගෙවනවද කියලා.. සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්..
මම තව ලක්ෂ දහ අටක් ගත්තා.. ඒක නම් සීයට දහයෙ පොලීයට.. බොස්ගෙ යාලුවෙක්ගෙන්.. ඒ දුන්නෙත් බොසා ඇප වෙලා.. ඔය අනිත් ලක්ෂ විසි පහ ගත්තෙත් අංකල් කෙනෙක්ට කියලා ගෙන ගේමක් දීලා.. කොහොම හරි මට දුක නෑ බං ගේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් උනා නම්.. උඩ කෑල්ල එහෙමමයි.. පහළ කෑල්ල හදාගත්තා කොහොම හරි.. ගෙදරට ලී බඩු, දොර ජනෙල් වලටම බර ගාණක් වියදම් උනා.. මට නම් දැන් ගෙවල් හදන එක ගැන ආසාවක් නෑ බං.. කොහොම හරි මේ ණයෙන් නිදහස් වෙන්නයි උවමනාව තියෙන්නෙ.. මොන දේ කරලා හරි..
ඔය අස්සෙනේ බං ලව් එකකුත් පටලා ගත්තෙ.. ඒත් මම මේපාර ගේමට බැස්සෙ නැත්තං කෙල්ල වෙන අතක් බලාගන්නවා.. මොකද ඒකි මං වෙනුවෙන් අවුරුදු තුන හතරක් බලන් හිටියා.. ඒකි මං වගේ හිඟන්නෙක් වෙනුවෙන් ඔච්චර මැරෙන්න ඕන කෙල්ලෙක් නෙමෙයි.. හොඳ සැප විඳින්න පුළුවන් කෙල්ලකේ.. මට බය බං මං එක්ක ඇවිත් ඒකිත් දුක් විඳීද කියලා..
උඹ කෝටි දෙකහමාරක් අරන් මොන හුත්තක්ද කලේ..?
එහෙම හිතල බැහැ බන් බය වෙලා කරන්න බැහැඋඹව add කොලාට pics මුකුත් බැලුවේ නැහැ බන්. වැඩිය fb ඉන්නේ නැහැ බන් මම. මම මේ ඔලුව විකාරෙන් අනාගතේ කරන දේවල් හිතනවා බන්.
stress වැඩි නිසාද මන්ද මටත් අමතක වෙන ලෙඩේ තියෙනවා, ඒ වගේම future එක ගැන පොඩි බයකුත් තියෙනවා බන්. ඒ උනාට කෙල්ලේනම් මාව විස්වාස කරලා ඉන්නේ. ඒකි කොයි වෙලෙත් කියන්නේ මට පුළුවන් කියල. ඒ උනාට හිත ඇතුලෙන් මට සෑහෙන්න බයක් තියෙනෝ බන්![]()
hoda unak tibuna machan..eka hoda kara gattha..mona kiyannada ithin wena
අනේ මන්ද බන්.යකෝ මං ලංකාවෙ ඉඳලත් ගෙදර යන්නෙ සතියකට දවසයි.. ගියත් ඉන්නෙ පැයයි දෙකයි.. අම්මයි තාත්තයි උනත් හිතේ සතුටින් නෙමේ ඉන්නෙ.. ඒ දෙන්නට මොන සැප දුන්නත් වැඩක් නැහැ බං මාව නොදැක.. මොකද පවුලෙ ඉන්න එකම එකා මං.. වෙන උන් නෑ..
කෙල්ල හැමදාම මාව බලන්න එනවා.. ඒක නිසා අවුලක් නෑ.. වෙන කොහේ හරි කෙල්ලෙක් සෙට් කරගත්තා නම් මෙලහකට ලව් එක ඉවරයි.. ඒත් ඉරිදා සෙනසුරාදා ඒකි ආවම වැඩ සෑහෙන්න පාඩුයි.. ඒකිවත් හුරතල් කරකර වැඩ කරන්න බෑ බං.. මේ ජොබ් එක හිත එකතැනක තියන් කරන්න ඕන.. පොඩ්ඩ මිස් උනොත් ඉවරයි.. ඉතිං එයා කියන දේට ඇහුම්කන් දෙන්න ඕන.. එතකොට ඉතිං වැඩක් කෙරෙන්නෙ නෑ.. මං එයාව ගණන් නොගෙන වැඩ කලොත් මූණ හොඳ නෑ..
අපේ තාත්තා හොඳ වැඩියි බං.. පේන්න හොරකම් කලත් මොකුත් කියන්නෑ.. හිනාවෙලා නිකන් ඉන්නවා.. ඉතිං ඒ වගේ අයව අන්දන්න ලේසියි.. මට පුදුම මෙච්චර කාලයක් ජීවත් උනේ කොහොමද කියලා ඔය විදියට..
අපි ඉතිං දෙමාපියො කියන දේ නාහ බකපන්ඩිතකම් කලාට හොඳ පාඩම් බං.. අන්න ඒකයි කියන්නෙ දෙමාපියන්ගෙ තීරණ වලට පිටින් යන්නෙපා.. විඳවන්න වෙනවා කියලා..

අපි ඉතිං දෙමාපියො කියන දේ නාහ බකපන්ඩිතකම් කලාට හොඳ පාඩම් බං.. අන්න ඒකයි කියන්නෙ දෙමාපියන්ගෙ තීරණ වලට පිටින් යන්නෙපා.. විඳවන්න වෙනවා කියලා..



udaharanayak widiyata ubala poliyata salli gaddi....ganna ganen 1/4 k wath fix deposit ekak dapan wena bank ekaka .risk eka adui..anika...salli walin salli hoyanna ona...oya diyunu weccha un diyunu una un ubala hithanne naya ne kiyalada?
management eka thamai ban wedagath.


මෙහෙ එන්නෙම නැද්ද දැන් උඹmama karana weda ubata kiwwoth ubata pissu hadei
dan nam sansun eke innawa ban ...joba karala gedara ewith drink ekak dala nida gannawa.harima sahallui
මචන් මට උබේ සම්පුර්ණ නම PM කරපන්.කරන්න දෙයක් නෑ.. ඕවා අපේ ගොන්කම් බං.. අපි දුරදිග හිතන්නෑ කරන ගොඩක් දේවල් වල.. හිතුනා කරා.. ඔන්න ඔතනයි වැරදුනේ.. මාත් ඉස්සර රටේ නැති ගොන් වැඩ කලේ.. දැන් නියමෙට තේරිලා තියෙන්නෙ..
ඉස්සර ඩ්‍රින්ක් එක දාන්න ගියත් බකාඩි, බ්ලැක් ලේබල්, වොඩ්කා තමා ගහන්නෙ.. ජැකට් එකක් ගත්තත් රුපියල් දාහ දෙදාහෙ ඒවා නෙමේ ඊබේ එකෙන් විසිදාස් ගණන් වල ඒවා ගන්නෙ.. ඇඳුමක් ගත්තත් එහෙමයි.. ඔන්න ඔය පොන්න වැඩ නිසා තමයි මං අද මෙහෙම කෙලවගෙන ඉන්නෙ.. තේරුම් යනකොට හෙනට පරක්කුයි බං..
දැන් නම් බොන්නෙත් නෑ, විච්චූරණ කරනනෙත් නෑ..


මටනම් බැහැ යකෝ.මම කොන්දොස්තර ජොබ් එකත් කළා බන් නිකන් කලේ
සති දෙකක් කළා මාමණ්ඩිගෙම බස් එකේ හැබැයි
ඩ්‍රයිවර් හිටියට බස් එක මගේ වගේ තමා![]()



udaharanayak widiyata ubala poliyata salli gaddi....ganna ganen 1/4 k wath fix deposit ekak dapan wena bank ekaka .risk eka adui..anika...salli walin salli hoyanna ona...oya diyunu weccha un diyunu una un ubala hithanne naya ne kiyalada?
management eka thamai ban wedagath.


එල මචන්මරුසිරා;17454372 said:මචන්ලා මම නිදාගන්න යනවා .හෙට උදේම වැඩ ගොඩක් තියෙනවා කරන්න සුබ හීන ඔක්කොටම .හෙට ආයෙත් ඉදලබුනොත් සෙට් වෙන්නනම්
මම ඉතින් ශේප් එකේ කලේමටනම් බැහැ යකෝ.
මගේ කට එච්චර සද්ද නැහැ
මිනිස්සු සල්ලි නොදී මාරු වෙයි මන් කලානම්![]()

බායි මචෝ බුදු සරණයිමරුසිරා;17454372 said:මචන්ලා මම නිදාගන්න යනවා .හෙට උදේම වැඩ ගොඩක් තියෙනවා කරන්න සුබ හීන ඔක්කොටම .හෙට ආයෙත් ඉදලබුනොත් සෙට් වෙන්නනම්