කරන්න දෙයක් නෑ.. ඕවා අපේ ගොන්කම් බං.. අපි දුරදිග හිතන්නෑ කරන ගොඩක් දේවල් වල.. හිතුනා කරා.. ඔන්න ඔතනයි වැරදුනේ.. මාත් ඉස්සර රටේ නැති ගොන් වැඩ කලේ.. දැන් නියමෙට තේරිලා තියෙන්නෙ..
ඉස්සර ඩ්රින්ක් එක දාන්න ගියත් බකාඩි, බ්ලැක් ලේබල්, වොඩ්කා තමා ගහන්නෙ.. ජැකට් එකක් ගත්තත් රුපියල් දාහ දෙදාහෙ ඒවා නෙමේ ඊබේ එකෙන් විසිදාස් ගණන් වල ඒවා ගන්නෙ.. ඇඳුමක් ගත්තත් එහෙමයි.. ඔන්න ඔය පොන්න වැඩ නිසා තමයි මං අද මෙහෙම කෙලවගෙන ඉන්නෙ.. තේරුම් යනකොට හෙනට පරක්කුයි බං..
දැන් නම් බොන්නෙත් නෑ, විච්චූරණ කරනනෙත් නෑ..
arthal ne atheethe mathak weddi

deffa ban..mata time maschine ekak tibunanam...........kiyala hithena waara ananthai





