☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
කරන්න දෙයක් නෑ.. ඕවා අපේ ගොන්කම් බං.. අපි දුරදිග හිතන්නෑ කරන ගොඩක් දේවල් වල.. හිතුනා කරා.. ඔන්න ඔතනයි වැරදුනේ.. මාත් ඉස්සර රටේ නැති ගොන් වැඩ කලේ.. දැන් නියමෙට තේරිලා තියෙන්නෙ..

ඉස්සර ඩ්‍රින්ක් එක දාන්න ගියත් බකාඩි, බ්ලැක් ලේබල්, වොඩ්කා තමා ගහන්නෙ.. ජැකට් එකක් ගත්තත් රුපියල් දාහ දෙදාහෙ ඒවා නෙමේ ඊබේ එකෙන් විසිදාස් ගණන් වල ඒවා ගන්නෙ.. ඇඳුමක් ගත්තත් එහෙමයි.. ඔන්න ඔය පොන්න වැඩ නිසා තමයි මං අද මෙහෙම කෙලවගෙන ඉන්නෙ.. තේරුම් යනකොට හෙනට පරක්කුයි බං..

දැන් නම් බොන්නෙත් නෑ, විච්චූරණ කරනනෙත් නෑ..

arthal ne atheethe mathak weddi:D
deffa ban..mata time maschine ekak tibunanam...........kiyala hithena waara ananthai:eek:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    XossipLogo.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;17454361 said:
    උබට තව ගොඩක් කල් තියෙනවා .උබේ වයසට කරපු ටික හොදටම හොදයි .දුක්වෙන්න එපා හැමදේම වෙන්නේ හොදට කියල හිතපන්.ගියාදෙ ගියා .ඉස්සරහට හොදට ප්ලාන් කරලා වැඩ කරපන් .මුල්තැන ලෝන් එකට දෙන්න වෙයි .රට ගිඔත් ගියාම තමයි බන් ,
    ඔව්.. දැන් පිස්සු කෙලිල්ල පැත්තක දාලා ඒකට තමා ඔලුව යොදවලා තියෙන්නෙ.. කොහොම හරි ලබන අවුරුද්ද ඇතුළත මේක ඉවරයක් කරනවා බං.. එතකොට හිත නිදහස්.. නිදාගන්න පුලුවන් සැනසීමෙන්.. නින්ද යන්නෑ බං කරුමෙටවත් නිදාගන්න වෙලාවට ඕක මතක් උනොත්..
    ඔව් බං.. රට යන එකට මාත් එච්චර අකමැති උනේ ඒකයි..

    අනේ මන්ද බන්.
    අපි වැටිච්ච වලවල් වලින් අපිම ගොඩ එන්න ඕනේ බං :(
    අනිවාර්යෙන්ම මචෝ..:yes:

    ලෝන් ගන්න කලින් මේවා හිතේ තියාගනිං..:yes:

    මචන් මට උබේ සම්පුර්ණ නම PM කරපන්.
    මට පුළුවන් ගානක් උඹට එවන්නම්
    තමන් වැටිච්ච වලෙන් තමන්ම ගොඩ එන්න ඕනි මචෝ.. බොස් උනත්, කෙල්ල උනත් මට ඕන තරම් කියලා ඇති ණය ගෙවලා දාන්නම් කියලා.. මං එපා කියනවා.. අනුන්ට කරදරයක් වෙන්න ඕන නෑනෙ මචෝ තමන් කරපු ගොන් වැඩ වලට..:(

    උඹට බොහොම ස්තූතියි මචෝ.. උඹ සිරා කොල්ලෙක්.. උඹලා වගේ උන්ට වරදින්නෙ නෑ..:yes:

    එළකිරියෙ අවංක කොල්ලො ඉන්නෙ බොහොම ටික දෙනයි.. මං බොක්කෙන්ම ආශ්‍රය කරන්නෙ උන් ටික විතරයි.. ඒ අතරින් උඹ එකෙක්.. මේ හු#තෙන් නිදහස් උනාට පස්සෙ උඹලගෙ ඕන රෙද්දකට මං එනවා බං.. මැරෙන්න උනත්.. මෙච්චර කාලෙකට මට එළකිරියෙ එකෙක්වත් මීට් වෙන්න බැරි උනා.. අඩුම තරමෙ ගාල්ලෙ ඉන්න කොල්ලො ටිකවත්.. ප්‍රගියා මීට් වෙන්න ආසාවෙන් හිටියා රට යන්න කලින්.. ඒක කරගන්නත් බැරි උනා මට..:(

    කමක් නෑ බං තව අවුරුද්දයිනේ.. ඕක සුටුස් ගාලා යාවි..:D ලබන අවුරුද්දෙ මං උපරිමේ වැඩ කරනවා.. ඒ අවුරද්දෙ ප්‍රදානම අරමුණ සල්ලි හොයන එක.. ඒ කරලා මේ ණයෙන් නිදහස් වෙන එක.. වෙන කිසිම දෙයක් ගැන හිතන්නෑ.. හිතුනොත් එළකිරියෙනුත් අයින් වෙනවා ඒ කාලෙට..:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොළඹ ජනවාරි වගේ ආවොත් සිනමන් ලේක්සයිඩ් වරෙන් :D ජනවාරි වලින් පස්සෙ ප්ලේස් එක මාරු කරනවා
    එහෙනම් මගේ වෙඩිමට වරෙන්
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :angry:
    උබ හිතුවද මම කෝටිපතියෙක් කියල.
    මමත් අනාගතේට ඉතුරු කරපුවා තියෙන්නේ :(

    yako mama da dan dansala open kare?
    hari hari mata ewana gana tiyagena...lanka giyama anatha niwasekata deepan....pina kese wethath mara gathiyak hithata danenawa ban e wage deyak kalama:yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තමන් වැටිච්ච වලෙන් තමන්ම ගොඩ එන්න ඕනි මචෝ.. බොස් උනත්, කෙල්ල උනත් මට ඕන තරම් කියලා ඇති ණය ගෙවලා දාන්නම් කියලා.. මං එපා කියනවා.. අනුන්ට කරදරයක් වෙන්න ඕන නෑනෙ මචෝ තමන් කරපු ගොන් වැඩ වලට..:(

    උඹට බොහොම ස්තූතියි මචෝ.. උඹ සිරා කොල්ලෙක්.. උඹලා වගේ උන්ට වරදින්නෙ නෑ..:yes:

    එළකිරියෙ අවංක කොල්ලො ඉන්නෙ බොහොම ටික දෙනයි.. මං බොක්කෙන්ම ආශ්‍රය කරන්නෙ උන් ටික විතරයි.. ඒ අතරින් උඹ එකෙක්.. මේ හු#තෙන් නිදහස් උනාට පස්සෙ උඹලගෙ ඕන රෙද්දකට මං එනවා බං.. මැරෙන්න උනත්.. මෙච්චර කාලෙකට මට එළකිරියෙ එකෙක්වත් මීට් වෙන්න බැරි උනා.. අඩුම තරමෙ ගාල්ලෙ ඉන්න කොල්ලො ටිකවත්.. ප්‍රගියා මීට් වෙන්න ආසාවෙන් හිටියා රට යන්න කලින්.. ඒක කරගන්නත් බැරි උනා මට..:(

    කමක් නෑ බං තව අවුරුද්දයිනේ.. ඕක සුටුස් ගාලා යාවි..:D ලබන අවුරුද්දෙ මං උපරිමේ වැඩ කරනවා.. ඒ අවුරද්දෙ ප්‍රදානම අරමුණ සල්ලි හොයන එක.. ඒ කරලා මේ ණයෙන් නිදහස් වෙන එක.. වෙන කිසිම දෙයක් ගැන හිතන්නෑ.. හිතුනොත් එළකිරියෙනුත් අයින් වෙනවා ඒ කාලෙට..:(
    :(:(:(
    සිරාවටම දුකයි බන් මට.
    එළකිරි එකෙන්නම් අයින් වෙන්න එපා බං ඔලුව නිදහස් කරගන්න තියෙන්නේ මෙතන විතරයි
    උදේට වැඩ කරලා රෑට වරෙන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    arthal ne atheethe mathak weddi:D
    deffa ban..mata time maschine ekak tibunanam...........kiyala hithena waara ananthai:eek:
    සුන්දර අතීතෙකට තිබුණෙ ඉස්කෝලෙ කාලෙ විතරයි බං.. ජීවිතේ බරකුත් නෑ මාර සැහැල්ලුවෙන්, ෆන් එකේ ඇදගෙන ගියා.. ඒ කාලෙ මතක් වෙනකොට නම් ඇත්තටම දුකයි බං.. ඊට පස්සෙ තමා ලයිෆ් එක චාටර් උනේ..

    අනිවා යකෝ.. ටයිම් මැෂින් එකක් තියෙනවා නම් වටිනාකම කියලා නිම කරන්න පුළුවන්ද..? අපි ඒ කාලෙ කරපු ගොන් වැඩ වල හැටියට..

    මම නම් දැන් ඕකට යන්නෙ නැහැ බං.. ලංකාවෙ පොන්නයො ටහුකලා දැම්මා අපේ ත්‍රේඩ් ටිකට.. දැන් මොඩ්ලා ලංකාවෙ එකෙක් නූලක් දාපු ගමන් පෝස්ටුවෙන් පෝස්ටුව චෙක් කරනවා.. සිංහල කෙටුව ගමන් කෙලිනවා..:yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කොළඹ ජනවාරි වගේ ආවොත් සිනමන් ලේක්සයිඩ් වරෙන් :D ජනවාරි වලින් පස්සෙ ප්ලේස් එක මාරු කරනවා

    january enna be ban..
    hithan inne april enna kiyala............
    wishwasha karapan awurudu 10 kin sinhala aluth awurudda samaruwe ne.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    yako mama da dan dansala open kare?
    hari hari mata ewana gana tiyagena...lanka giyama anatha niwasekata deepan....pina kese wethath mara gathiyak hithata danenawa ban e wage deyak kalama:yes::yes:
    එහෙමත් කරන්න හිතේ තියෙනවා බන් සල්ලි එන මාර්ගයක් හද ගත්තට පස්සේ. :D
    මම මුට එවන්න හැදුවේ ගෙදරටත් වියදම් කරගෙන මු තනියම කට්ටක් කන නිසා බං :(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව්.. දැන් පිස්සු කෙලිල්ල පැත්තක දාලා ඒකට තමා ඔලුව යොදවලා තියෙන්නෙ.. කොහොම හරි ලබන අවුරුද්ද ඇතුළත මේක ඉවරයක් කරනවා බං.. එතකොට හිත නිදහස්.. නිදාගන්න පුලුවන් සැනසීමෙන්.. නින්ද යන්නෑ බං කරුමෙටවත් නිදාගන්න වෙලාවට ඕක මතක් උනොත්..
    ඔව් බං.. රට යන එකට මාත් එච්චර අකමැති උනේ ඒකයි..

    අනිවාර්යෙන්ම මචෝ..:yes:

    ලෝන් ගන්න කලින් මේවා හිතේ තියාගනිං..:yes:

    තමන් වැටිච්ච වලෙන් තමන්ම ගොඩ එන්න ඕනි මචෝ.. බොස් උනත්, කෙල්ල උනත් මට ඕන තරම් කියලා ඇති ණය ගෙවලා දාන්නම් කියලා.. මං එපා කියනවා.. අනුන්ට කරදරයක් වෙන්න ඕන නෑනෙ මචෝ තමන් කරපු ගොන් වැඩ වලට..:(

    උඹට බොහොම ස්තූතියි මචෝ.. උඹ සිරා කොල්ලෙක්.. උඹලා වගේ උන්ට වරදින්නෙ නෑ..:yes:

    එළකිරියෙ අවංක කොල්ලො ඉන්නෙ බොහොම ටික දෙනයි.. මං බොක්කෙන්ම ආශ්‍රය කරන්නෙ උන් ටික විතරයි.. ඒ අතරින් උඹ එකෙක්.. මේ හු#තෙන් නිදහස් උනාට පස්සෙ උඹලගෙ ඕන රෙද්දකට මං එනවා බං.. මැරෙන්න උනත්.. මෙච්චර කාලෙකට මට එළකිරියෙ එකෙක්වත් මීට් වෙන්න බැරි උනා.. අඩුම තරමෙ ගාල්ලෙ ඉන්න කොල්ලො ටිකවත්.. ප්‍රගියා මීට් වෙන්න ආසාවෙන් හිටියා රට යන්න කලින්.. ඒක කරගන්නත් බැරි උනා මට..:(

    කමක් නෑ බං තව අවුරුද්දයිනේ.. ඕක සුටුස් ගාලා යාවි..:D ලබන අවුරුද්දෙ මං උපරිමේ වැඩ කරනවා.. ඒ අවුරද්දෙ ප්‍රදානම අරමුණ සල්ලි හොයන එක.. ඒ කරලා මේ ණයෙන් නිදහස් වෙන එක.. වෙන කිසිම දෙයක් ගැන හිතන්නෑ.. හිතුනොත් එළකිරියෙනුත් අයින් වෙනවා ඒ කාලෙට..:(
    adow mage plan eka ban eka...maxa ban........
    math salli hoyana eka witharai january 1 idala karanne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(
    සිරාවටම දුකයි බන් මට.
    එළකිරි එකෙන්නම් අයින් වෙන්න එපා බං ඔලුව නිදහස් කරගන්න තියෙන්නේ මෙතන විතරයි
    උදේට වැඩ කරලා රෑට වරෙන්
    ඔව් බං ඒ නිසාමයි එලකිරි එන්නෙ.. මට ෆිල්ම් එකක්වත් බලන්න හිතෙන්නෑ.. ගේම් එකක් ප්ලේ කරනකොට නම් පොඩ්ඩක් හරි.. ඒත් ඒකට හිත යෙදෙව්වොත් වෙලාව යනවා දැනෙන්නෑ..

    අනික මචං මං මේකෙ බොක්කෙන් ආශ්‍රය කරන පෙලක් උන් හිතාන ඉන්නවා මං උන්ව රවට්ටනවා හරි මන් උන් එක්ක කතා කරන්න අකමැතියි වගේ දෙයක්.. සමහර අයගෙ කතාවෙන් මට ඒක තේරෙනවා.. මට තියෙන ප්‍රශ්නත් එක්ක මචං ෆෝන් නම්බර් අරන් ගිහින් කතා කරන්න මතක් වෙන්නෙ නැහැ.. ගෙදර ගියාම, ෆෝන් එක දැක්කම තමයි ඕක මතක් වෙන්නෙ.. අනික හේතුවක් නැතුව කතා කරලා රස්සා කරන උන්ට කරදර කරන්නත් බෑ..

    මෙච්චර කාලෙකට මං නුවන් බුවා එකක් විතරයි කතා කරලා තියෙන්නෙ.. ගොඩක් ඉස්සර..

    adow mage plan eka ban eka...maxa ban........
    math salli hoyana eka witharai january 1 idala karanne
    එල එල.. බහිමු ගේමට..:lol:
    තෝ කෝටි දෙකහමාරක් හොයන්න එපෑය..
    මට නම් ඉතිං එච්චර නෑ.. උඹට පඩි වැඩි ඇති මට වඩා ඉතිං..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් බං ඒ නිසාමයි එලකිරි එන්නෙ.. මට ෆිල්ම් එකක්වත් බලන්න හිතෙන්නෑ.. ගේම් එකක් ප්ලේ කරනකොට නම් පොඩ්ඩක් හරි.. ඒත් ඒකට හිත යෙදෙව්වොත් වෙලාව යනවා දැනෙන්නෑ..

    අනික මචං මං මේකෙ බොක්කෙන් ආශ්‍රය කරන පෙලක් උන් හිතාන ඉන්නවා මං උන්ව රවට්ටනවා හරි මන් උන් එක්ක කතා කරන්න අකමැතියි වගේ දෙයක්.. සමහර අයගෙ කතාවෙන් මට ඒක තේරෙනවා.. මට තියෙන ප්‍රශ්නත් එක්ක මචං ෆෝන් නම්බර් අරන් ගිහින් කතා කරන්න මතක් වෙන්නෙ නැහැ.. ගෙදර ගියාම, ෆෝන් එක දැක්කම තමයි ඕක මතක් වෙන්නෙ.. අනික හේතුවක් නැතුව කතා කරලා රස්සා කරන උන්ට කරදර කරන්නත් බෑ..

    මෙච්චර කාලෙකට මං නුවන් බුවා එකක් විතරයි කතා කරලා තියෙන්නෙ.. ගොඩක් ඉස්සර..
    අනික බන් මටත් call කරලා කථා කරන්න දෙයක් නැහැ බං :(
    මූන බලන් කතා කරනවා වගේ නෙවේ call කලාම.
    ඒ නිසා ගොඩක් වෙලාවට මන් number එක දෙන්නේ නැහැ බං :(
    :sorry:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් දැන් ඕකට යන්නෙ නැහැ බං.. ලංකාවෙ පොන්නයො ටහුකලා දැම්මා අපේ ත්‍රේඩ් ටිකට.. දැන් මොඩ්ලා ලංකාවෙ එකෙක් නූලක් දාපු ගමන් පෝස්ටුවෙන් පෝස්ටුව චෙක් කරනවා.. සිංහල කෙටුව ගමන් කෙලිනවා..:yes:
    ලන්කන් සැප හා හා :lol:
    Sri Lankan Actress Natasha Perera Giving Blowjob To Her BF
    ඉස් දිස් තෘ මචන් මම හිතන්නෙ වෙන එකියක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    january enna be ban..
    hithan inne april enna kiyala............
    wishwasha karapan awurudu 10 kin sinhala aluth awurudda samaruwe ne.
    එහෙනම් මේ අප්‍රේල් වල වරෙන්
    ඊළඟ අවුරුද්දෙ සිංහල අවුරුද්ද අම්මල නැතිව සමරන අවුරුද්ද පලවෙනි අපේ :(
     
    Status
    Not open for further replies.