රත්තරං;17453339 said:මතක නෑ බන්. එදා ගුනෙයයි, ස්පීඩ් මල්ලියි හිටිය. ස්පීඩ් මල්ලි තමා මැස්ඩා ලවර්. තව මැස්ඩා 3 අරන් නාගත්ත උන් සෙටෑර් එකකුත් හිටිය. මම හොයන්නම්
හා මට හම්බ උනා ඒක.........
රත්තරං;17453339 said:මතක නෑ බන්. එදා ගුනෙයයි, ස්පීඩ් මල්ලියි හිටිය. ස්පීඩ් මල්ලි තමා මැස්ඩා ලවර්. තව මැස්ඩා 3 අරන් නාගත්ත උන් සෙටෑර් එකකුත් හිටිය. මම හොයන්නම්
Volkswagen Passat 2002 වාහනේ කොහොමද?? ෂෝ එකට වගේ ලඟ දුවන්න ගන්න බැලුවෙ. 12කට අඩුවෙන් ගන්න පුලුවන්. අනාත වෙයිද?
අනික තමයි bj5p Ford Laser එක ගන්න හොඳ නැද්ද??
Passet eka sapa maru ban,parts thamai case eka.... thel keruwawath aul 'lu',ape ekek VW Bora ekak aran uge wade office eke idan mulu dawasema ebay eke kali hoyanawa car ekataරත්තරං;17453415 said:පැසට් එකේ විස්තර දන්නේ නෑ.ඔය බජාර් එකේ නැති ඒවට අතගහන්න එපා. ෆෝඩ් ලේසර් එකේ කොයි මොඩල් එක ගැනද කියන්නේ? bj5pඑක හොද කාර් එක.bj3p එපා

Passet eka sapa maru ban,parts thamai case eka.... thel keruwawath aul 'lu',ape ekek VW Bora ekak aran uge wade office eke idan mulu dawasema ebay eke kali hoyanawa car ekata
antime lead aiya kiuwa uba oka kali karala ebay eke wikunanna dapan kiyala![]()

ita amatarawa market eke wenasak naddaරත්තරං;17451820 said:fd1 1800cc
fd4 1600cc
Passet eka sapa maru ban,parts thamai case eka.... thel keruwawath aul 'lu',ape ekek VW Bora ekak aran uge wade office eke idan mulu dawasema ebay eke kali hoyanawa car ekata
antime lead aiya kiuwa uba oka kali karala ebay eke wikunanna dapan kiyala![]()

ita amatarawa market eke wenasak nadda
ah ela elaරත්තරං;17455650 said:fd1/fd3/fd4 මාකට් එකක් ලංකාවේ නෑ මචන්. fd4 දෙක තුනයි තියෙන්නේ. ඒ නිසා ඒක fd1එකට වඩා හොදයිද නරකයිද දන්නේ නෑ

රත්තරං;17455611 said:
මචන් උබලගේ ජීප් එකේ උපරිම කොච්චර ස්පීඩ් කලෑකිද?
මටත් හරි ආසයි බන් ඕකක් අරන් කහ පාට ගහලා යකා වගේ ටයර් සෙට් එකක් දාලා හදාගන්න
100ta wage gihin eka para nawatta ganna marui
nathuwa loku aulak na thawa yaluwo dennek laga dekak tiyenawa,e deketh e case eka tiyenawa,kochchara haduwath hari yan na ban upan gei ledak da manda,eka dawasak highway entrance ekata yana pare gihin tambi ganu set ekak eka parata kaha irak udin panna,80 ta witara awe,hand brake ekath adala nawatta gaththe
yata una nam mala reddak wenne aniwa ekek hari marenawa,amu yakaga godak ne ban
mewa parana wahana ne ban,mama wadiya speed yanne na meken...
habai mechchara kalekata polisiyen ehema nam nawattala nikamatawath,anantha mama poliskarayo dakkama race karala yanawa unge kana gawin
,un jeep eka diha balan innawa echcharai
man dan na unta mona yaka gahalada kiyala... 
රත්තරං;17455642 said:උබට ඉක්මනට සසර කලකිරවගන්න ඕනේනම් හොදවයින් හුන්ඩායි සොනාටා එකක් හරි එලන්ත්රා එකක් හරි ගනින්කෝ... ,මාස 6න් ඊලග ආත්මෙත් එපා වෙයි![]()

kaha pata gahannepa ban, oke ena dark green eka gahala,cream or black canopy ekak gahuwa nam gindara,horana cushion eke thamai lankawe lesatama 4dr5 canopy gahanne..රත්තරං;17455611 said:
මචන් උබලගේ ජීප් එකේ උපරිම කොච්චර ස්පීඩ් කලෑකිද?
මටත් හරි ආසයි බන් ඕකක් අරන් කහ පාට ගහලා යකා වගේ ටයර් සෙට් එකක් දාලා හදාගන්න

kawada kereida nam danne na
habai aye kunak kanna podi mewwa ekak tiyenawa 
hadapu ewa nam ban 15.16i kiyanne,salli tiyenawa nam itin ein hadapu ekak gaththath aulak na,habai basic ekak aran ubata ona widiyata hadala padina tharam athal ekak na ithin 
රත්තරං;17453348 said:මචන් මම එක කමෙන්ට් එකක් වත් මිස් නොකර උත්තර දානවනේ?? කෝ???![]()
රත්තරං;17453415 said:පැසට් එකේ විස්තර දන්නේ නෑ.ඔය බජාර් එකේ නැති ඒවට අතගහන්න එපා. ෆෝඩ් ලේසර් එකේ කොයි මොඩල් එක ගැනද කියන්නේ? bj5pඑක හොද කාර් එක.bj3p එපා
හා මට හම්බ උනා ඒක.........
රත්තරං;17455650 said:fd1/fd3/fd4 මාකට් එකක් ලංකාවේ නෑ මචන්. fd4 දෙක තුනයි තියෙන්නේ. ඒ නිසා ඒක fd1එකට වඩා හොදයිද නරකයිද දන්නේ නෑ

kaha pata gahannepa ban, oke ena dark green eka gahala,cream or black canopy ekak gahuwa nam gindara,horana cushion eke thamai lankawe lesatama 4dr5 canopy gahanne..
mama meka dela,meyinma thawa ekak aran aye hadanna hitan iinnekawada kereida nam danne na
habai aye kunak kanna podi mewwa ekak tiyenawa
oin ekak hadanna mewwa ekak tiyenawa nam kiyanna machan,owage ona baduwak hoyaganna contacts tiyenawa, 8ta wage basic longwheel ekak ganna puluwanhadapu ewa nam ban 15.16i kiyanne,salli tiyenawa nam itin ein hadapu ekak gaththath aulak na,habai basic ekak aran ubata ona widiyata hadala padina tharam athal ekak na ithin
![]()
80-90 wage thamai ban maximum,mata brake sure na meke,brake poddak madi100ta wage gihin eka para nawatta ganna marui
nathuwa loku aulak na thawa yaluwo dennek laga dekak tiyenawa,e deketh e case eka tiyenawa,kochchara haduwath hari yan na ban upan gei ledak da manda,eka dawasak highway entrance ekata yana pare gihin tambi ganu set ekak eka parata kaha irak udin panna,80 ta witara awe,hand brake ekath adala nawatta gaththe
yata una nam mala reddak wenne aniwa ekek hari marenawa,amu yakaga godak ne ban
mewa parana wahana ne ban,mama wadiya speed yanne na meken...
habai mechchara kalekata polisiyen ehema nam nawattala nikamatawath,anantha mama poliskarayo dakkama race karala yanawa unge kana gawin
,un jeep eka diha balan innawa echcharai
man dan na unta mona yaka gahalada kiyala...
pissuda ban mama nam malata oya labbawal ganne naha.. lamai 5-6k inna bandapu ganiyek gannawa,eka ita wada hodai![]()