YAMAHA FZ16 එකක් අලුතෙන් ගන්නකොට දැනගන්න ඕන දේවල් ම&
[FONT="]මචංලා අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගත්තා ..දැන් මම Yamaha fz16 බයික් එකක් ගන්න හදන්නේ ..
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]එලකිරියේ fz 16 ගැන එලකිරියේ තියෙන හැම ත්‍රෙඩ් එකක්ම බැලුවා…yamaha club එකේ පිටු 25ම කියෙව්වා..
[/FONT]
[FONT="]බයික් එක ගැන හොඳ වගේම නරක ගොඩාක් දේවල් දැනගත්තා ..බොහොම ස්තූත්යි ඒ හැමෝටම .
[/FONT][FONT="]
[/FONT]
[FONT="].ඒත් මට තව දැනගන්න දේවල් ගොඩාක් තියෙනවා …[/FONT]
[FONT="]මේ මගේ 1st බයික් එක ගන්න හදන්නේ ..down payment ලක්ශයක් දීලා lease කරලා ගෙවන්න ගන්නේ[/FONT]
[FONT="]දැනට පදින නොපදින මේ ගැන දන්න අය පුලුවන් විදිහට උත්තර දෙන්න
[/FONT]
1. 1. [FONT="]බයික් එකට තෙල් ගහද්දි [/FONT]
Lanka Petrol 95 Octane 1 litre Rs.165 [FONT="]ද හොද ? නැත්තම් [/FONT]Lanka Petrol 92 Octane 1 litre Rs.157 [FONT="]ද??[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]2. 2. [/FONT][FONT="]යමහා කොම්පැනි එකෙන්ම ගන්න එකද හොද?? නැත්තම් ඩීලර් කෙනෙක්ගෙන් ගත්තට කමක් නැද්ද??[/FONT]
[FONT="]
[/FONT]
3. 3. [FONT="]කොම්පැනි එකේ [/FONT]Yamaha FZ 16 is Rs.335,000
[FONT="]ඩීලර් කියනවා රෙගිස්ට්‍රේශන් එක්කම ගාන [/FONT]Rs.348,000 [FONT="]කියලා ..(රෙජිස්ට්‍රේශන් වලට කීයක් යයිද අපි කොම්පැනියෙන් ගන්නවානම්?) රෙජිස්ට්‍රේශන් කරන්නේ කොහොමද??[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]4. [/FONT][FONT="]4.ෆිනැන්ස් වලට හොඳම වැලිබල් ෆිනැන්ස් එකද නැත්තම් කොමර්ශල් ක්‍රෙඩිට් එකද? එහෙමත් නැත්තම් [/FONT][FONT="]යමහා කොම්පැනි ෆේස් බුක් පේජ් එකේ තියෙනවා 0% Down Payment කියලා එයාලගේ ලීසිං එකක්.. ඒක හොදයිද??[/FONT]
[FONT="](https://www(dot)facebook(dot)com/YamahaLK)[/FONT]
[FONT="]5. 5. [/FONT][FONT="]බයික් එක ගත්තහම හම්බු වෙන දේවල් මොනවාද?? (I mean user manual etc..??)[/FONT]
[FONT="]6. 6. [/FONT][FONT="]ඩීලර්ගෙන් ගන්නවානම් බලන්න ඕන දේවල් මොනවාද?(හෙල්මට් එකකුයි ජැකට් එකකුයි නම් දෙනවා කිව්වා, ඊට අමතරව?)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]7. [/FONT][FONT="]7.අලුතෙන් ගෙනාවාම පිලිපදින්න ඕන දේවල් මොනවාද??(සර්විස් කරන්න ඕන ඒවා, තෙල් මාරු කරන්න ඕන කාලේ වගේ දේවල් ..)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]8. 8. [/FONT][FONT="]වෙන විශේෂ දැනගන්න අවශ්‍ය දේවල් මොනවාද??[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]9. [/FONT][FONT="]9.බයික් එක රතු පාට එකක් ගන්න හදන්නේ (අපේ කොල්ලෙක්ගේ රතු පාට පල්සර් එකක මඩ් ගාර්ඩ් එකක් කාලයක් යද්දි තැඹිලි පාට උනා මොකක්දෝ මගුලක් වෙලා. එහෙම පාට වෙනස් වෙන සීන් තියෙනවද? )[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පුලුවන් කෙනෙක් අදහස් දක්වනවාද, මට මේ ගැන අහගන්න කෙනෙක් නෑ.. අනික මේකේ වාහන ගැන ඇනේ ඉදන් දන්න අයගෙන් කරුනු කාරනා දැනගන්න එක ගොඩාක් වටිනවා..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ස්තූත්යි.[/FONT]
[FONT="]මචංලා අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගත්තා ..දැන් මම Yamaha fz16 බයික් එකක් ගන්න හදන්නේ ..
[/FONT][FONT="]
[/FONT]
[FONT="]එලකිරියේ fz 16 ගැන එලකිරියේ තියෙන හැම ත්‍රෙඩ් එකක්ම බැලුවා…yamaha club එකේ පිටු 25ම කියෙව්වා..
[/FONT][FONT="]බයික් එක ගැන හොඳ වගේම නරක ගොඩාක් දේවල් දැනගත්තා ..බොහොම ස්තූත්යි ඒ හැමෝටම .

[/FONT][FONT="][/FONT]
[FONT="].ඒත් මට තව දැනගන්න දේවල් ගොඩාක් තියෙනවා …[/FONT]
[FONT="]මේ මගේ 1st බයික් එක ගන්න හදන්නේ ..down payment ලක්ශයක් දීලා lease කරලා ගෙවන්න ගන්නේ[/FONT]
[FONT="]දැනට පදින නොපදින මේ ගැන දන්න අය පුලුවන් විදිහට උත්තර දෙන්න
[/FONT]
1. 1. [FONT="]බයික් එකට තෙල් ගහද්දි [/FONT]
Lanka Petrol 95 Octane 1 litre Rs.165 [FONT="]ද හොද ? නැත්තම් [/FONT]Lanka Petrol 92 Octane 1 litre Rs.157 [FONT="]ද??[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]2. 2. [/FONT][FONT="]යමහා කොම්පැනි එකෙන්ම ගන්න එකද හොද?? නැත්තම් ඩීලර් කෙනෙක්ගෙන් ගත්තට කමක් නැද්ද??[/FONT]
[FONT="]
[/FONT]
3. 3. [FONT="]කොම්පැනි එකේ [/FONT]Yamaha FZ 16 is Rs.335,000
[FONT="]ඩීලර් කියනවා රෙගිස්ට්‍රේශන් එක්කම ගාන [/FONT]Rs.348,000 [FONT="]කියලා ..(රෙජිස්ට්‍රේශන් වලට කීයක් යයිද අපි කොම්පැනියෙන් ගන්නවානම්?) රෙජිස්ට්‍රේශන් කරන්නේ කොහොමද??[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]4. [/FONT][FONT="]4.ෆිනැන්ස් වලට හොඳම වැලිබල් ෆිනැන්ස් එකද නැත්තම් කොමර්ශල් ක්‍රෙඩිට් එකද? එහෙමත් නැත්තම් [/FONT][FONT="]යමහා කොම්පැනි ෆේස් බුක් පේජ් එකේ තියෙනවා 0% Down Payment කියලා එයාලගේ ලීසිං එකක්.. ඒක හොදයිද??[/FONT]
[FONT="](https://www(dot)facebook(dot)com/YamahaLK)[/FONT]
[FONT="]5. 5. [/FONT][FONT="]බයික් එක ගත්තහම හම්බු වෙන දේවල් මොනවාද?? (I mean user manual etc..??)[/FONT]
[FONT="]6. 6. [/FONT][FONT="]ඩීලර්ගෙන් ගන්නවානම් බලන්න ඕන දේවල් මොනවාද?(හෙල්මට් එකකුයි ජැකට් එකකුයි නම් දෙනවා කිව්වා, ඊට අමතරව?)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]7. [/FONT][FONT="]7.අලුතෙන් ගෙනාවාම පිලිපදින්න ඕන දේවල් මොනවාද??(සර්විස් කරන්න ඕන ඒවා, තෙල් මාරු කරන්න ඕන කාලේ වගේ දේවල් ..)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]8. 8. [/FONT][FONT="]වෙන විශේෂ දැනගන්න අවශ්‍ය දේවල් මොනවාද??[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]9. [/FONT][FONT="]9.බයික් එක රතු පාට එකක් ගන්න හදන්නේ (අපේ කොල්ලෙක්ගේ රතු පාට පල්සර් එකක මඩ් ගාර්ඩ් එකක් කාලයක් යද්දි තැඹිලි පාට උනා මොකක්දෝ මගුලක් වෙලා. එහෙම පාට වෙනස් වෙන සීන් තියෙනවද? )[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පුලුවන් කෙනෙක් අදහස් දක්වනවාද, මට මේ ගැන අහගන්න කෙනෙක් නෑ.. අනික මේකේ වාහන ගැන ඇනේ ඉදන් දන්න අයගෙන් කරුනු කාරනා දැනගන්න එක ගොඩාක් වටිනවා..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ස්තූත්යි.[/FONT]

අපි නම් පල්සර් තමා.....