භාන්ඩ සැපයුම්කරු අවම වශයෙන් අවුරුදු 5 ක් හෝ ඊට වැඩි කාලයක සිට ශ්රීර ලංකා රජයේ ලියාපදිංචි වී සිටිය යුතු අතර නීත්යාoනුකූල ලියාපදිංචි සහතිකයක් ඉදිරිපත් කිරීම මගින් එය තහවුරු කල යුතුය.

භාන්ඩ සැපයුම්කරු අවම වශයෙන් අවුරුදු 5 ක් හෝ ඊට වැඩි කාලයක සිට ශ්රීර ලංකා රජයේ ලියාපදිංචි වී සිටිය යුතු අතර නීත්යාoනුකූල ලියාපදිංචි සහතිකයක් ඉදිරිපත් කිරීම මගින් එය තහවුරු කල යුතුය.
oka ithin dapanko thread eke, dann ewn reply karai. waradiyata reply karala tibboth, dann ewn hadai![]()
oka meke dpn ethakota unta kypn meke post krnna kyla a para hndama eka thora gnin
කියපන් බලන්න. පුළුවන් තරමින් ඉoගිරිස් වලට හරවගන්න බලමු.
oka dapan bn thread eke.
oka ithin dapanko thread eke, dann ewn reply karai. waradiyata reply karala tibboth, dann ewn hadai![]()
I can English Speaking. pOST it in this threeed. Help do I can wery vell
මේක නීතිරීති සම්භන්ද ලියවිල්ලක් නම් තනුජක ගෙන් අහපන්. නීතියට අනුව පාවිච්චි කළයුතු වචන තියෙන්න පුළුවන්. මේ මට හරි කියල හිතුනු විදිහ. පොඩ්ඩක් දන්න් කෙනෙකුට පෙන්නලා බලපන්. උඹගේ ලියවිල්ලේ ඉතුරු හරිය දන්නෙ නැති නිසා මට ශුවර් කරන්න අමාරුයි.
Goods supplier must be registered with Sri Lankan Government for at least 5 years and should be able to prove it by a lawful registration certificate.
The goods supplier should have been registered under Sri Lankan government for 5 or more years, and must prove it with a legally registered certificate.
(Goods supplier kiyana ekanam hoda madi. "The supplier" kiwwath prashnayak naha eth literal translation eka thamai uda thiyenne).

I can small speak Inglish.u speak u cant english bt this see u knw english![]()
supplier must be registered under the Sri Lanka government at least for 5 year or more and should be able prove it with a legal ....... certificate.භාන්ඩ සැපයුම්කරු අවම වශයෙන් අවුරුදු 5 ක් හෝ ඊට වැඩි කාලයක සිට ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි වී සිටිය යුතු අතර නීත්‍යානුකූල ලියාපදිංචි සහතිකයක් ඉදිරිපත් කිරීම මගින් එය තහවුරු කල යුතුය.