English දන්න එවුන් වරෙල්ලා

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    English දන්න එවුන් වරෙල්ලා

    මචන්ලා ඔෆිස් එකේ වැඩකට සිංහල වාක්‍යයක් හරියටම ඉංග්‍රීසිටය පරිවර්තනය කරගන්න ඕන. පේලි දෙකයි තියෙන්නෙ. හොදට ඉංග්‍රීසි දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලාකො.

    වැඩේ හරි. උදවු කරපු හැමෝටම ස්තූතියි.​
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    oka ithin dapanko thread eke, dann ewn reply karai. waradiyata reply karala tibboth, dann ewn hadai :D
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කියපන් බලන්න. පුළුවන් තරමින් ඉoගිරිස් වලට හරවගන්න බලමු.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    භාන්ඩ සැපයුම්කරු අවම වශයෙන් අවුරුදු 5 ක් හෝ ඊට වැඩි කාලයක සිට ශ්රීර ලංකා රජයේ ලියාපදිංචි වී සිටිය යුතු අතර නීත්යාoනුකූල ලියාපදිංචි සහතිකයක් ඉදිරිපත් කිරීම මගින් එය තහවුරු කල යුතුය.

    :eek::sorry:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    කට්ටිය කියන හින්ද ඕන පරිවර්තනය කරන්න ඕන එක දැම්ම. ඔෆිස් එකේ කවුරු හරි එලකිරි හිටියොත් මම අනාතයි. වාක්‍ය 100% ඕකම වෙන්න ඕන නෑ. හැබැයි අදහස හරියටම තියෙන්න ඕන.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේක නීතිරීති සම්භන්ද ලියවිල්ලක් නම් තනුජක ගෙන් අහපන්. නීතියට අනුව පාවිච්චි කළයුතු වචන තියෙන්න පුළුවන්. මේ මට හරි කියල හිතුනු විදිහ. පොඩ්ඩක් දන්න් කෙනෙකුට පෙන්නලා බලපන්. උඹගේ ලියවිල්ලේ ඉතුරු හරිය දන්නෙ නැති නිසා මට ශුවර් කරන්න අමාරුයි.

    Goods supplier must be registered with Sri Lankan Government for at least 5 years and should be able to prove it by a lawful registration certificate.
     
    • Like
    Reactions: ASR

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    භාන්ඩ සැපයුම්කරු අවම වශයෙන් අවුරුදු 5 ක් හෝ ඊට වැඩි කාලයක සිට ශ්රීර ලංකා රජයේ ලියාපදිංචි වී සිටිය යුතු අතර නීත්යාoනුකූල ලියාපදිංචි සහතිකයක් ඉදිරිපත් කිරීම මගින් එය තහවුරු කල යුතුය.

    The goods supplier should have been registered under Sri Lankan government for 5 or more years, and must prove it with a legally registered certificate.

    (Goods supplier kiyana ekanam hoda madi. "The supplier" kiwwath prashnayak naha eth literal translation eka thamai uda thiyenne).
     
    Last edited:
    • Like
    Reactions: ASR

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    oka ithin dapanko thread eke, dann ewn reply karai. waradiyata reply karala tibboth, dann ewn hadai :D

    oka meke dpn ethakota unta kypn meke post krnna kyla a para hndama eka thora gnin

    කියපන් බලන්න. පුළුවන් තරමින් ඉoගිරිස් වලට හරවගන්න බලමු.

    oka dapan bn thread eke.

    oka ithin dapanko thread eke, dann ewn reply karai. waradiyata reply karala tibboth, dann ewn hadai :D

    I can English Speaking. pOST it in this threeed. Help do I can wery vell

    මේක නීතිරීති සම්භන්ද ලියවිල්ලක් නම් තනුජක ගෙන් අහපන්. නීතියට අනුව පාවිච්චි කළයුතු වචන තියෙන්න පුළුවන්. මේ මට හරි කියල හිතුනු විදිහ. පොඩ්ඩක් දන්න් කෙනෙකුට පෙන්නලා බලපන්. උඹගේ ලියවිල්ලේ ඉතුරු හරිය දන්නෙ නැති නිසා මට ශුවර් කරන්න අමාරුයි.

    Goods supplier must be registered with Sri Lankan Government for at least 5 years and should be able to prove it by a lawful registration certificate.

    උදව් කරපු හැමෝටම තැන්ක් යූ වේවා.
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    The goods supplier should have been registered under Sri Lankan government for 5 or more years, and must prove it with a legally registered certificate.

    (Goods supplier kiyana ekanam hoda madi. "The supplier" kiwwath prashnayak naha eth literal translation eka thamai uda thiyenne).

    u speak u cant english bt this see u knw english :lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    භාන්ඩ සැපයුම්කරු අවම වශයෙන් අවුරුදු 5 ක් හෝ ඊට වැඩි කාලයක සිට ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි වී සිටිය යුතු අතර නීත්යානුකූල ලියාපදිංචි සහතිකයක් ඉදිරිපත් කිරීම මගින් එය තහවුරු කල යුතුය.
    supplier must be registered under the Sri Lanka government at least for 5 year or more and should be able prove it with a legal ....... certificate. :dull:
     
    Last edited: