මචං ඉස්සෙල්ලම මම කැපෑසිටර් බලන්න කිව්වේ, අගය අඩුවුණාම වෝල්ටේජ් රිපල් හින්ද වෙන කේස් එකක්ද කියල සැකේට. මම අර ඉස්සෙල්ලා කියාපු විදියට අවුට් පුට් දෙකම සමාන නම් ප්රී සෙට් කරකවන්න යන්න එපා. එහෙම නම් ලෙඩේ තියෙන්නේ ආර් සී ඩිලේ සෙක්ෂන් එක අවට. එකට අයිති අයිසී එක රෙසිස්ටර් එකක් කැපෑසිටර් එකක් ඒවා චෙක් කරලා බලන්න ඕක සැරෙන් සැරේ ඔන් හා ඕෆ් වෙනවද ?එහෙමනම් හුගක් වෙලාවට අයිසී එක වෙන්න ඕනේ. අයිසී එක මාරු කරනවනම් හොඳම එකක් ගන්න. සමහර ඒවා හරියට වැඩ කරන්නේ නැහැ.