Electronic danna aya enna ??IE Powerguard

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    Electronic - Powerguard (IE brand) danna aya enna? green bulb not working

    Electronic danna aya enna ??Powerguard(IE brand)​

    10006920_752333128171733_8178953818210476632_n.jpg

    10615400_752333111505068_1705449430074242301_n.jpg

    10690002_687503118023539_4359840022213876076_n.jpg

    10421572_752333081505071_7824206150826728145_n.jpg
     
    Last edited:

    electris1

    Member
    Apr 23, 2012
    58
    1
    0
    red bulb eka i indicate wela tiyenne green ekata maru wenne na ekai awla? sometimes hariyanwa mokakkda meata hethhuwa?
    meka kochchara kal hondata wada kelada?chutthak comparator input signals ha reference voltage harida balanna.meke mata mathaka widiyata itha sarala RC delay system ekak tiyenne.e cap resistor hodada agayan harida balanna.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    meka kochchara kal hondata wada kelada?chutthak comparator input signals ha reference voltage harida balanna.meke mata mathaka widiyata itha sarala RC delay system ekak tiyenne.e cap resistor hodada agayan harida balanna.

    2 yrs wage wage wada kala.. meke machn koi area ekada balanna ona e cap kiww monada? input signals and refernce balana widiya kiynna pulwuannda?
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    කෙලින්ම පවර්ගාඩ් එකක් කීවනම් ඉවරයි නේ. IE ලබ්බක් කියෙන්නෙ නැතිව.
    පවර් ගාඩ් එකේ ලෙඩ හොයන්න කලින් ඉස්සරලම ගෙදර මේන් ලයින් එකේ පවර් එක මල්ටි මීටරයකින් මැනල ඉන්න. ඒක පවර්ගාඩ් එක වැඩ කරනව කියල තියෙන රේන්ජ් එකේ තියෙනවද බලන්න. පවර් ගාඩ් එක වැඩ කරන රේන්ජ් නැත්තම් ප්‍රශනේ තියෙන්නෙ ගෙදරට එන පවර් ලයින් එකේ. ඕකේ තියෙන ප්‍රීසෙට් කරකවල පවර් ගාඩ් එක ඕෆ්, ඕන් වෙන්න ඕන පවර් රේන්ජ් එක වෙනස් කරන්න පුලුවන්. (වැරදිලා හරි ඒව කැරකුණා නම් ලෙ‍ඩේට හේතුව ඒක වෙන්න පුලුවන්) හැබැයි ඒක හරියටම ඇජස්ට් කරන්න ‍වෙනස් කරන්න පුළුවන් පවර් සප්ලයි එකක් ඕන වෙයි.
     
    215v eka gedara.....
    පවර් සප්ලයි ekak kiwwe?
     
    machan meka I-E power guard wala common fault ekak.mama repairs kerapu kale oya lede hadala tiyenawa.dan mathaka naha .
     
    electris1

    Member
    Apr 23, 2012
    58
    1
    0
    2 yrs wage wage wada kala.. meke machn koi area ekada balanna ona e cap kiww monada? input signals and refernce balana widiya kiynna pulwuannda?
    machan ubata electronic danumak tiyenawada?ehema nathnam balanna yanna epa.mokada oke 230v line eka tiyena nisa.
    oya preset deken ic pin 2 kata connection athi.ewa comparator 2 ka input 2k.(ekaka +,anike -)comparator 2ke ithuru pin 2ka tamai voltage reference walata aran aththe.(ubata e ic eke data balanna wenawa).e comparator 2 out put deka diode walin combine kerala aththe.ithin eka hariyata wada nam out 2ma + ho - wiya yuthui (circuit eka design kera tibena widiya anuwa).
    puluwan nam issellama electrolytic capacitors harida kiyala balapan.
     
    eletronics danuma tiyenwa multimeter ekakuth tiyenwa.. electrolytic capacitors kiyanne ara green pata ewada abn ?
     
    electris1

    Member
    Apr 23, 2012
    58
    1
    0
    eletronics danuma tiyenwa multimeter ekakuth tiyenwa.. electrolytic capacitors kiyanne ara green pata ewada abn ?
    naha macho.ara kalu pata pittu bambu wage tiyena ewa.umbata resistor colour code kiyawanna dannawada?meter eken value read keranna dannawada ban?ube meter eke capacitor check keranna puluwanada?nathnam ohms scale eken dneck keranna dannawada? nathnam oka danna ekekta deela hada ganin.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Hmm.. IE ekak ape gedarath tibba.. eketh oya ledema nam awa eth oya modle eka nam newe.. Mama hema part ekakma check kara eth faulty part hambune nam na.. man IC eka swap kara mataka widihata LM ekama thama.. LM??? mathaka na.. Den nam badu weda.. But machan oka swap karanna kalin uba resistors, diods okkoma check karala balapan machan.. belu belmata ube electrolytics wala nam awlak na.. bloated na.. but dry wela wenna pluwan.. a deka poddak check karala balapan.. itapasse diodes check karapan, then transistors and resistors balapan..

    Preset deka nam kelawaganna epa machan..

    Anika thama ube powerguard eke awlak nethuwa power line eka drop wena wa wenna puluwan machan.. ape gewal pettet oya case eka tiyenawa.. dawasak witara on wenne na..
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    naha macho.ara kalu pata pittu bambu wage tiyena ewa.umbata resistor colour code kiyawanna dannawada?meter eken value read keranna dannawada ban?ube meter eke capacitor check keranna puluwanada?nathnam ohms scale eken dneck keranna dannawada? nathnam oka danna ekekta deela hada ganin.

    Resistor nam dannwa value balanna...
    capacitors balanne short karala neda... ohms scale eka eka parata value ekak pennala hemin 0 ta enawanam ok neda?
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    Hmm.. IE ekak ape gedarath tibba.. eketh oya ledema nam awa eth oya modle eka nam newe.. Mama hema part ekakma check kara eth faulty part hambune nam na.. man IC eka swap kara mataka widihata LM ekama thama.. LM??? mathaka na.. Den nam badu weda.. But machan oka swap karanna kalin uba resistors, diods okkoma check karala balapan machan.. belu belmata ube electrolytics wala nam awlak na.. bloated na.. but dry wela wenna pluwan.. a deka poddak check karala balapan.. itapasse diodes check karapan, then transistors and resistors balapan..

    Preset deka nam kelawaganna epa machan..

    Anika thama ube powerguard eke awlak nethuwa power line eka drop wena wa wenna puluwan machan.. ape gewal pettet oya case eka tiyenawa.. dawasak witara on wenne na..

    215v ekak tiyenne gedara normally.....?? eka awlak wenna bahane ban?
    machn board eken galwalada check karanna ona?