Electronic danna aya enna ??IE Powerguard

ASR

Active member
  • Feb 21, 2007
    742
    244
    43
    215v eka gedara.....
    පවර් සප්ලයි ekak kiwwe?

    පවර් සප්ලයි එකක් කීවේ ඕක කොහොම හරි කොල එල්ඊඩී එක පත්තු වෙන්න හදා ගත්තොත් කරන්ට් අඩු උනාමයි වැඩි උනාමයි හරියට ඕෆ් වෙනවද නියමිත වොල්ට් රේන්ජ් එකේ තියෙද්දි වැඩ කරනවද කියල බලා ගන්න වොල්ටේජ් එක වෙනස් කරන්න පුලුවන් පවර් සප්ලයි එකක්. සමහර විට ප්‍රීසෙට් කරකවල කොල බල්බ් එක පත්තුවෙන්න ගොඩ දාගන්න පුලුවන් වෙයි. ප්‍රීසෙට් කරකවනව නම් කරකවන්න ඉස්සෙරලා හරියටම ඒව දැනට තියෙන තැන් මාක් එකක් දාගෙන ඉන්න.
     
    electris1

    Member
    Apr 23, 2012
    58
    1
    0
    Resistor nam dannwa value balanna...
    capacitors balanne short karala neda... ohms scale eka eka parata value ekak pennala hemin 0 ta enawanam ok neda?

    මචං ඉස්සෙල්ලම මම කැපෑසිටර් බලන්න කිව්වේ, අගය අඩුවුණාම වෝල්ටේජ් රිපල් හින්ද වෙන කේස් එකක්ද කියල සැකේට. මම අර ඉස්සෙල්ලා කියාපු විදියට අවුට් පුට් දෙකම සමාන නම් ප්‍රී සෙට් කරකවන්න යන්න එපා. එහෙම නම් ලෙඩේ තියෙන්නේ ආර් සී ඩිලේ සෙක්ෂන් එක අවට. එකට අයිති අයිසී එක රෙසිස්ටර් එකක් කැපෑසිටර් එකක් ඒවා චෙක් කරලා බලන්න ඕක සැරෙන් සැරේ ඔන් හා ඕෆ් වෙනවද ?එහෙමනම් හුගක් වෙලාවට අයිසී එක වෙන්න ඕනේ. අයිසී එක මාරු කරනවනම් හොඳම එකක් ගන්න. සමහර ඒවා හරියට වැඩ කරන්නේ නැහැ.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මචං ඉස්සෙල්ලම මම කැපෑසිටර් බලන්න කිව්වේ, අගය අඩුවුණාම වෝල්ටේජ් රිපල් හින්ද වෙන කේස් එකක්ද කියල සැකේට. මම අර ඉස්සෙල්ලා කියාපු විදියට අවුට් පුට් දෙකම සමාන නම් ප්‍රී සෙට් කරකවන්න යන්න එපා. එහෙම නම් ලෙඩේ තියෙන්නේ ආර් සී ඩිලේ සෙක්ෂන් එක අවට. එකට අයිති අයිසී එක රෙසිස්ටර් එකක් කැපෑසිටර් එකක් ඒවා චෙක් කරලා බලන්න ඕක සැරෙන් සැරේ ඔන් හා ඕෆ් වෙනවද ?එහෙමනම් හුගක් වෙලාවට අයිසී එක වෙන්න ඕනේ. අයිසී එක මාරු කරනවනම් හොඳම එකක් ගන්න. සමහර ඒවා හරියට වැඩ කරන්නේ නැහැ.

    machn mama zenor diode(5v),diode(41,48) maru kala dan red to green change within 5 sec... but next time on karankota without delay green wenawa... meke awlak dan mokakkda machn? mama electrolytic capacitors chek kala ewaye awlak nam na...

    ic ekath damma
    transister 2 maru kala
    preset dekama maru kala
    caps 3 maru kala
    ayyo
    eth dan no delay and change to green.whts wrong?
     
    Last edited: