Mahinda ta kalaguna salakamu

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    කටවුට් එකකට විරෝධය පළ කළ දෙ‍දෙනකුට ප්‍රහාර

    තම නිවස ඉදිරිපිට සවිකළ නීති විරෝධී කටවුට් එකක් පිළිබද විරෝධය පළ කළ, දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ තුසිත වීරසිංහ මහතාගේ නිවසට පැමිණි පිරිසක් අද (3) අළුයම 2.30 ට පමණ එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වාර්තා වු 9 වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව මෙයයි.

    පසුගිය නොවැම්බර් 29 දින තම නිවස ඉදිරිපිට කටවුට් එකක් සවි කිරීමට තුසිත වීරසිංහ මහතා විරෝධය පළ කොට ඇත. ඔහුට දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ, නිමල් කරුණාතිලක සහ අසංක යන ප්‍රා.ස.මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ තර්ජනය කොට ඇත. එම අවස්ථාවේ දී වීරසිංහ මහතා නිවසින් එළියට පැමිණ නොමැත. එම අවස්ථාවේ තම නිවසට පැමිණෙමින් සිටි ඔහුගේ ඥාති සහෝදරයින් දෙදෙනෙකුට මෙම පිරිස පහර දී ඇති බව වීරසිංහ මහතා පවසයි.

    වීරසිංහ මහතා පවසන්නේ "පසුගිය සෙනසුරාද දහවල් මාගේ නිවස අසලට පැමිණි පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කටවුට් එකක් මගේ මිදුලේ සවිකිරීමට උත්සහ කළා. මම එයට දැඩිව වි‍රුද්ධ වුණා. කරුණාකර මෙතන කටවුට් ගහන්න එපා කියා පැවසුවා. එයින් පසුව එම පිරිස ඒ අසල ඇති ලයිට් කණුවක කටවුට් එක එල්ලා පිටව ගියා.

    (මෙහි වි‍ඩියෝ දර්ශනය පහත දිගුවෙන් නැරඹිය හැකිය.) ඉන් පසුව දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ ඇතුළ පිරිස තමන් සමඟ ගනුදෙනුවක් බේරා ගැනීමට ඇති බව පවසා කෑගැසුවා. තමන්ට නිවසින් එළියට දෙන ලෙස පැවසුවා. "යකෝ මේක අපේ ආණ්ඩුව අපිට ඕන තැනක කටවුට් ගහන්න පුළුවන්. ඒකට කාගෙන්වත් අවසර ඕනේ නෑ" ආදී වශයෙන් කෑ ගසමින් අසභ්‍ය වචන පැවසුවා.

    තමන් බිය වී නිවසේම සිටි බවත් නිව‍සින් ඉළියට පැමිණි තම සහෝදරයින් දෙදෙනාට පිරිස පහර දුන් බවට ඔහු පවසයි. පහර කෑමට ලක් වූ පුද්ගලයින් දිවුලපිටිය රෝහලට ඇතුළත් කර පසුව ඔවුන්ගේ ආරක්ෂාව සදහා සඳහා මේ වන විට දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

    කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා 9 ක් වාර්තා වී ඇති අතර එයින් සිදුවීම් 4 ක් ගිණි අවි භාවිත කරමින් සිදු කල ප්‍රචණ්ඩක්‍රියා වේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව මේ දක්වා වාර්තා වු කිසිදු ප්‍රචණ්ඩක්‍රියාවකට චෝදනා ලැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැත.

    තුසිත වීරසිංහ මහතාගේ නිවස අසල කටවුට් සවිකිරීමට පැමිණි පිරිස පළවා හැරීමේ දර්ශන ඇතුළත් වීඩියෝව මෙතනින් නරඹන්න





    mahinthar.jpg
     
    • Like
    Reactions: ohh and roma3547
    Nov 24, 2014
    789
    64
    0
    ගහල විතරද ? අපරාදෙ මහන්සිය. ඔය වගේ කාලකන්නි මරලම දාන්න තියෙන්නෙ. හරි නං ඔය වැඩේ කරපු උන්ව හිරේ දාන්න ඕනෙ ඕකව පන පිටිං ඉතුරු කලාට. තොපිට මිදුල මැද්දෙ හරි නිදහසේ ජීවත් වෙන්න රට බේරල දුන්නෙ කව්ද යකෝ ? තොපිට දැන් ඒව මතක නෑ. තොපිට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න රටක් දුන්නු ඒ ශ්රේශ්ට නායකයගෙ පෝස්ටර් එකක් මිදුල මැද්දෙ තිබීමත් දැන් තොපිට ප්රශ්නයක් වුනා එහෙනං. උපන් රටට ආදරයක් නැති කාලකන්නි. මොක්කුද ඔය කටවුට් එක ගහන්න ගිය නපුංසක රැල. ඉස්සෙල්ලම ගහන්න ඕනෙ ඕකුන්ට. හරියට වැඩක් කරන්න දන්නැති ගොන්නු. මේ වගේ හරක් හොදයි මයිත්රියගෙ කටවුට් ගහන්න.
     
    • Like
    Reactions: Sadeepa Arosha

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Indika anurudda kiyanne drug dealer kenek, mama danna vidihata,
    meegauwa katana area eka thama minihage business thiyenne..
    ane manda ban ratata wena deyak..
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අපි කාගෙන්වත් පළිගන්නේ නෑ අපේ හාමුදුරුවනේ
     

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    අපි කාගෙන්වත් පළිගන්නේ නෑ අපේ හාමුදුරුවනේ
    අපි කාගෙන්වත් පළිගන්නේ නෑ අපේ හාමුදුරුවනේ
    අපි කාගෙන්වත් පළිගන්නේ නෑ අපේ හාමුදුරුවනේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,611
    5,470
    113
    It's time for
    පිරිසිදු නායකයකත්වයක් මෛත්‍රී පාලනයක්
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ගහල විතරද ? අපරාදෙ මහන්සිය. ඔය වගේ කාලකන්නි මරලම දාන්න තියෙන්නෙ. හරි නං ඔය වැඩේ කරපු උන්ව හිරේ දාන්න ඕනෙ ඕකව පන පිටිං ඉතුරු කලාට. තොපිට මිදුල මැද්දෙ හරි නිදහසේ ජීවත් වෙන්න රට බේරල දුන්නෙ කව්ද යකෝ ? තොපිට දැන් ඒව මතක නෑ. තොපිට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න රටක් දුන්නු ඒ ශ්රේශ්ට නායකයගෙ පෝස්ටර් එකක් මිදුල මැද්දෙ තිබීමත් දැන් තොපිට ප්රශ්නයක් වුනා එහෙනං. උපන් රටට ආදරයක් නැති කාලකන්නි. මොක්කුද ඔය කටවුට් එක ගහන්න ගිය නපුංසක රැල. ඉස්සෙල්ලම ගහන්න ඕනෙ ඕකුන්ට. හරියට වැඩක් කරන්න දන්නැති ගොන්නු. මේ වගේ හරක් හොදයි මයිත්රියගෙ කටවුට් ගහන්න.

    මන් උබත් එක්ක argue කරන්නෙ නෑ.
    ඒත් මචන්
    උබ කිවුවෙ මහ පොන්න කතාවක්.
     
    Nov 24, 2014
    789
    64
    0
    මන් උබත් එක්ක argue කරන්නෙ නෑ.
    ඒත් මචන්
    උබ කිවුවෙ මහ පොන්න කතාවක්.

    ඒ ගෙදර හිටපු එකා රට පාවා දුන්නු එක එහෙනං හෙන පිරිමි ක්රියාවක් වෙන්න ඇති. අනේ නිකං පලයං බං යන්න.