කොල් මහින්දානන්ද ?

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කොල් මහින්දානන්ද ?

වාද පිටියේදී මහින්දානන්දට මළ පැන්න ‘මාතර සුනිල්‘ ස්කයිප් ඔස්සේ ඇසූ ප්‍රශ්ණයේ ඔරිජිනල් හඬ පටය මෙන්න (Audio)
(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.04, පෙ.ව.11.45) දෙරණ නාලිකාව විසින් ඊයේ (03) විකාශය කළ වාද පිටිය සජීව වැඩසටහනට පැමිණ සිටි ඇමැති මහින්දානන්ද ‘මාතර සුනිල්‘ නම් ප්‍රෙක්ෂකයෙකු ඇසූ ප්‍රශ්නයකට කුපිත වී වැඩ සටහන ගෙන ආ දෙරණටද බැන වැදී වාදයෙන් පැන ගියේය.
මාතර සුනිල් “ලොකුම හොරෙක්“ ගැන කීවද ඒ මහින්දානන්ද යයි කොතැනකවත් සඳහන් කළේ නැත. නමුත් ‘ලොකුම හොරා‘ තොප්පිය හරි නිසා එය ඔළුවට දාගෙන පිස්සෙක් සේ හැසිරී පැන ගියේය. යන අතරේ ඔහු මිරිහාන පොලිසියට ගොස් ප්‍රේක්ෂකයා තමාට අපහාස කළා යැයි පැමිණිල්ලක්ද කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඒ ගැන පරීක්ෂන කරන බවද කියයි.
මෙම පොලිස් පරීක්ෂණ වල පහසුව සඳහා “මාතර සුනිල්“ ඇසූ ප්‍රශ්නයේ මුල් හඬ පටය ‘ලංකා ඊ නිව්ස්‘ විසින් මෙසේ හෙළි කරමු. ලන්ඩනයේ සිට ස්කයිප් තාක්ෂණයේ දුරකථන ඇමතුමක් ලෙස “මාතර සුනිල්“ ඇසූ සම්පූර්ණ un edited ප්‍රශ්නය මෙන්න
මාතර සුනිල්ගේ ඔරිජිනල් හඬ පටයට සවන් දෙන්න

පව් මූ පොලීසියටත් කියලා කොහෙ අල්ලන්නද ස්කයිප් කොල්
මහින්දානන්ද අළුත්ගමගේට දුරකතනයෙන් අපහාස වන අයුරින් කතාකළ පිළිබඳ පොලීසියට පැමිණිල්ලක්​

1513834_10152359599661525_1584084108022765239_n.jpg
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝල් කරපු මෑන්ස් මහින්දානන්ද කියල කිව්වේ නෑ. මේතන ඉන්න තුන්දෙනත් එක්ක ලොකු හොරෙක් ඉන්නවා කියල තමයි කිව්වේ. මහින්දානන්ද සද්ද නැතුව හිටියා නම් වැඩේ ෂේප් වෙනවා. කොහෙද ඉතින් බලු නකුට කෙළින් කරන්න බෑ කියලා කතාවක් තියනවනේ :lol::lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    එහෙනම් මෙකත් විදේශ කුමන්ත්‍රණයක්:lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    මචන්ලා, මේක අපි ජෝක් එකට ගත්තට විහිලුවක් නෙමෙයි,:nerd:

    මරා ඇතුලු සෙට් එක මාද්‍ය මර්ධනය කරගෙන, තමන්ට ඕන විදියට නටවගෙන, තමන්ගෙ මතය විතරක් මාධය වලින් පෙන්නගෙන, මිනිස්සුන්ගෙ කතා කිරීමෙ අයිතිය නැති කරලා තිබුනෙ.:no:

    මිනිස්සු ලොකූ පීඩනයකට යට වෙලා හිටියෙ,:sorry:

    මහින්දට ඒකාධිපතියෙක් වෙන්න තිබ්බෙ එකම එක සුදුසුකමයි, ඒ තමයි මහින්දත් එක්ක හැප්පෙන්න කෙනෙක් හිටපු නැති එක, ඒ නිසා මිනිස්සු තමන්ට නායකයෙක් නැතුව ගොඩක් අසරන වෙලා හිටියෙ :(
    ඒත් දන් මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙනවා, ඒකයි මේ මිනිස්සු එකාදෙන්නා නැගිටින්නෙ,:eek:

    දැන් මිනිස්සු බය නැතුව කතා කරන්න පටන් අරගෙන,
    මහියගෙ පෝස්ටර් ඉරනවා / ගලවලා විසි කරනවා,
    ආන්ඩුවෙ ඉන්න අයම වැරදි ගැන කතා කරනවා,

    තැලිලා පොඩි වෙලා හිටපු මිනිස්සු දැන් විප්ලව කාරයො වේගෙන එන්නෙ :D

    හෙට අනිද්දට මේවා තව වැඩිවෙයි, වැරදිලා හරි මහින්දයා දිනුවත් මහින්දට ආන්ඩු කරන්න වෙන්නෙ නැ බං, ජනතාව අනිවා පාරට බහිනවා, මම අද කිව්වා කියලා මතක තියාගන්න :yes::yes:

    Last edited:
    • Like
    Reactions: LKS007

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔය කොහොම වෙතත් බං ඔය කතා කරපු මනුස්සයා හොයාගත්තොත් ඉවරම තමා.. සාමාන්‍ය මනුස්සයෙක් උනොත්.. ඒත් කතා කලේ කවුද කියලා අපි හරියටම දන්නෙ නැහැනේ.. කොහොමත් ටිකක් වයස පොරක්..
    පේනවනේ අර කටවුන්ට් බැනර් ගහන්නෙපා කියපු එකාට වෙච්ච දේ..?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ

    වැරදිලා හරි මහින්දයා දිනුවත් මහින්දට ආන්ඩු කරන්න වෙන්නෙ නැ බං, ජනතාව අනිවා පාරට බහිනවා, මම අද කිව්වා කියලා මතක තියාගන්න
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වැරදිලා හරි මහින්දයා දිනුවත් මහින්දට ආන්ඩු කරන්න වෙන්නෙ නැ බං, ජනතාව අනිවා පාරට බහිනවා, මම අද කිව්වා කියලා මතක තියාගන්න
    මං නං හිතන්නෙ නෑ මචන්.
    වැරදිලා හරි මහින්දයා දිනුවත් මහින්දට ආන්ඩු කරන්න වෙන්නෙ නැ බං, ජනතාව අනිවා පාරට බහිනවා, මම අද කිව්වා කියලා මතක තියාගන්න :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං නං හිතන්නෙ නෑ මචන්.
    වැරදිලා හරි මහින්දයා දිනුවත් මහින්දට ආන්ඩු කරන්න වෙන්නෙ නැ බං, ජනතාව අනිවා පාරට බහිනවා, මම අද කිව්වා කියලා මතක තියාගන්න :yes:
    මං හිතන්නෙත් නෑ මචන්.
    වැරදිලා හරි මහින්දයා දිනුවත් මහින්දට ආන්ඩු කරන්න වෙන්නෙ නැ බං, ජනතාව අනිවා පාරට බහිනවා, මම අද කිව්වා කියලා මතක තියාගන්න :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    මං නං හිතන්නෙ නෑ මචන්.
    වැරදිලා හරි මහින්දයා දිනුවත් මහින්දට ආන්ඩු කරන්න වෙන්නෙ නැ බං, ජනතාව අනිවා පාරට බහිනවා, මම අද කිව්වා කියලා මතක තියාගන්න :yes:
    :eek:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔය කොහොම වෙතත් බං ඔය කතා කරපු මනුස්සයා හොයාගත්තොත් ඉවරම තමා.. සාමාන්‍ය මනුස්සයෙක් උනොත්.. ඒත් කතා කලේ කවුද කියලා අපි හරියටම දන්නෙ නැහැනේ.. කොහොමත් ටිකක් වයස පොරක්..
    පේනවනේ අර කටවුන්ට් බැනර් ගහන්නෙපා කියපු එකාට වෙච්ච දේ..?

    palaweni post eka kiyawanna, ලන්ඩනයේ සිට ස්කයිප් තාක්ෂණයේ දුරකථන ඇමතුමක් ලෙස “මාතර සුනිල්“ ඇසූ සම්පූර්ණ un edited ප්‍රශ්නය මෙන්න - call karala thiyenne LEN
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    palaweni post eka kiyawanna, ලන්ඩනයේ සිට ස්කයිප් තාක්ෂණයේ දුරකථන ඇමතුමක් ලෙස “මාතර සුනිල්“ ඇසූ සම්පූර්ණ un edited ප්‍රශ්නය මෙන්න - call karala thiyenne LEN
    :(:(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මාතර සුනිල් “ලොකුම හොරෙක්“ ගැන කීවද ඒ මහින්දානන්ද යයි කොතැනකවත් සඳහන් කළේ නැත. නමුත් ‘ලොකුම හොරා‘ තොප්පිය හරි නිසා එය ඔළුවට දාගෙන පිස්සෙක් සේ හැසිරී පැන ගියේය.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    :yes: