සිංහලයට

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේවත් අපි කතා කරනවද ?

    අද සිංහලයම මෙන්න මේ වගේ තමයි හාමුදුරුවොන්ට සලකන හැටි ! හාමුදුරුකෙනෙක්ව මරලා දාලා තියෙන හැටි !

    දැන් මේ වගේ ගහ මරා ගැනීම් සිද්ධි විශාල ප්‍රමාණයක් සිදුවුණා ! සිංහලගේම අතින් !

    කැලේ කපන්න ගිහිල්ලා විරුද්ධ වෙන්න ගිහිල්ලා !
    ගමේ Bar එක විරුද්ධ වෙන්න ගිහිල්ලා !

    මේ වගේ තත්වයක් ලංකාවේ තියෙනවා !

    ලංකාවේ මහා බෞද්ධ සංස්කෘතියක් තිබුණු අනුරාධපුරේ විතරක් පන්සල් 400 කට පමණක් වැහිලා රජමහාවිහාර ඇතුළු !

    ඒ වුනාට කතා කරන්නේ එක පන්සලකින් ජන්ද 50000 ක් හොයන හැටි !

    ඒත් ඕව කරන්න ගිහිල්ලා හැරිලා බලනකොට ජන්ද හොයන්න එක ගමේ පන්සලක් ඉතුරු වෙයිද ?

    අර කොලබ තියෙන බොදුබලේ මූලස්තානය, රත්න හිමිගේ අක්කර 4රේ පන්සල, පිටදුව හාමුදුරුවෝන්ගේ, කිරිබත්ගොඩ හාමුදුරුවොන්ගේ මාලිගය,
    ........වගේ ලොකු ඔපයක් තියෙන මාලිගා වගේ ලොකු පන්සල් ඇරෙන්න.

    පන්සල් වැහිලා ! කෝවිල් පිරිලා ! හින්දු කෝවිල් වලට පෝලිමට යනවා !

    අපිට බනිනවා සර්ව ආගමික කියලා... එත් ඒවගේ අය හින්දු දෙවිවරුන්ට වදිනවා !
    ඔය අපිට බනින කී දෙනෙක් ඔය මිත්‍යා දුශ්ටික දෙවිවරුන්ගේ රූප තමන්ගේ ගෙදර තමන්ගේ වාහනේ එල්ලන් ඉන්නවද ?

    දැන් කවුද සර්ව ආගමික ?

    ඒ අතර

    සමහරු හාමුදුරුවන්වරු දේශපාලනයට එනවලු ! ඊළග පාර්ලි‌‌මේන්තුවට යන්න ඕනලු !
    වයිරයෙන් කතා කරන්නේ !

    හම්බයොන්ගෙන් බේරාගන්න කෑ ගහලා !
    පස්සේ තමන් පතාගෙන ආව කාරණය වෙත ජනතාව දක්කනවා.

    කිසිම ආගමික සංවිධානයක් පක්ෂ දේශපාලනයට සක්‍රීය එකතු වුනොත් ඔවුන්ට අනාගතයක් නැහැ !
    ආගමයි දේශපාලනයයි කියන්නේ දෙකක් !

    බුදුහාමුදුරුවෝ ගියේ නැහැ කොසොල් රජ්ජුරුවොන්ගේ දේශයපාලනයට උපදෙස් දෙන්න !
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේවත් අපි කතා කරනවද ?

    අද සිංහලයම මෙන්න මේ වගේ තමයි හාමුදුරුවොන්ට සලකන හැටි !

    මේ වගේ තත්වයක් ලංකාවේ තියෙනවා !

    ලංකාවේ මහා බෞද්ධ සංස්කෘතියක් තිබුණු අනුරාධපුරේ විතරක් පන්සල් 400 කට පමණක් වැහිලා රජමහාවිහාර ඇතුළු !

    ඒ වුනාට කතා කරන්නේ එක පන්සලකින් ජන්ද 50000 ක් හොයන හැටි !

    ඒත් ඕව කරන්න ගිහිල්ලා හැරිලා බලනකොට ජන්ද හොයන්න එක ගමේ පන්සලක් ඉතුරු වෙයිද ?

    අර කොලබ තියෙන බොදුබලේ මූලස්තානය, රත්න හිමිගේ අක්කර 4රේ පන්සල, පිටදුව හාමුදුරුවෝන්ගේ, කිරිබත්ගොඩ හාමුදුරුවොන්ගේ මාලිගය,
    ........වගේ ලොකු ඔපයක් තියෙන මාලිගා වගේ ලොකු පන්සල් ඇරෙන්න.

    පන්සල් වැහිලා ! කෝවිල් පිරිලා ! හින්දු කෝවිල් වලට පෝලිමට යනවා !

    අපිට බනිනවා සර්ව ආගමික කියලා... එත් ඒවගේ අය හින්දු දෙවිවරුන්ට වදිනවා !
    ඔය අපිට බනින කී දෙනෙක් ඔය මිත්‍යා දුශ්ටික දෙවිවරුන්ගේ රූප තමන්ගේ ගෙදර තමන්ගේ වාහනේ එල්ලන් ඉන්නවද ?

    දැන් කවුද සර්ව ආගමික ?

    ඒ අතර

    සමහරු හාමුදුරුවන්වරු දේශපාලනයට එනවලු ! ඊළග පාර්ලි‌‌මේන්තුවට යන්න ඕනලු !
    වයිරයෙන් කතා කරන්නේ !

    හම්බයොන්ගෙන් බේරාගන්න කෑ ගහලා !
    පස්සේ තමන් පතාගෙන ආව කාරණය වෙත ජනතාව දක්කනවා.

    කිසිම ආගමික සංවිධානයක් පක්ෂ දේශපාලනයට සක්‍රීය එකතු වුනොත් ඔවුන්ට අනාගතයක් නැහැ !
    ආගමයි දේශපාලනයයි කියන්නේ දෙකක් !

    බුදුහාමුදුරුවෝ ගියේ නැහැ කොසොල් රජ්ජුරුවොන්ගේ දේශයපාලනයට උපදෙස් දෙන්න !

    hariyata dhapan mulinma