Skype Loku wela

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පැටියා;17476752 said:
    මහින්දට ගොට්ට අල්ලලා අල්ලලා උඹ කොහොමින් කොහොම හරි ස්කයිප් එකත් අප්ඩේට් කරගත්තා නේ :rofl:

    natuwa bun wadak tiyenawada
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ලස්සනයි වගේ නේද දැන්?දැම්මා අප්ඩේට් පාරක් මේ දැන්..මොනවාද අලුත්තෙන් එකතු වෙලා තියෙන දේවල් එහෙම?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෆයර්ෆොක්ස් වලත් හිටු හිටු කියලා අප්ඩේට් එනව බන්
    ඔව් බං දැන් ෆයර් ෆොක්ස් සිරා.. පේජ් එක උඩ රයිට් ක්ලික් කරලා බැක් කරන්න, රී ලෝඩ් කරන්න, බුක්මාක් කරන්නත් පුළුවන්.. අනික උන්ගෙ Sync එකත් ඉස්සර ලිමිට් කරලා දුන්නෙ.. දැන් ඒකත් අයින් කරලා.. අන්ලිමිටඩ් දෙනවා.. පහුගිය දවසක උන්ගෙ අවුරුදු දහයෙ සංවත්සරය තිබුණා.. ඒකට ෆයර් ෆොක්ස් තව හුයන්නක් රිලීස් කරලා තිබුණා මං දැක්කා.. ක්‍රෝම් එක නම් වහක් බං.. රිප්ලයි දාන්නත් හෙන අමාරුයි.. මේ වගේ නෙමේනේ පෙන්නන්නෙ ඒකෙ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ උඹලා දැන්ද බන් දන්නේ? මම ඕක දාගෙන දැන් මාසෙකටත් වැඩියි. (පොර ටෝක් දෙනවා නෙමෙයි මචන්. ඔය update එක ඇවිත් දැන් ටිකක් කල් :) )
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    එළකිරි වලට නම් එදා ඉඳලම අපි ෆයර්ෆොක්ස් තමයි එළකිරි ආපු කාලේ ඉඳලම
    දැන් අලුත් අප්ඩේට් එකෙන් අපිට ඕන පේජ් ශේයාර් කරන්නත් පුළුවන් චැට් කරන්නත් පුළුවන් එක එකා එක්ක එහෙම ෆිචර් එකකුත් ඇඩ් වෙලා තියෙනවා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අඩෝ උඹලා දැන්ද බන් දන්නේ? මම ඕක දාගෙන දැන් මාසෙකටත් වැඩියි. (පොර ටෝක් දෙනවා නෙමෙයි මචන්. ඔය update එක ඇවිත් දැන් ටිකක් කල් :) )

    ea kohomada bun ea

    masekata kalin apitat oya updates awa ea unata meka awe na ne :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ea kohomada bun ea

    masekata kalin apitat oya updates awa ea unata meka awe na ne :P

    නෑ මචන්. මම අලුතින් ලැපක් ගත්තා ගිය මාසේ. ඉතින් ගෙනත් උණු උණුවේ skype download කරලා දැම්මම ආවේ මේ විදියට. :yes::yes::yes:

    මෙන්න මචන් link එක.

    http://www.pcworld.com/article/2824443/microsoft-updates-skype-for-windows-mac-with-new-chat-interface.html

    මොනවා වුනත් උඹ මේක ගැන දාපු එක හොඳයි බන් කට්ටියගේ අදහසුත් දැන ගන්න පුළුවන් නේ. :yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි වලට නම් එදා ඉඳලම අපි ෆයර්ෆොක්ස් තමයි එළකිරි ආපු කාලේ ඉඳලම
    දැන් අලුත් අප්ඩේට් එකෙන් අපිට ඕන පේජ් ශේයාර් කරන්නත් පුළුවන් චැට් කරන්නත් පුළුවන් එක එකා එක්ක එහෙම ෆිචර් එකකුත් ඇඩ් වෙලා තියෙනවා
    අනිවා බං.. ෆෝරම් වලට සෙට් වෙන්නෙ ෆයර් ෆොක්ස් තමා.. ඊයෙ පෙරේදා අප්ඩේට් එකක් ආවද බං..? මට ආවෙ නැහැනේ.. :(

    ea kohomada bun ea

    masekata kalin apitat oya updates awa ea unata meka awe na ne :P
    අඩෝ මේ උඹගෙ යුසර් නේම් එකට සමාන යුසර් නේම් එකක් තියෙන මියුරුවෙක් ඉන්නවද මේකෙ..? නැත්තං උඹ විතරද..? ඉතාලියෙ පිංතූර, එක එක ගැජට් වල එහෙම පිංතූර දාන්නෙ උඹද..? :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනිවා බං.. ෆෝරම් වලට සෙට් වෙන්නෙ ෆයර් ෆොක්ස් තමා.. ඊයෙ පෙරේදා අප්ඩේට් එකක් ආවද බං..? මට ආවෙ නැහැනේ.. :(

    අඩෝ මේ උඹගෙ යුසර් නේම් එකට සමාන යුසර් නේම් එකක් තියෙන මියුරුවෙක් ඉන්නවද මේකෙ..? නැත්තං උඹ විතරද..? ඉතාලියෙ පිංතූර, එක එක ගැජට් වල එහෙම පිංතූර දාන්නෙ උඹද..? :sorry:

    උඹලට මොන skype ද බන්? :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා බං.. ෆෝරම් වලට සෙට් වෙන්නෙ ෆයර් ෆොක්ස් තමා.. ඊයෙ පෙරේදා අප්ඩේට් එකක් ආවද බං..? මට ආවෙ නැහැනේ.. :(

    ada ude danakotath update una ban ara yatin pennuwa notification ekak update thiyenawa kiyala