this uniform

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔය මචන් එයාර්පෝට් ඇන්ඩ් ඒවියේශන් සර්විසස් (ශ්‍රීලන්කා) ලිමිට්ඩ් එකේ වැඩකරන උන්
    AASL - Airport and Aviation Services (Sri Lanka) Limited

    උන් තමයි මුලු එයාපෝට් එකේම ආරක්ශාව භාරව ඉන්නේ...

    මොකෝ සීන් එක?
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ යුනිෆෝම් එක මොන ජොබ් එක කරන අයගෙද කියල දන්නවද? :shocked:

    ZeVcEuZ.png

    ඔය ඉන්නේ airport එකේ වැඩ කරන දෙන්නෙක්. ඔය යුනිෆෝම් එක ගහන්නේ එයා‍පොට් එකේ මොන කාර්යය කරන අයද බන්?

    රේගුවේද?

    පට්ට පඩි බන් මාසෙට 65,000+ හම්බ වෙනව. :yes::yes::yes:

    මේ එයාර්පෝර්ට් සික්කෝ බන්. 65ක් හම්බ වෙනව ඇති මාස එකහමාරකට

    65 පට්ට පඩියක්ද බන්?? පොල් කඩන එකෙකුත් උදේ වරුවට 1000ක් හොයනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17477355 said:

    කැරි ජොබ් එක ඕයි.. ගහකට රුපියල් හැත්තෑ පහක්ද සීයක්ද ගන්නවා.. :(
    එහෙම බැලුවම දවසකට මොන දාහද හුත්තො.. ගස් පනහ හැට කඩනවනේ දවසකට උන්.. අක්කර ගාණක පොල් ඉඩමක් සෙට් උනොත් කෙලින්ම වාහනයක් ගන්න පුළුවන්..:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කැරි ජොබ් එක ඕයි.. ගහකට රුපියල් හැත්තෑ පහක්ද සීයක්ද ගන්නවා.. :(
    එහෙම බැලුවම දවසකට මොන දාහද හුත්තො.. ගස් පනහ හැට කඩනවනේ දවසකට උන්.. අක්කර ගාණක පොල් ඉඩමක් සෙට් උනොත් කෙලින්ම වාහනයක් ගන්න පුළුවන්..:rofl:

    ඒක තමයි උදේ වරුවට කිව්වේ බන්. දවසට 2000 පන්නනවා

    ලංකාවේ හොදට හම්බ කලහැකි බන්. දැන් ඉන්න උන් නෑ නෑ කිය කියා මොන මගුලක් කරනවද මන්ද. කරනවනම් වැඩ එමටයි බන්
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    රත්තරං;17477355 said:
    මේ එයාර්පෝර්ට් සික්කෝ බන්. 65ක් හම්බ වෙනව ඇති මාස එකහමාරකට

    65 පට්ට පඩියක්ද බන්?? පොල් කඩන එකෙකුත් උදේ වරුවට 1000ක් හොයනවා

    Ai me aiyata tharaha gihin. Pol kadana ekai mekai dekak ne boss. mun athal eke A/C eke ohe innawa, arun gas bada ganawa awwe, anika pol hgahen watila athak payak kadunoth sada soththi thamai.anika epf,etf , insurance okkoma tiyenawa munta.

    65k kiyanne munge ugath kame hatiyata loku padiyak, dan lankawe degree gaththa ewnuth 40-45 hoyanne maseta.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ai me aiyata tharaha gihin. Pol kadana ekai mekai dekak ne boss. mun athal eke A/C eke ohe innawa, arun gas bada ganawa awwe, anika pol hgahen watila athak payak kadunoth sada soththi thamai.anika epf,etf , insurance okkoma tiyenawa munta.

    65k kiyanne munge ugath kame hatiyata loku padiyak, dan lankawe degree gaththa ewnuth 40-45 hoyanne maseta.

    1.තරහ ගියේ නෑ ශුදූ. කොටල දැම්ම ඉතින් දන්න දේ

    2.මුට ජොබ් එක අත ඇරල පොල් කඩන්න නෙමේ කිව්වේ "පට්ට පඩියක්" කියපු වචනෙට කිව්වේ

    3.උගත් එකෙක් 40-45කට වැඩකරනවනම් ඒ වෙන මොකුත් නෙමේ උගේ නොහැකියාව

    (ඩිග්‍රී තියෙන එකෙක් කියලා සියලුම උපාදිදාරීන් එක ගොඩට දාන්න බෑ, විජය ලංකාවට ආපු එක, කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එක වගේ විශයයන්ට අදාල උපාදි තියන අයත් අපේ කැම්පස් වලින්ම එනවනේ:P:P )
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;17477407 said:

    ලංකාවේ හොදට හම්බ කලහැකි බන්. දැන් ඉන්න උන් නෑ නෑ කිය කියා මොන මගුලක් කරනවද මන්ද. කරනවනම් වැඩ එමටයි බන්
    menna mekata nam mamath ekagai
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17477407 said:
    ඒක තමයි උදේ වරුවට කිව්වේ බන්. දවසට 2000 පන්නනවා

    ලංකාවේ හොදට හම්බ කලහැකි බන්. දැන් ඉන්න උන් නෑ නෑ කිය කියා මොන මගුලක් කරනවද මන්ද. කරනවනම් වැඩ එමටයි බන්
    අනිවා..

    Ai me aiyata tharaha gihin. Pol kadana ekai mekai dekak ne boss. mun athal eke A/C eke ohe innawa, arun gas bada ganawa awwe, anika pol hgahen watila athak payak kadunoth sada soththi thamai.anika epf,etf , insurance okkoma tiyenawa munta.

    65k kiyanne munge ugath kame hatiyata loku padiyak, dan lankawe degree gaththa ewnuth 40-45 hoyanne maseta.
    උඹ එක්ක එකඟයි මචෝ.. ඇත්ත කතාව.. ජීවිතේ අනතුරේ දාගෙන කරන රැකියාවක් ඒක.. බලන් ගියාම ගහකට සීයක් නෙමේ දෙසීයක් දුන්නත් මදි..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනිවා..

    උඹ එක්ක එකඟයි මචෝ.. ඇත්ත කතාව.. ජීවිතේ අනතුරේ දාගෙන කරන රැකියාවක් ඒක.. බලන් ගියාම ගහකට සීයක් නෙමේ දෙසීයක් දුන්නත් මදි..

    එහෙනම් ටුට්ටෝ අපි HV /LV එක්ක වැඩ කරන්නේ?????? අපිට වැදුනොත් මැරෙන්නේ නැද්ද? අපි රබර්ද?????:angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    menna mekata nam mamath ekagai

    ඔව් බන්. ලංකාවේ "ඔලුව" තියෙන උන් ගෝනි ගානට ගේම ගහගන්නවා

    ඕනේ වෙන්නේ ඔලුව/යම් මුදලක්/ කන්ටෑක්ස් විතරයි. මෙතනින් ප්‍රභලම දේ කන්ටෑක්ස්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17477571 said:
    එහෙනම් ටුට්ටෝ අපි HV /LV එක්ක වැඩ කරන්නේ?????? අපිට වැදුනොත් මැරෙන්නේ නැද්ද? අපි රබර්ද?????:angry::angry::angry:
    සේවයේ නිරතවෙන අතරතුර තෝ මැරුණොත් වන්දි ලැබෙනවනේ කුකුලො..:sorry:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    රත්තරං;17477579 said:
    ඔව් බන්. ලංකාවේ "ඔලුව" තියෙන උන් ගෝනි ගානට ගේම ගහගන්නවා

    ඕනේ වෙන්නේ ඔලුව/යම් මුදලක්/ කන්ටෑක්ස් විතරයි. මෙතනින් ප්‍රභලම දේ කන්ටෑක්ස්

    e kiyanne Duminda silva ta ehema maru Oluwak tiyenne neda boss. ;) :yes: habai uta mukuth mathak na kiyala kiyanawa lagadi idan. :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සේවයේ නිරතවෙන අතරතුර තෝ මැරුණොත් වන්දි ලැබෙනවනේ කුකුලො..:sorry:

    ඔව් ඔව් මලාට පස්සේ වන්දි ලැබුනහම මට පුලුවන් අපේ අල්ලා දෙවියෝ මට දෙන කන්‍යාවෝ 72ට ජංගි අරන් දෙන්න ඒ සල්ලි වලින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    e kiyanne Duminda silva ta ehema maru Oluwak tiyenne neda boss. ;) :yes: habai uta mukuth mathak na kiyala kiyanawa lagadi idan. :sorry:

    අයුතු ලෙස මුදල් ඉපයීම තදින්ම ප්‍රතික්ශේප කරමි

    කන්ටෑක්ස් යනු - මම වාහන බිස්නස් එකක් කරනවා කියල හිතන්න, හොද කන්ටෑක්ස් කියන්නේ පට්ට බ්‍රෝකර්ලා සෙට් එකක් ඉන්න එකයි
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රත්තරං;17477474 said:
    1.තරහ ගියේ නෑ ශුදූ. කොටල දැම්ම ඉතින් දන්න දේ

    2.මුට ජොබ් එක අත ඇරල පොල් කඩන්න නෙමේ කිව්වේ "පට්ට පඩියක්" කියපු වචනෙට කිව්වේ

    3.උගත් එකෙක් 40-45කට වැඩකරනවනම් ඒ වෙන මොකුත් නෙමේ උගේ නොහැකියාව

    (ඩිග්‍රී තියෙන එකෙක් කියලා සියලුම උපාදිදාරීන් එක ගොඩට දාන්න බෑ, විජය ලංකාවට ආපු එක, කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එක වගේ විශයයන්ට අදාල උපාදි තියන අයත් අපේ කැම්පස් වලින්ම එනවනේ:P:P )

    මුන් ඉගෙන ගත්ත උන් නෙමේ බන්..
    ගොඩක් උන් පන්දම් වලට ආපු උන්...
    මෙලෝ වැඩක් කරන්නේ නෑ.. ඒ උනාට උන් ඉන්නේ එයාපෝර්ට් එකේ අයිති කාර්යෝ වගේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මුන් ඉගෙන ගත්ත උන් නෙමේ බන්..
    ගොඩක් උන් පන්දම් වලට ආපු උන්...
    මෙලෝ වැඩක් කරන්නේ නෑ.. ඒ උනාට උන් ඉන්නේ එයාපෝර්ට් එකේ අයිති කාර්යෝ වගේ..
    මුලු ඒවියේශන් ෆීල්ඩ් එකම පන්දම් මචන්
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රත්තරං;17477686 said:
    මුලු ඒවියේශන් ෆීල්ඩ් එකම පන්දම් මචන්

    ඔව් ඒකනම් ඇත්ත
    සමහර ඒව්වා ඇරෙන්න ගොඩක් එව්වා පන්දම්
    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;17477579 said:
    ඔව් බන්. ලංකාවේ "ඔලුව" තියෙන උන් ගෝනි ගානට ගේම ගහගන්නවා

    ඕනේ වෙන්නේ ඔලුව/යම් මුදලක්/ කන්ටෑක්ස් විතරයි. මෙතනින් ප්‍රභලම දේ කන්ටෑක්ස්
    ow ow contacts thibba nam game eka game ekak nethuwama gahagana
    puluwan
    wediya ona nehe me dawas wala thamahi game eka gahanna hodama kale
    mama wage:P
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රත්තරං;17477612 said:
    ඔව් ඔව් මලාට පස්සේ වන්දි ලැබුනහම මට පුලුවන් අපේ අල්ලා දෙවියෝ මට දෙන කන්‍යාවෝ 72ට ජංගි අරන් දෙන්න ඒ සල්ලි වලින්

    :rofl::rofl::rofl: