2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දිලීප ජයකොඩිගෙ පොත් වගයක්...ඔයා කැමති ජාතියේ ඒවා නෙමෙයි...:)

    නුවා සල්ලි දීලා ගනී
    උ කියවලා මට පොස්ට් කරයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    [FONT=&quot]අපි හැගුම් වලට ඉඩ දි මොහොතක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉඩ ලබා ගනිමු තරමින් වියතක්............[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අඹ ගස් යට මල් හැලිලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබුණ ඒ දවසේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අම්මා නැති මට කිරි අම්මා වී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිටි අක්කා ගේ නෙත් වහලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපි ඈතට ඈතට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පා නැගූ අයුරු කොතරම් සොදුරුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අරුණලු පැතිරෙන හිමිදිරි යාමේ[/FONT][FONT=&quot]ක[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]බක් මී මලේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බඹරු නටන මොහොතක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දිනෙක හුරු බැස යන වෙලාවක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හද පායාලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබුන ඉසව්වක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හෙවනැල්ල වගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබ මගේ ළගින් සිටි හැටි..........!!!! ඔබ මගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිත ගාව දග කලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කුරුල්ලන්ට ගි ගයන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මට කියා දුන්න ඔබ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මගෙ හද ඔබ ළග[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියල කිව්වේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මගේ මනෝ මන්දීරේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මදු රස වෑහෙනා ආදර නැකත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හීන හතක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මගේ හද තුල මවලා.හිනැහෙන්න රෝමියෝ මමයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියල මම හිතුවේ ඒ මොහොතෙදී.........!!! නමුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හෝපලු වන පෙත කම්පිත කරවන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තරම් හදේ සුසුමක් රදවලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පෙම්බර මධූ මගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබ මගෙන් වෙන් ව ගියේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තනි තරුවේ-ඔබත් ඔහොම ඔතැන ඉන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියලවත් නෙවෙයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබෙ දෙතොලග සිනහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සදට අහස ආදරේ දෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියල අහද්දිත් අපේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රේම පරාදීසේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මැකිල ගිය හැටි............අහිමි වුණත් නුඹ ළදේ-මට අඩන්න අවසර නෑ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියල මම දන්නවා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තරු අත් අකුරින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබට ලියා එව්ව හීන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තොටුපල අයිනේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බිදෙන දිය රැල්ලක් වගේ ‍බිදිල ගිය හැටි......!!!!ඉතින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තනි වෙන්නට මගේ ලොවේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මට ඉඩ දීල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කණ කැස්බෑ නෙත බලා ඉදිනවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වගේ ඔබ ගැන පැතුම් පතන්නට මට ඉඩදීල ඔබ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කුරුල්ලන්ට ගී ගයන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගියත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට - අදයි අවසන් දවස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියන්නට තරම් මම බොළද වෙන්නේ නෑ........[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සද හිරු තරු මැද පොකුරු ගැහී යන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සලෝලයිඩ් ලෝකයක් නොවන මේ ජීවිතේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිහිල් සුලං රැල්ලේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පාවෙලා යන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මම ඉඩ දෙන්නේ නෑ........[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වගේ මේ පොළවේ මිනිස්සුන් ගේ දෙනෙතින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෝක සැනසුම් වේදනාවන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිසදා දාන්න කෙනෙක් නැති නිසා ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෝහෙන් මුලා වෙලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉන්නේ නැතුව මම යනවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපි ඔක්කොම රජවරු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙන දිනයක් ගැන වෙහෙසෙන්න. ඒක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මියුරු කල්පනා[/FONT][FONT=&quot]වක් නොවුණත් මම දන්නවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නංගියේ-මල්ලියේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රූකඩ මඩු යාග පොලේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වගේ අපට බහුරූ කෝලම් පෙන්නන උන්ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සගවා ගනු මැන ඔබෙ රුව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියල අභියෝග කරන්න.නීල නුවන් යුගින් බලන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිව්වට මීනලට එහෙම බලන්න බැරි බව මම දන්නවා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මාලනියේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නුඹලා කී දාහක් මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගොළු මූදේ මුතු ඇටේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මත දුක් විදිනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]හත් වලල්ල කන්ද කපා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එන වෙලාවක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෝක සැනසුම් වේදනාවන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තුරන් කරලා දාන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිත මිතුරු සුලග- ළග එන වැහි වලාවට කියන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුලුවන් තරම් වහින්නට කියලා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උදා ලා හිරු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අදුර බිදින්ට රැයක් දවාලූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාලය ඇවිල්ලා...........[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]වැවකට මුලයි දාසෙන් ලා බිහි වීම[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දුකකට මුලයි බුදදස් ලා නොලැබීම[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සාගතයට මුලයි දහඩිය නොසැලීම[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පැරකුම්බා දවස සිහලුන් නැතිවීම[/FONT][FONT=&quot][/FONT]​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    [FONT=&quot]වැවකට මුලයි දාසෙන් ලා බිහි වීම[/FONT]

    [FONT=&quot]දුකකට මුලයි බුදදස් ලා නොලැබීම[/FONT]

    [FONT=&quot]සාගතයට මුලයි දහඩිය නොසැලීම[/FONT]

    [FONT=&quot]පැරකුම්බා දවස සිහලුන් නැතිවීම[/FONT]
    patta meaning ekak thiyenawa
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නුවා සල්ලි දීලා ගනී
    උ කියවලා මට පොස්ට් කරයි

    කුණු ලෝබයා...නුවාගේ පහනෙන් එළිය බලන්න නේද හදන්නේ ආ?:frown: