2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමුගැනීමට දින ගනිමින්.....................

    මෙයින් පසුව මා ඔබට පිළිණ දුන් විශේෂිත වැඩසටහන් 3ක් පමණක් ඉතිරිව ඇත......
    ඒ වැඩසටහන් 3 ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සසල හද විල් තෙර ඔබේ සවන් පත් අතරින් වියැකී යයි...............

    :growl: :growl: මොනව කරන්නද ඉතිං දුක තමයි
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සරු පස දිලේ පූදින ගොයමක් සේම
    මසුරන් දෙරණ ආකාසේ තරු සේම
    අත නොවෙහෙසා බඩ කට පුරවමු කෝම
    නොඉඳින් මලේ අත පොරවා හැමදාම

    අහස තනි වේද විදුලිය කෙටුවාම
    පොළොව බය වේද මම බිම බැලුවාම
    මුහුද ගොඩ වේද ගොඩ රළ ගැසුවාම
    කුසේ ගිනි යාද අලසව හැඬුවාම

    වැවකට මුලයි දාසෙන්ලා බිහි වීම
    දුකකට මුලයි බුධදස්ලා නොලැබීම
    සාගතයට මුලයි දහදිය නොසැලීම
    පැරකුම්බා දවස සිහලුන් නැති වීම

    ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :yes:
    මම අනිවා ගන්නවා
    පොස්ට් කරන්නේ නැහැ
    උබ ඇවිත් ගෙනියපන්

    :rofl::rofl: උබට එහෙනම් ට්ව පාඩුයි

    කඩුවෙල ගයාන් ඔන්ලයින් ද බන්???
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
    සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ
    නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
    පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ