2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මේ මගේ නම ආයෙ සැරයක් කියහන්කො.....
emoticon-0111-blush.gif
emoticon-0111-blush.gif
emoticon-0111-blush.gif
emoticon-0111-blush.gif
emoticon-0111-blush.gif

:oo::oo::oo: පිස්සුද???

affa kiwwe moko lamaya
:baffled::baffled: නිකන්
 
machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හෆොයි උඹ දැන්ද ආවේ.

    ඔව් බන් අද යොවුන් පෙරමුණේ රැස්වීමක් තිබ්බ (දේශපාලනේ කියල බනිද දන්නේ නැ )
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගීත තියන ප්‍රොග් එකක් අමාරුම කොටස ලයිනින් අප්......:dull::dull::dull:
    හැම සිංදුව ම අහන්න වෙනවා...අර්ථය ගන්න වෙනවා.....
    නැත්තං වැඩසටහනේ කොලිටිය එන්නෙ නෑ........

    කරද්දී එපා වෙනවා.......

    හ්ම්ම් ..බොහොම ස්තුතියි හොදේ අපි වෙනුවෙන් මහන්සි වෙනවට
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමියෝ අද සින්දු වෙනුවෙන් ලියලා තිබ්බ පෙරවදන දාන්නකෝ පොඩ්ඩක්

    අපි හැගුම් වලට ඉඩ දි මොහොතක්, ඉඩ ලබා ගනිමු තරමින් වියතක්............

    අඹ ගස් යට මල් හැලිලාතිබුණ ඒ දවසේ, අම්මා නැති මට කිරි අම්මා වීසිටි අක්කා ගේ නෙත් වහලා, අපි ඈතට ඈතටපා නැගූ අයුරු කොතරම් සොදුරුද? අරුණලු පැතිරෙන හිමිදිරි යාමේක,බක් මී මලේබඹරු නටන මොහොතක, දිනෙක හුරු බැස යන වෙලාවක, හද පායාලාතිබුන ඉසව්වක, මගේහෙවනැල්ල වගේඔබ මගේ ළගින් සිටි හැටි..........!!!! ඔබ මගේහිත ගාව දග කලා. කුරුල්ලන්ට ගි ගයන්නමට කියා දුන්න ඔබ, මගෙ හද ඔබ ළගකියල කිව්වේ, මගේ මනෝ මන්දීරේ, පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මදු රස වෑහෙනා ආදර නැකතගැනහීන හතක්මගේ හද තුල මවලා.හිනැහෙන්න රෝමියෝ මමයිකියල මම හිතුවේ ඒ මොහොතෙදී.........!!! නමුත්, හෝපලු වන පෙත කම්පිත කරවනතරම් හදේ සුසුමක් රදවලා, පෙම්බර මධූ මගේඔබ මගෙන් වෙන් ව ගියේ, තනි තරුවේ-ඔබත් ඔහොම ඔතැන ඉන්නකියලවත් නෙවෙයි.ඔබෙ දෙතොලග සිනහාසදට අහස ආදරේ දෝකියල අහද්දිත් අපේප්‍රේම පරාදීසේමැකිල ගිය හැටි............අහිමි වුණත් නුඹ ළදේ-මට අඩන්න අවසර නෑකියල මම දන්නවා.තරු අත් අකුරින්ඔබට ලියා එව්ව හීනතොටුපල අයිනේබිදෙන දිය රැල්ලක් වගේ ‍බිදිල ගිය හැටි......!!!!ඉතින්තනි වෙන්නට මගේ ලොවේමට ඉඩ දීල, කණ කැස්බෑ නෙත බලා ඉදිනවාවගේ ඔබ ගැන පැතුම් පතන්නට මට ඉඩදීල ඔබකුරුල්ලන්ට ගී ගයන්නගියත්, එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට - අදයි අවසන් දවසකියන්නට තරම් මම බොළද වෙන්නේ නෑ........

    සද හිරු තරු මැද පොකුරු ගැහී යනසලෝලයිඩ් ලෝකයක් නොවන මේ ජීවිතේ, සිහිල් සුලං රැල්ලේපාවෙලා යන්න, මම ඉඩ දෙන්නේ නෑ........දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේවගේ මේ පොළවේ මිනිස්සුන් ගේ දෙනෙතින්සෝක සැනසුම් වේදනාවන්පිසදා දාන්න කෙනෙක් නැති නිසා ම, මෝහෙන් මුලා වෙලාඉන්නේ නැතුව මම යනවාඅපි ඔක්කොම රජවරුවෙන දිනයක් ගැන වෙහෙසෙන්න. ඒකමියුරු කල්පනාවක් නොවුණත් මම දන්නවානංගියේ-මල්ලියේ,රූකඩ මඩු යාග පොලේවගේ අපට බහුරූ කෝලම් පෙන්නන උන්ටසගවා ගනු මැන ඔබෙ රුවකියල අභියෝග කරන්න.නීල නුවන් යුගින් බලන්කිව්වට මීනලට එහෙම බලන්න බැරි බව මම දන්නවා.මාලනියේනුඹලා කී දාහක් මේගොළු මූදේ මුතු ඇටේමත දුක් විදිනවද? හත් වලල්ල කන්ද කපාඑන වෙලාවක, සෝක සැනසුම් වේදනාවන්තුරන් කරලා දාන්න, හිත මිතුරු සුලග- ළග එන වැහි වලාවට කියන්පුලුවන් තරම් වහින්නට කියලා.උදා ලා හිරුවගේඅදුර බිදින්ට රැයක් දවාලූකාලය ඇවිල්ලා...........
    වැවකට මුලයි දාසෙන් ලා බිහි වීම
    දුකකට මුලයි බුදදස් ලා නොලැබීම
    සාගතයට මුලයි දහඩිය නොසැලීම
    පැරකුම්බා දවස සිහලුන් නැතිවීම

    05/12/2014 දින රාත්‍රී 7.30ට ජාලගත වන “සසල හද විල් තෙර“ ගැන හැදින්වීමකි!!!!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊට පස්සේ මොකුත් නෑ උගේ ලැප ගිනිගන්නවා :growl::angry:
    :no:
    ගීත තියන ප්‍රොග් එකක් අමාරුම කොටස ලයිනින් අප්......:dull::dull::dull:
    හැම සිංදුව ම අහන්න වෙනවා...අර්ථය ගන්න වෙනවා.....
    නැත්තං වැඩසටහනේ කොලිටිය එන්නෙ නෑ........

    කරද්දී එපා වෙනවා.......

    :yes:අම්මෝ...හිතාගන්න පුලුවන්...සම්මානයක් දෙන්න වටිනවා අයියේ ඔයාට...:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    :rofl::dull: