ටොම් කැට්
කියල කියනකොට අමුතු ගතියක් තියෙනවා
ow umbalata unath nikan amuthu kick enawa nedda man ahanne?

පිස්සුද???
aasai mama piyabanna 
ටොම් කැට්
කියල කියනකොට අමුතු ගතියක් තියෙනවා

පිස්සුද???
aasai mama piyabanna 
ඔව් බන් අද යොවුන් පෙරමුණේ රැස්වීමක් තිබ්බ (දේශපාලනේ කියල බනිද දන්නේ නැ )

හිටගෙනද ?අවලම් ගෙම්බා මගෙන් ගාන අරන් ඇඩ් එක දැම්මේ නෑ නේද ?
හාර්ඩ් එක පල දැන්
![]()
තෝ මාව කාපිය..... හෙටත් අබාන්ස් වහලා..... ඔයා හාඩ් එක ගියොත් මම ඉවරයි...... 
අද කට්ටියම ඉන්නවා....

අපි හැගුම් වලට ඉඩ දි මොහොතක්, ඉඩ ලබා ගනිමු තරමින් වියතක්............
අඹ ගස් යට මල් හැලිලාතිබුණ ඒ දවසේ, අම්මා නැති මට කිරි අම්මා වීසිටි අක්කා ගේ නෙත් වහලා, අපි ඈතට ඈතටපා නැගූ අයුරු කොතරම් සොදුරුද? අරුණලු පැතිරෙන හිමිදිරි යාමේක,බක් මී මලේබඹරු නටන මොහොතක, දිනෙක හුරු බැස යන වෙලාවක, හද පායාලාතිබුන ඉසව්වක, මගේහෙවනැල්ල වගේඔබ මගේ ළගින් සිටි හැටි..........!!!! ඔබ මගේහිත ගාව දග කලා. කුරුල්ලන්ට ගි ගයන්නමට කියා දුන්න ඔබ, මගෙ හද ඔබ ළගකියල කිව්වේ, මගේ මනෝ මන්දීරේ, පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මදු රස වෑහෙනා ආදර නැකතගැනහීන හතක්මගේ හද තුල මවලා.හිනැහෙන්න රෝමියෝ මමයිකියල මම හිතුවේ ඒ මොහොතෙදී.........!!! නමුත්, හෝපලු වන පෙත කම්පිත කරවනතරම් හදේ සුසුමක් රදවලා, පෙම්බර මධූ මගේඔබ මගෙන් වෙන් ව ගියේ, තනි තරුවේ-ඔබත් ඔහොම ඔතැන ඉන්නකියලවත් නෙවෙයි.ඔබෙ දෙතොලග සිනහාසදට අහස ආදරේ දෝකියල අහද්දිත් අපේප්‍රේම පරාදීසේමැකිල ගිය හැටි............අහිමි වුණත් නුඹ ළදේ-මට අඩන්න අවසර නෑකියල මම දන්නවා.තරු අත් අකුරින්ඔබට ලියා එව්ව හීනතොටුපල අයිනේබිදෙන දිය රැල්ලක් වගේ බිදිල ගිය හැටි......!!!!ඉතින්තනි වෙන්නට මගේ ලොවේමට ඉඩ දීල, කණ කැස්බෑ නෙත බලා ඉදිනවාවගේ ඔබ ගැන පැතුම් පතන්නට මට ඉඩදීල ඔබකුරුල්ලන්ට ගී ගයන්නගියත්, එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට - අදයි අවසන් දවසකියන්නට තරම් මම බොළද වෙන්නේ නෑ........
සද හිරු තරු මැද පොකුරු ගැහී යනසලෝලයිඩ් ලෝකයක් නොවන මේ ජීවිතේ, සිහිල් සුලං රැල්ලේපාවෙලා යන්න, මම ඉඩ දෙන්නේ නෑ........දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේවගේ මේ පොළවේ මිනිස්සුන් ගේ දෙනෙතින්සෝක සැනසුම් වේදනාවන්පිසදා දාන්න කෙනෙක් නැති නිසා ම, මෝහෙන් මුලා වෙලාඉන්නේ නැතුව මම යනවාඅපි ඔක්කොම රජවරුවෙන දිනයක් ගැන වෙහෙසෙන්න. ඒකමියුරු කල්පනාවක් නොවුණත් මම දන්නවානංගියේ-මල්ලියේ,රූකඩ මඩු යාග පොලේවගේ අපට බහුරූ කෝලම් පෙන්නන උන්ටසගවා ගනු මැන ඔබෙ රුවකියල අභියෝග කරන්න.නීල නුවන් යුගින් බලන්කිව්වට මීනලට එහෙම බලන්න බැරි බව මම දන්නවා.මාලනියේනුඹලා කී දාහක් මේගොළු මූදේ මුතු ඇටේමත දුක් විදිනවද? හත් වලල්ල කන්ද කපාඑන වෙලාවක, සෝක සැනසුම් වේදනාවන්තුරන් කරලා දාන්න, හිත මිතුරු සුලග- ළග එන වැහි වලාවට කියන්පුලුවන් තරම් වහින්නට කියලා.උදා ලා හිරුවගේඅදුර බිදින්ට රැයක් දවාලූකාලය ඇවිල්ලා...........
වැවකට මුලයි දාසෙන් ලා බිහි වීම
දුකකට මුලයි බුදදස් ලා නොලැබීම
සාගතයට මුලයි දහඩිය නොසැලීම
පැරකුම්බා දවස සිහලුන් නැතිවීම
05/12/2014 දින රාත්‍රී 7.30ට ජාලගත වන “සසල හද විල් තෙර“ ගැන හැදින්වීමකි!!!!

තෝ මාව කාපිය..... හෙටත් අබාන්ස් වහලා..... ඔයා හාඩ් එක ගියොත් මම ඉවරයි......
![]()
රිදිලා බ්‍රිගේඩියර් ළඟ ඉඳලම ලොග් වෙලා 
දැන් හොඳවෙන්න ලඟ නැද්ද?![]()
ලගයි ලගයි..... ඉදිමුම තවම ටිකක් තියේ..... රෙස්ට් කරන්න කිව්වට එහෙම කරන්න බෑ නේ..... 
කෑප්ටන් Jack Sparrow;17479912 said:පරක්කුයි බන්, දැන් ඉවර කරන්න යන්නේ,
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්
වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...
හිත මිතුරු සුළඟ...//
අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා...
හිත මිතුරු සුළඟ...//








