2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හිනැහෙන්න රෝමියෝ චිත‍්‍රපට ගීතයක් ද මන්දා සුනිල් ආරියරත්න ලියුවේ නම්

හ්ම්ම් මන් හිතන්නේ..මාත් මේ ගැන ඉන්ටෙර්නෙට් එකේ හෙවුවා....මන් දැක්කේ මේක තමයි..:dull::dull: වැරද්දක් නම් හදන්න
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිනමා ශාලාව අඳුරු වෙයි. සිනමාපටය තිරය මත පතිත වන්නේ ඉමිහිරි ගීයකින් රසිකයා අමතමිනි. ගීය ගයන්නේ වික්ටර් හා ලතාය.
    ගාමිණී, නීටා ව තුරුළු කරගෙන
    කිසිදා මතකයෙන් බැහැර නොයන පෙම් ජවනිකාවකට අවතීර්ණ වෙයි. ගීය ‘හිනැහෙන්න රෝමියෝ මමයි’ ය

    මේ වර්ෂ 1975 දී මුල් වරට ප්‍රදර්ශන ‘රජගෙදර පරෙවියෝ’ සිනමාපටය පිළිබඳ මතකය අවදිකිරීමකි.

    :):):)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සිනමා ශාලාව අඳුරු වෙයි. සිනමාපටය තිරය මත පතිත වන්නේ ඉමිහිරි ගීයකින් රසිකයා අමතමිනි. ගීය ගයන්නේ වික්ටර් හා ලතාය.
    ගාමිණී, නීටා ව තුරුළු කරගෙන
    කිසිදා මතකයෙන් බැහැර නොයන පෙම් ජවනිකාවකට අවතීර්ණ වෙයි. ගීය ‘හිනැහෙන්න රෝමියෝ මමයි’ ය

    මේ වර්ෂ 1975 දී මුල් වරට ප්‍රදර්ශන ‘රජගෙදර පරෙවියෝ’ සිනමාපටය පිළිබඳ මතකය අවදිකිරීමකි.

    හරියට හරි චිත‍්‍රපට ගීතයක් තමයි රජගෙදර පරවියෝ මට චිත‍්‍රපටය අමතක වෙලා තිබුනේ
    11.gif
    11.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නකිච්චියොන්ට මොන සින්දුද ? ළමයි දෙන්නට කවලා දොට්ට පිලට ගිහින් නිදා ගනු :lol::P
    :dull:
    anunge lamai gena uba kalabala wenna epa

    තරි අයියේහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...කඹේ පහලට ඒන්නදෝඕඕඕඕඕඕ....:rofl: