kk sirඋඹට නෙමෙයි නේ කොමඩුවෝ කිව්වේ එයයි මායි ඒක බලාගන්නම් ...නි.පු.නො. පල![]()
හරියට හරි චිත්රපට ගීතයක් තමයි රජගෙදර පරවියෝ මට චිත්රපටය අමතක වෙලා තිබුනේ![]()
![]()


ඔව් මාත් මේ ගැන කියෙවුවා....උඹට නෙමෙයි නේ කොමඩුවෝ කිව්වේ එයයි මායි ඒක බලාගන්නම් ...නි.පු.නො. පල![]()

ow neawaren waren elakiri eke patta kale me kale thama
සත් සමුදුරු තරණය කොට
දුරු රටකට වඩින්නියේ
මගේ සිතයි මගේ හදයි
ඔබත් සමඟ රැගෙන යන්න
එ රට නුහුරු පරිසරයක
විලාසිනියෙ ඔබ තනිවේ දෝ
එවිට සිතනු මැනවි ලියේ
ඔබෙ තනියට සිතක් ඇතේ
ඔබෙ තනියට හදක් ඇතේ
එ රට මහරු විසිතුරු මැද
මෙ රට ඔබට අමතක වේ දෝ
එසේ වුවොත් නොපැතු ලෙසේ
මට ඉන්පසු සිතක් නැතේ
මට ඉන්පසු හදක් නැතේ
-බණ්ඩාර කේ. විජයතුංග
-වික්ටර් රත්නායක

බොහොම ස්තුතියි..කෑප්ටන් Jack Sparrow;17480097 said:වරෙන් වරෙන්, වඩයක් කාල ප්ලේන්ටියක් බොමුද?
