මෙන්න මේකි හොරෙන් අහං ඉදලෝ....................
මම හිතුවේ පස්ස උඩ තියං ගොරෝ ගොරෝ නිදි ඇති කියලා......![]()

ඒක ජාතික ගීතෙ කර ගන්න එපා......
තොට තව කල් තියනවා රැවුලෝ............![]()
ඒ උනාට අයියේ ඒ ගීතයට මගේ හිත පුදුමාකාර විදිහට සැනසෙනවා අයියේ., තියෙන හැම ප්රශ්නෙයක්ම අමතක වෙලා මාව වෙනමම ලෝකෙකට අරන් යනවා..
ඇත්තටම කිව්වොත් මම ඒ ගීතයට ඇබ්බැහි හෙලා කිව්වොත් හරියටම හරි..

ජේමිස්බන්ඩා007;17481019 said:සමුගන්නට අවසරයි
සමුගන්නට අවසරයි
කිඹුලට ජය.
වැඩි වැඩියෙන් මිනිස්සුන්ගෙ දත් පනුවො කන්න ඔන.

ඒ උනාට අයියේ ඒ ගීතයට මගේ හිත පුදුමාකාර විදිහට සැනසෙනවා අයියේ., තියෙන හැම ප්රශ්නෙයක්ම අමතක වෙලා මාව වෙනමම ලෝකෙකට අරන් යනවා..
ඇත්තටම කිව්වොත් මම ඒ ගීතයට ඇබ්බැහි හෙලා කිව්වොත් හරියටම හරි..

නැත්තන් අර බිලියඩ් කූර මතක් වුනාද?