2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙන්න මේකි හොරෙන් අහං ඉදලෝ....................:baffled::baffled:

මම හිතුවේ පස්ස උඩ තියං ගොරෝ ගොරෝ නිදි ඇති කියලා......:baffled:

එහෙමත් කරනවද අයියේ..මේක ඇහුවෙ නැත්තන් වැඩක් නෑ ඉතින්...:D
 
DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඒක ජාතික ගීතෙ කර ගන්න එපා......
    තොට තව කල් තියනවා රැවුලෝ............:dull::dull::growl:

    ඒ උනාට අයියේ ඒ ගීතයට මගේ හිත පුදුමාකාර විදිහට සැනසෙනවා අයියේ., තියෙන හැම ප්‍රශ්නෙයක්ම අමතක වෙලා මාව වෙනමම ලෝකෙකට අරන් යනවා..
    ඇත්තටම කිව්වොත් මම ඒ ගීතයට ඇබ්බැහි හෙලා කිව්වොත් හරියටම හරි..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :no:
    ඒ උනාට අයියේ ඒ ගීතයට මගේ හිත පුදුමාකාර විදිහට සැනසෙනවා අයියේ., තියෙන හැම ප්‍රශ්නෙයක්ම අමතක වෙලා මාව වෙනමම ලෝකෙකට අරන් යනවා..
    ඇත්තටම කිව්වොත් මම ඒ ගීතයට ඇබ්බැහි හෙලා කිව්වොත් හරියටම හරි..
    :angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මලවි හීසර රැඳි මියුරු ගීත රාවය...

    ඔහුගේ සිනමා ගීතයක්‌ මුලින්ම අප සවනත
    රැඳෙන්නේ 1968.05.29 දින තිරගත වූ බයිසිකල් හොරා චිත්‍රපටය වෙනුවෙන් තලංගම ප්‍රේමදාසයන්ගේ රචනයට ප්‍රේමසිරි කේමදාසයන් සංගීතය සපයා මිල්ටන් පෙරේරා සමඟ එක්‌ව ගැයූ 'කැරකෙනවා කැරකෙනවා - ජීවිත රෝදේ - කාලය ලුහුබැඳ' ගීතයයි.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒ උනාට අයියේ ඒ ගීතයට මගේ හිත පුදුමාකාර විදිහට සැනසෙනවා අයියේ., තියෙන හැම ප්‍රශ්නෙයක්ම අමතක වෙලා මාව වෙනමම ලෝකෙකට අරන් යනවා..
    ඇත්තටම කිව්වොත් මම ඒ ගීතයට ඇබ්බැහි හෙලා කිව්වොත් හරියටම හරි..

    එහෙනම් ඉතින් අහන්න....:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17481019 said:
    සමුගන්නට අවසරයි
    සමුගන්නට අවසරයි

    කිඹුලට ජය.
    වැඩි වැඩියෙන් මිනිස්සුන්ගෙ දත් පනුවො කන්න ඔන.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ උනාට අයියේ ඒ ගීතයට මගේ හිත පුදුමාකාර විදිහට සැනසෙනවා අයියේ., තියෙන හැම ප්‍රශ්නෙයක්ම අමතක වෙලා මාව වෙනමම ලෝකෙකට අරන් යනවා..
    ඇත්තටම කිව්වොත් මම ඒ ගීතයට ඇබ්බැහි හෙලා කිව්වොත් හරියටම හරි..

    සමහර සින්දු එහෙම තමයි...සමහර විට අපේ ජීවිත වලට අදාළ නැතත් එහෙමයි...:yes:
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අදත් නොම්මර එකයි අයියා වැඩසටහන., අති විශිෂ්ටයි..
    ඔබට ජය.,
    එහෙනම් අපි ගියාවෙ., අද දවසම ගරාජ් එකේ ලැගලා ආවේ., පට්ට මහන්සියි., එහෙනම් කට්ටියටම ගුඩ් නයිට්., සුවීට් ඩ්‍රීම්ස්., බුදු සරණයි!!
    කිඹුලා අයියා පරෙස්සමට ගෙඩර යන්ඩ එහෙනම්!!

    ජය වේවා..

    tuzki-bunny-emoticon-030.gif
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-039.gif

    • Like
    Reactions: maxboysl

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කොහොද කොහෙද අපේ ලොවක් ගීතය අහැනකොට මට මතක් වෙන්නේ මඩොල්දුව :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    මොකෝ බොල හැම එකටම උඩ පැන පැන හිනා වෙන්නේ..අද මොනා හරි බිව්වද?:angry:නැත්තන් අර බිලියඩ් කූර මතක් වුනාද?:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රැදී සිටි, සවන් දුන් සහ වදනිකින් හෝ මා දිරිමත් කළ සියලු දෙනාට තුති.........
    තෙපි සියළු ම දෙනාට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!!

    පහත ඇති විශේෂිත වැඩසටහන් ඔබ වෙත ඉදිරියේ දි ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. (මම නොමලොත්!)

    1- හෙල සුභාවිත ගීතයේ විරෝධාකල්ප ගී

    2- කාසෙට්ටවත්තෙන් මතු වු හෙල ගීයේ යශෝ රාවය - න්නදා මාලනී අභිස්තව වැඩසටහන

    3- වර්තමාන හෙල සුභාවිත ගීතයේ තීර්ථ යාත්‍රිකයා - කේ. කේ. ජයවර්ධන

    මේ අතර මැද සාමානය වැඩසටහන් ගෙන එනු ඇති අතර, 2015 වසරේ පෙබරවාරි මස මැද හෝ උපරිම ලෙස ඒ මස අවසන දී මහා සමූගැනීම සිදු කරමි!
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බොහොම ස්තුතියි අයියේ...වැඩසටහන නියමයි..හැමදාමත් වගේ අපි වෙනුවෙන් මෙහෙම වැඩසටහනක් ගේනවට ස්තුතියි කරලා මදි වචන වලින්....ගොඩක් හොද සින්දු අදත් ඇහුවා....:yes::yes:

    ජයෙන් ජය!!!!!

    බුදුසරණයි!
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83