පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

Jan 27, 2011
8
1
0
මට නම් 20යි. සල්ලි දැන්ම ඕනෙ වෙන්නෙ නැති හින්ද ඔක්කොම fd එකක දානව.
 

Chutybaba

Active member
  • Oct 19, 2014
    420
    31
    28
    desapaluwekuta pagawak dila hoda job ekakata penagannawa , eturu tika egenimatay , ayojanayatay yodawanawa , mage wayasa 25y....
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Mata wayasa 20 ta nam wadiii
    laksha 10k hambunoth aniwa itin bank ekaka fixed deposit ekak daanawa
    eka daapu gaman fixed diposit eken nayak gannawa awurudu 5kata wage (laksha 9k ganna puluwan)
    eeta passe itin nayakaarayo innawa nam 1k withara wiyadam karanawa
    ubata purpose ekak athi ne mchn
    eeta passe ekata palayan itin
    attama mata laksha 10k hambnuoth aniwa mama laksha 15 alto ekata yanwa leasing ekak daala laksha 7 ka wage awurdu 5 kata
    eeta passe eka kangaroo cab service ekata daanawa
    maaasekata 40k wage set wenawane
    eken leasing eka gewanna wei 15k wage,10k daanawa bank eke fixed deposit ekata
    15k athatath enawa
    awurudu 5i katta
    eeta passe okkoma salli ubata ne
    anika itin samahara un innawalu bn 80,000k withara hoyana cab service walin
    wade kiyanne api duwanna onee :(
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,191
    648
    113
    වලස්ගුහාව.
    man nam igana ganna dekata yodawanawa. ekata lakshayak giya kiyamu. thawa 9k ithurui. eken podi idam kaallak ganna balanawa kohe hari kalayakin. ganna bari wei. ehema unoth salli tika sthira thanpathuwakata danawa awruddakata withara. e weddi hoda adahasak thibunoth eka aran wadak patan gannawa.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    රත්තරං;15199002 said:
    මචන් මට චූටි උදව්වක් ඕනේ, මේක පොඩි රිසර්ච් එකක් (වගේ එකක්)
    මේකට උත්තර දෙනකොට මචන් උබේ වයස 20ට වැඩිද අඩුද කියලා කියපන්, 20 වැඩිවෙන තරමට හොදා. ඊට පස්සේ මම උබලට ලබන සතියේ හුගක් වැදගත් වෙන කතාවක් කියන්නම්

    මේකයි ප්‍රශ්නේ,

    උබට රුපියල් ලක්ශ 10ක් එකපාර ලැබුනොත් මොකෝ කරන්නේ?

    මෙතන ඇති හැකි අය වගේම හයි හත්තිය අඩු අයත් ඇති. තමන්ගේ ආර්තිකේ පොඩ්ඩක් දුර්වල කෙනෙක් වගේ හිතලා උත්තර දුන්නොත් වටිනවා



    මට මේ උදව්ව කරපල්ලා මචන්. අඩුම 50 දෙනෙක් උත්තර දෙන්න, ඒ වගෙම අනිත් උන් දාපුවට අදහස් දක්වන්න එපා මචන්. උබේ කමෙන්ට් එක දාලා පොඩ්ඩක් ඉන්න..

    මචං රත්තරනේ මගේ අදහස :

    01.වයස 20 ට වැඩී.:)
    02.1000000 SLR ලැබුනොත් මුදල් එන පිළිගත් විස්වාසවන්ත ක්‍රමයක ආයෝජනයක් කරනවා. මම සල්ලි නාස්ති කරන්න කැමති නැහැ. තියන මුදල තව වැඩි කරන්නයි උත්සහ කරන්නෙ. හැබැයි එකෙන් අදහස් කරන්නෙ හදිස්සියකදී වියදම් කරන්නෙ නැති ලෝභයෙක් කියන එක නෙමේ.:)
    03. මම පොහොසතෙක් නෙමෙයි. හැබැයි එහෙම කියල දුප්පත් වෙලාම මැරෙන්න කැමති නැහැ.:)
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මටනම් 24යි තාම , මමනම් fixed deposit එකක් හරි මගේ saving account එකේ හරි deposit කරලා තියෙනවා.පොලියක් හැදෙන්න , saving එකේ දැම්මොත් ගොඩක් කාලයකට ගන්නේ නැහැ .අවශ්‍යම උනොත් ගන්නවා.නැත්තන් එකෙන්ම යැපෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18

    Age 24
    Hmmm... Wedanam Godak tiyenava, eth denatanam thaththa gava 15lks vitara tiyan innava car ekak ganna eth e ganata hoda ekak neti nisa tama gatte ne,, 10lks hambaunothnam itin ekath dala 141 ekak vage gannava... :P :D
     
    Last edited:
    Oct 13, 2014
    296
    16
    0
    aniwa bank ekata danawa yam kisi mudalak, nathnam laba thiyena ayojana kramekata yanawa,

    Arthike danata shakthimathnam aniwaryen idamak gannawa, eka thama hodama de, mathuwatath anagathetath,
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    nikan salli labunoth - 8 lak denawa samaja subasadanayata 2 lak athi mata mage wedakata(wedding eka gannawa) Age 29
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    mama num oya lashe 10 deposit ekakak daanewa maseta salli watena widiyeta..:yes::yes::yes:

    naththam bank eke daanewa:cool::cool::cool::cool:

    isserate ene apadaawan sadeha...:shocked::shocked::shocked::shocked:

    naththam kalpena kerala blannewa isserahate hari daneta oye salli welin monewade keranne puluwan wadegath me de kiyela...:yes::yes::yes::yes:

    :):):):):)
     
    Last edited: