☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෙහෙමනේ නංගි, කොල්ලෙක් පාරේ යද්දී පරණ දෙයක් මතක වෙලා හරි කෙල්ලෙක් හිනා උනොතින්, කොල්ලට පෙන්නේ ඌ එක්ක හිනා උන වගේ.... එතකොට ඌ හිතන්නේ වෙන විදියකට.... "අන්න අරකි මට ලවුද කොහෙද" වගේ දෙයක් තමයි හිතන්නේ..... ඒ මේ සමාජ රටාවේ වැරැද්ද.... ඔයාගේ නෙවි....

    ඔයා කියන්නේ නංගි, අපේ ගෙවල් ළඟ ඉන්නවා කොල්ලෝ.... උන් සාමාන්‍ය පෙළ වත් පාස් නැහැ.... රස්තියාදුවේ ඉන්නේ කොයි වෙලෙත්.... ගෙවල් වල සල්ලි වලින් වියදම් කර කර.... ඊයේ මට මගේ ගැනම දුක හිතුන.... එක කොල්ලෙක් කෙල්ලෙක්ව තුරුළු කරන් කතා කර කර හිටිය‍ා... ඒ කෙල්ලගේ ලස්සන..... ෂ.... සුදුම සුදුයි..... පවු ඉතිං ලාම්පු දැල්ල වටේ යන පළගැටිය වගේ කොයි වෙලේ හරි විනාස වෙයි.... දරුවෙක් එක්ක තනි උනාම තමයි උන්ට තේරෙන්නේ..... අපි හිනා උනාම අපිව ගණන් ගන්නෙත් නැහැ....
    sira kathawa oi....
    kata arapan pan kallak danna.
    me rasthiyadu gahana, kudu gahana kala kanni haththa dawasin dawasa eka eka kello ekka box gane ringanawa oi.
    ewa dakkama mahana wenna hithenawa :(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    sira kathawa oi....
    kata arapan pan kallak danna.
    me rasthiyadu gahana, kudu gahana kala kanni haththa dawasin dawasa eka eka kello ekka box gane ringanawa oi.
    ewa dakkama mahana wenna hithenawa :(

    :shocked::shocked: :lol::lol:

    පව් යකඩෝ කට අරින්න මන් සිනි ජුන්ඩක් දාන්න
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked::shocked::shocked: මට නම් ඕවා සෙට් වෙන්නේ නැහැ..පොඩ්ඩක් ඔයිට වඩා ස්ටෙප් එකක් පැනලා හිතන්න ඕන..මට ලාමක ටින් ටින් හරියන්නනෙම නැහැ....මන් ආස නැහැ...

    එත් ඔහොම දේවල් මන් දැකලා තියෙනවා....ජීවිතේට ඉස්සරහට යන්න ඕන දේවල් අතරේ මන් දකින වැදගත්ම දේවල් වලින් එකක් තමයි හොද යාළුවො...දන්නවද? කල්‍යාණ මිත්‍රයෝ....
    වාසනාවට මට එහෙම අය ඉන්නවා මගේ ජිවිතේ..මට වැරදෙන්න යන හැමවෙලේම මාව ආරක්ෂා කරන....

    මටත් ඒ දවස වල එහෙම කට්ටිය හිටියා.... ඒත් මගෙන් වැඩ ගන්න විතරයි.... මට උදවුවක් ඕන උනාම මොකෙක්වත් නැහැ.... ඒ නිසා මම යාලුවෝ ආශ්‍රය ගොඩක් අඩු කරලා තියෙන්නේ... ඉන්නවා ටික දෙනෙක් නමට විතරක්....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මටත් ඒ දවස වල එහෙම කට්ටිය හිටියා.... ඒත් මගෙන් වැඩ ගන්න විතරයි.... මට උදවුවක් ඕන උනාම මොකෙක්වත් නැහැ.... ඒ නිසා මම යාලුවෝ ආශ්‍රය ගොඩක් අඩු කරලා තියෙන්නේ... ඉන්නවා ටික දෙනෙක් නමට විතරක්....

    මන් කිවුවේ කල්‍යාණ මිත්‍රයෝ ගැන විතරයි :yes::yes:මන් කිරියේ උනත් මෙච්චර කල් හිටියේ එහෙම අය මාව බලාගත්ත නිසා තමයි:yes::yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    සදුන් දන්නවා මන් විහිලු කරන්නේ කියලා..නේද සදුන්?????:sorry::sorry:
    සඳරුවන් :rofl::rofl: මට නම් විහිළු අවුලක් නෑ අනේ.. හැබැයි උයා මම හිතුවට වඩා වයසයිනේ. අකුරු පේන්නෙත් නෑනේ:P
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මේ සදුන් බොරු කියන්නේ වැඩි හරියක්....:eek::eek::eek::baffled:
    avatar384288_13.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සඳරුවන් :rofl::rofl: මට නම් විහිළු අවුලක් නෑ අනේ.. හැබැයි උයා මම හිතුවට වඩා වයසයිනේ. අකුරු පේන්නෙත් නෑනේ:P

    ඔහ් ඔව්නේ..අකුරු අඩුවෙන් වැදීලා....ගැත්තිට සමාව දෙන සේක්වා.....:eek::eek: සදරු....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ ඔන්න කලිසම පිටිපස්සේ එකෙක් ඉන්නවා.... ඉක්මනින් බලාපිය...
    mehe awata passe paththayek thiya asawata kubiyek dakke naha ban :(
    lankawedinama samahara dawas wala maha ra aharenawa kubiyek junda kawama ehema :P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    sira kathawa oi....
    kata arapan pan kallak danna.
    me rasthiyadu gahana, kudu gahana kala kanni haththa dawasin dawasa eka eka kello ekka box gane ringanawa oi.
    ewa dakkama mahana wenna hithenawa :(

    ඔවු බං මේ ලඟදි කොල්ලෙක් ගෙනාව පෙන් එකක තිබුන වීඩියෝ වගයක්.... ලස්සන කෙල්ලෝ විහින් විනාස වෙනවා.... ලස්සන ෆෝන් එකක් දැක්කම, අනුන්ගේ බයික් එකක හරි යනවා දැක්කම, ඩෙනිම ගහල කොන්ඩේ ජෙල් ගාල ඉන්නවා දැක්කම උන්ට වෙන මොනවත් ඕන නැහැ..... සෝබනේට රැවටිලා යනවා.... හරි හමන් උගත් කමක් තියෙන කෙල්ලෙක් නම් එහෙම යන්නේ නැහැනේ.... අර වීඩියෝ වල තියෙන්නේ රුම් වල ගහපු වීඩියෝ වගයක්..... කෙල්ලොන්ට හොරාට අරගෙන තියෙන්නේ.... මම අරූට හොරාට පෙන් එක ෆොර්මැට් කළා..... ඉස්සර නම් ඒවා බැලුව... අන්තිමට අහිංසක ජිවිතයක් නේද මේ කියලා හිතෙද්දි බලන්නේ කොහොමද බං..... උන්ගේ ගෙවල් වල අම්මල තාත්තල මැරිලද මන්ද... කොහොමද බං උන් මේවා ප්‍රසිද්ද උනාම සමාජෙට මුහුණ දෙන්නේ.... ඒ අතින් මම මගේ ගැනම ආඩම්බරයි...... බැඳලා හිටි කාලේ වත් ෆෝන් එකට කෙල්ලගේ ෆොටෝ එකක් වත් අරගෙන නැහැ.....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මන් කිවුවේ කල්‍යාණ මිත්‍රයෝ ගැන විතරයි :yes::yes:මන් කිරියේ උනත් මෙච්චර කල් හිටියේ එහෙම අය මාව බලාගත්ත නිසා තමයි:yes::yes:

    ඉස්සරහටත් ඒ වාසනාව ඔයාට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා!
    11.gif
    11.gif
    11.gif
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113

    ඔහ් ඔව්නේ..අකුරු අඩුවෙන් වැදීලා....ගැත්තිට සමාව දෙන සේක්වා.....:eek::eek: සදරු....
    :cool::cool: අකුරු අඩුවෙන් වැදිලා නෙමෙයි ගහලා. දැන් ඇස් පෙන්නේ නෑනේ අක්කගේ...:P
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    mehe awata passe paththayek thiya asawata kubiyek dakke naha ban :(
    lankawedinama samahara dawas wala maha ra aharenawa kubiyek junda kawama ehema :P
    උඹ ඇත්තටම නැගිටින්නේ ඒකටද? නැත්තන් ජුන්ඩව අඩවන්නද?:P
     
    Status
    Not open for further replies.