sira kathawa oi....මෙහෙමනේ නංගි, කොල්ලෙක් පාරේ යද්දී පරණ දෙයක් මතක වෙලා හරි කෙල්ලෙක් හිනා උනොතින්, කොල්ලට පෙන්නේ ඌ එක්ක හිනා උන වගේ.... එතකොට ඌ හිතන්නේ වෙන විදියකට.... "අන්න අරකි මට ලවුද කොහෙද" වගේ දෙයක් තමයි හිතන්නේ..... ඒ මේ සමාජ රටාවේ වැරැද්ද.... ඔයාගේ නෙවි....
ඔයා කියන්නේ නංගි, අපේ ගෙවල් ළඟ ඉන්නවා කොල්ලෝ.... උන් සාමාන්‍ය පෙළ වත් පාස් නැහැ.... රස්තියාදුවේ ඉන්නේ කොයි වෙලෙත්.... ගෙවල් වල සල්ලි වලින් වියදම් කර කර.... ඊයේ මට මගේ ගැනම දුක හිතුන.... එක කොල්ලෙක් කෙල්ලෙක්ව තුරුළු කරන් කතා කර කර හිටියා... ඒ කෙල්ලගේ ලස්සන..... ෂ.... සුදුම සුදුයි..... පවු ඉතිං ලාම්පු දැල්ල වටේ යන පළගැටිය වගේ කොයි වෙලේ හරි විනාස වෙයි.... දරුවෙක් එක්ක තනි උනාම තමයි උන්ට තේරෙන්නේ..... අපි හිනා උනාම අපිව ගණන් ගන්නෙත් නැහැ....

බොරු කියනවා නෙමේ පිබිනවා....![]()


sira kathawa oi....
kata arapan pan kallak danna.
me rasthiyadu gahana, kudu gahana kala kanni haththa dawasin dawasa eka eka kello ekka box gane ringanawa oi.
ewa dakkama mahana wenna hithenawa![]()



මට නම් ඕවා සෙට් වෙන්නේ නැහැ..පොඩ්ඩක් ඔයිට වඩා ස්ටෙප් එකක් පැනලා හිතන්න ඕන..මට ලාමක ටින් ටින් හරියන්නනෙම නැහැ....මන් ආස නැහැ...
එත් ඔහොම දේවල් මන් දැකලා තියෙනවා....ජීවිතේට ඉස්සරහට යන්න ඕන දේවල් අතරේ මන් දකින වැදගත්ම දේවල් වලින් එකක් තමයි හොද යාළුවො...දන්නවද? කල්‍යාණ මිත්‍රයෝ....
වාසනාවට මට එහෙම අය ඉන්නවා මගේ ජිවිතේ..මට වැරදෙන්න යන හැමවෙලේම මාව ආරක්ෂා කරන....
ammbooooooo
aga hiri watuna yako uba eka kiwwama. mata mawila penawa kalu rathu loku paththayek watuna hati![]()
cha karanawa kiyala ohomath karanawada? u mehe enne nathi wei ohoma karala![]()


මටත් ඒ දවස වල එහෙම කට්ටිය හිටියා.... ඒත් මගෙන් වැඩ ගන්න විතරයි.... මට උදවුවක් ඕන උනාම මොකෙක්වත් නැහැ.... ඒ නිසා මම යාලුවෝ ආශ්‍රය ගොඩක් අඩු කරලා තියෙන්නේ... ඉන්නවා ටික දෙනෙක් නමට විතරක්....

මන් කිරියේ උනත් මෙච්චර කල් හිටියේ එහෙම අය මාව බලාගත්ත නිසා තමයි

සඳරුවන්සදුන් දන්නවා මන් විහිලු කරන්නේ කියලා..නේද සදුන්?????![]()

මට නම් විහිළු අවුලක් නෑ අනේ.. හැබැයි උයා මම හිතුවට වඩා වයසයිනේ. අකුරු පේන්නෙත් නෑනේ
සඳරුවන්මට නම් විහිළු අවුලක් නෑ අනේ.. හැබැයි උයා මම හිතුවට වඩා වයසයිනේ. අකුරු පේන්නෙත් නෑනේ
![]()

සදරු....mehe awata passe paththayek thiya asawata kubiyek dakke naha banඅඩෝ ඔන්න කලිසම පිටිපස්සේ එකෙක් ඉන්නවා.... ඉක්මනින් බලාපිය...


ඒකනේ බං. මම පව්නේ....
cha karanawa kiyala ohomath karanawada? u mehe enne nathi wei ohoma karala![]()


sira kathawa oi....
kata arapan pan kallak danna.
me rasthiyadu gahana, kudu gahana kala kanni haththa dawasin dawasa eka eka kello ekka box gane ringanawa oi.
ewa dakkama mahana wenna hithenawa![]()
මන් කිවුවේ කල්‍යාණ මිත්‍රයෝ ගැන විතරයිමන් කිරියේ උනත් මෙච්චර කල් හිටියේ එහෙම අය මාව බලාගත්ත නිසා තමයි
![]()
ඔහ් ඔව්නේ..අකුරු අඩුවෙන් වැදීලා....ගැත්තිට සමාව දෙන සේක්වා.....සදරු....

අකුරු අඩුවෙන් වැදිලා නෙමෙයි ගහලා. දැන් ඇස් පෙන්නේ නෑනේ අක්කගේ...
උඹ ඇත්තටම නැගිටින්නේ ඒකටද? නැත්තන් ජුන්ඩව අඩවන්නද?mehe awata passe paththayek thiya asawata kubiyek dakke naha ban
lankawedinama samahara dawas wala maha ra aharenawa kubiyek junda kawama ehema![]()
