පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17488551 said:
    පරන වෑන් ගන්න අය වැඩියෙන්ම බලන්න ඕනේ බොඩිය. ඇන්ජිමනම් ඕනේ මගුලක්

    ඒක නම් ඇතත් මචං. ඒත් සමහර ඒවගේ නම් හොද බොඩි හොයාගන්න එක ලේසි නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ko nissan vannet. Corolla 121 tharamma pare vabnet duwannawa. :yes:
    Thel karanawalu car walatath wada

    උඹ ඉතින් අන්තිම වෙනකන් බලලා නෑනෙ බං. මම ඒකේ අනිතිමට දාලා තියනවා වැනට් ගැන මේ ත්‍රෙඩ් එකේම ඉස්සරහ පෝස්ට් එකක දානවා කියලා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    රත්තරං;17488490 said:
    පට්ට ත්‍රෙඩ් එක

    ඔය Po15 එක අදටත් හදන වාහනයක්. ගන්න කෙනෙක්ට පරන එකක් උනත් බය නැතුව ගන්න පුලුවන් බ්‍රේක් ලයිට් එකේ ඉදන් ඔරිජිනල් පාර්ට්ස් තියෙනවා

    තව මෙතන නැති සුපිරි බඩ්ඩක් තියෙනවා. ඒ තමයි නිසාන් වැනට් එක. තෙල් කරන්න දෙයියා
    නිසාන් ලාගෝ එක ඒ කාලේ මාකට් නැතු උනාට දැන් මාකට්.

    ඒ වගේම මැස්ඩා බොංගෝ එකත් හොද වෑන් එකක් අඩුවට ගන්න

    ඔව් වැනට් එක එල වාහනේ.. වැනට් එකයි ලාර්ගො එකයි දෙකම අපේ අය්ය කෙනෙක් ගාව තිබුනා. වැනට් එකේ පොඩි සිද්දියක් තියෙන්නේ ඉස්සරහා තනි දුන්නක් එනවා හරහට. ඒක ඒ කාලේ 12000ක් විතර උනා. දැන් නම් කීයද දන්නේ නෑ.. වැනට් එක සමහර road bumps වලින් වලවල් වලින් යනකොට යට වදින සම්භාවිතාව වැඩී
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ ඉතින් අන්තිම වෙනකන් බලලා නෑනෙ බං. මම ඒකේ අනිතිමට දාලා තියනවා වැනට් ගැන මේ ත්‍රෙඩ් එකේම ඉස්සරහ පෝස්ට් එකක දානවා කියලා.

    :baffled: bus eke ena gaman udin pallen ban balue. Dan hariyata balannam:sorry:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    ela ela. apitath issara oya udama thibba Delica eka thibba. :P Eka kudu wenna happunata passe wikka. Thawa Largo ekath thibba. eka nam interior eka Vanette wagema thama. eeta wada ida thiyenewa habay.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් වැනට් එක එල වාහනේ.. වැනට් එකයි ලාර්ගො එකයි දෙකම අපේ අය්ය කෙනෙක් ගාව තිබුනා. වැනට් එකේ පොඩි සිද්දියක් තියෙන්නේ ඉස්සරහා තනි දුන්නක් එනවා හරහට. ඒක ඒ කාලේ 12000ක් විතර උනා. දැන් නම් කීයද දන්නේ නෑ.. වැනට් එක සමහර road bumps වලින් වලවල් වලින් යනකොට යට වදින සම්භාවිතාව වැඩී

    ow oya mada dunna kadala yanawa tak gala
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් වැනට් එක එල වාහනේ.. වැනට් එකයි ලාර්ගො එකයි දෙකම අපේ අය්ය කෙනෙක් ගාව තිබුනා. වැනට් එකේ පොඩි සිද්දියක් තියෙන්නේ ඉස්සරහා තනි දුන්නක් එනවා හරහට. ඒක ඒ කාලේ 12000ක් විතර උනා. දැන් නම් කීයද දන්නේ නෑ.. වැනට් එක සමහර road bumps වලින් වලවල් වලින් යනකොට යට වදින සම්භාවිතාව වැඩී

    රත්තරං;17488893 said:
    ow oya mada dunna kadala yanawa tak gala

    :yes: ඔව් නිසාන් එකේ ඔය වගේ පිස්සු වැඩක් හිටපු ගමන් තියනවා. හැබැයි සමස්ථයක් විදිහට වැනට් එක මරු වෑන් එක අෆ්ෆා.
    nissan-vanette-photo-1-large.jpg

    නිසාන් සෙරේනා එක වගේ වෑන් එකක් කවදාවත් ටොයොටා එකෙන් හදයිද :P නිසාන් එකේ ඔය වගේ තවත් අලුතින් ෆ්‍රන්ට්වීල් වෑන් එකක් තියනවා මම දැක්කා.

    nissan nv200
    Nissan_NV200_Windows_82870.jpeg

    http://ikman.lk/en/nissan-nv200-van-2011-for-sale-colombo
     
    Last edited:

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    lh30 වර්ග 3ක් තියනව lh20 , lh30 , lh40 කියල.shell එකත් එහෙමයි 51 , 61 , 71 කියල 3ක් තියනව.ඩොල්පින් එහෙමත් එවගෙ.එවල දිගයි උසයි තමා වෙනස් වෙන්නෙ.දැන්නම් lh30 & shell වලට අමතර කොටස් ටිකක් හොයන්න ඔන.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    lh30 වර්ග 3ක් තියනව lh20 , lh30 , lh40 කියල.shell එකත් එහෙමයි 51 , 61 , 71 කියල 3ක් තියනව.ඩොල්පින් එහෙමත් එවගෙ.එවල දිගයි උසයි තමා වෙනස් වෙන්නෙ.දැන්නම් lh30 & shell වලට අමතර කොටස් ටිකක් හොයන්න ඔන.

    :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    patta rep ++
    Thanks machan
    කෑප්ටන් Jack Sparrow;17488615 said:
    පට්ට මචං. වාහන ගැන කියෙව්වත් තියෙන මෝල කරවෙනවා සින්හලුනේ.
    රේප්+ එක්ක 5ස්ටාර් රේටින්.
    Thanks machan :D
    :baffled: bus eke ena gaman udin pallen ban balue. Dan hariyata balannam:sorry:
    එල එල Thanks machan
    ela ela. apitath issara oya udama thibba Delica eka thibba. :P Eka kudu wenna happunata passe wikka. Thawa Largo ekath thibba. eka nam interior eka Vanette wagema thama. eeta wada ida thiyenewa habay.
    :D :D
    patta thread eka...
    thankx...
    welcome machan