රත්තරං;17488551 said:පරන වෑන් ගන්න අය වැඩියෙන්ම බලන්න ඕනේ බොඩිය. ඇන්ජිමනම් ඕනේ මගුලක්
ඒක නම් ඇතත් මචං. ඒත් සමහර ඒවගේ නම් හොද බොඩි හොයාගන්න එක ලේසි නෑ.
රත්තරං;17488551 said:පරන වෑන් ගන්න අය වැඩියෙන්ම බලන්න ඕනේ බොඩිය. ඇන්ජිමනම් ඕනේ මගුලක්
Ko nissan vannet. Corolla 121 tharamma pare vabnet duwannawa.
Thel karanawalu car walatath wada
රත්තරං;17488490 said:පට්ට ත්රෙඩ් එක
ඔය Po15 එක අදටත් හදන වාහනයක්. ගන්න කෙනෙක්ට පරන එකක් උනත් බය නැතුව ගන්න පුලුවන් බ්රේක් ලයිට් එකේ ඉදන් ඔරිජිනල් පාර්ට්ස් තියෙනවා
තව මෙතන නැති සුපිරි බඩ්ඩක් තියෙනවා. ඒ තමයි නිසාන් වැනට් එක. තෙල් කරන්න දෙයියා
නිසාන් ලාගෝ එක ඒ කාලේ මාකට් නැතු උනාට දැන් මාකට්.
ඒ වගේම මැස්ඩා බොංගෝ එකත් හොද වෑන් එකක් අඩුවට ගන්න
උඹ ඉතින් අන්තිම වෙනකන් බලලා නෑනෙ බං. මම ඒකේ අනිතිමට දාලා තියනවා වැනට් ගැන මේ ත්රෙඩ් එකේම ඉස්සරහ පෝස්ට් එකක දානවා කියලා.
bus eke ena gaman udin pallen ban balue. Dan hariyata balannam
Eka kudu wenna happunata passe wikka. Thawa Largo ekath thibba. eka nam interior eka Vanette wagema thama. eeta wada ida thiyenewa habay.ඔව් වැනට් එක එල වාහනේ.. වැනට් එකයි ලාර්ගො එකයි දෙකම අපේ අය්ය කෙනෙක් ගාව තිබුනා. වැනට් එකේ පොඩි සිද්දියක් තියෙන්නේ ඉස්සරහා තනි දුන්නක් එනවා හරහට. ඒක ඒ කාලේ 12000ක් විතර උනා. දැන් නම් කීයද දන්නේ නෑ.. වැනට් එක සමහර road bumps වලින් වලවල් වලින් යනකොට යට වදින සම්භාවිතාව වැඩී
ඔව් වැනට් එක එල වාහනේ.. වැනට් එකයි ලාර්ගො එකයි දෙකම අපේ අය්ය කෙනෙක් ගාව තිබුනා. වැනට් එකේ පොඩි සිද්දියක් තියෙන්නේ ඉස්සරහා තනි දුන්නක් එනවා හරහට. ඒක ඒ කාලේ 12000ක් විතර උනා. දැන් නම් කීයද දන්නේ නෑ.. වැනට් එක සමහර road bumps වලින් වලවල් වලින් යනකොට යට වදින සම්භාවිතාව වැඩී
රත්තරං;17488893 said:ow oya mada dunna kadala yanawa tak gala
ඔව් නිසාන් එකේ ඔය වගේ පිස්සු වැඩක් හිටපු ගමන් තියනවා. හැබැයි සමස්ථයක් විදිහට වැනට් එක මරු වෑන් එක අෆ්ෆා.
නිසාන් එකේ ඔය වගේ තවත් අලුතින් ෆ්රන්ට්වීල් වෑන් එකක් තියනවා මම දැක්කා.
රත්තරං දාලා නිසාන් පැට්රෝල ගැන ත්රෙඩ් එකක් දැන් නිකං කැරකිල්ල වගේ
rep

lh30 වර්ග 3ක් තියනව lh20 , lh30 , lh40 කියල.shell එකත් එහෙමයි 51 , 61 , 71 කියල 3ක් තියනව.ඩොල්පින් එහෙමත් එවගෙ.එවල දිගයි උසයි තමා වෙනස් වෙන්නෙ.දැන්නම් lh30 & shell වලට අමතර කොටස් ටිකක් හොයන්න ඔන.

Thanks Machansell liteace ok
bump

Pattai macho.
Good thread
++![]()
Thanks machanpatta rep ++
Thanks machanකෑප්ටන් Jack Sparrow;17488615 said:පට්ට මචං. වාහන ගැන කියෙව්වත් තියෙන මෝල කරවෙනවා සින්හලුනේ.
රේප්+ එක්ක 5ස්ටාර් රේටින්.

එල එල Thanks machanbus eke ena gaman udin pallen ban balue. Dan hariyata balannam
![]()
ela ela. apitath issara oya udama thibba Delica eka thibba.Eka kudu wenna happunata passe wikka. Thawa Largo ekath thibba. eka nam interior eka Vanette wagema thama. eeta wada ida thiyenewa habay.

welcome machanpatta thread eka...
thankx...