ලේලන්ඩ් අලුත් බස් වලට නගිනකොට පරිස්සමෙන් නගින්න මචන්ලා ඕවගෙ පඩිපෙලේ තියෙන අත් වෑට ලග තියෙන මොකක් හරි දෙයකට මගෙ අත කෑපුනා මේක අගල් 1.5 වගේ දිග්ට කෑපිලා තියෙන්නෙ. තව මම දන්න කෙනෙක්ගෙත් මෙහෙමම කෑපිල තිබ්බා. ඔය බස් වල තහඩු එහෙම මෙලව සේෆ්ටි එකක් නෑතුව වගෙ කපල එහෙම තියෙන්නෙ.. මීට වඩා ලොකු දෙයක් කාටහරි වෙන්න කලින් මම මේ යාලුවන්ට කියන්න හිතුවෙ.
ජොක් එකට කිවුවෙ මලකඩ කාපු ලදරං වල යනකොට පිට ගැස්මට බෙහෙත් විද ගනිල්ලා



මොන ගෙද? ලේ ද?

මු කියන්නෙ ඇත්ත
