ලේලන්ඩ් - warning

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    ලේලන්ඩ් අලුත් බස් වලට නගිනකොට පරිස්සමෙන් නගින්න මචන්ලා ඕවගෙ පඩිපෙලේ තියෙන අත් වෑට ලග තියෙන මොකක් හරි දෙයකට මගෙ අත කෑපුනා මේක අගල් 1.5 වගේ දිග්ට කෑපිලා තියෙන්නෙ. තව මම දන්න කෙනෙක්ගෙත් මෙහෙමම කෑපිල තිබ්බා. ඔය බස් වල තහඩු එහෙම මෙලව සේෆ්ටි එකක් නෑතුව වගෙ කපල එහෙම තියෙන්නෙ.. මීට වඩා ලොකු දෙයක් කාටහරි වෙන්න කලින් මම මේ යාලුවන්ට කියන්න හිතුවෙ.

    IMAG0314.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අත කිවුවාට නිකන් යොනිය හරිය වගෙ:lol: ජොක් එකට කිවුවෙ මලකඩ කාපු ලදරං වල යනකොට පිට ගැස්මට බෙහෙත් විද ගනිල්ලා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    අත කිවුවාට නිකන් යොනිය හරිය වගෙ:lol: ජොක් එකට කිවුවෙ මලකඩ කාපු ලදරං වල යනකොට පිට ගැස්මට බෙහෙත් විද ගනිල්ලා

    Oya kiwwe.. mage ath mail tiyenawa thama.. kollek ne thawama :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ සමහර එවුන් බස් වලට කිසිම ආදරයක් නැහැ බං ඔහේ දුවනවා විතරයි.. කෑලි කඩන් වැටිලා.. ලංගම ඒවල නම් මලාට යන්න නරකයි.. සමහර ඒවයෙ ෆුඩ් බෝඩ් එකත් කැඩිලා.. ෆුල් පටවපු ගමන් ෆුඩ් බෝඩ් එල්ලිලා යන උන්ගෙ කකුල් දෙක වෙන්වෙලා යනවා..:angry:

    අඩෝ ඒක නෙමේ උඹලෙ ලේ දුඹුරු පාටයිනේ..:rolleyes:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපෝ සමහර එවුන් බස් වලට කිසිම ආදරයක් නැහැ බං ඔහේ දුවනවා විතරයි.. කෑලි කඩන් වැටිලා.. ලංගම ඒවල නම් මලාට යන්න නරකයි.. සමහර ඒවයෙ ෆුඩ් බෝඩ් එකත් කැඩිලා.. ෆුල් පටවපු ගමන් ෆුඩ් බෝඩ් එල්ලිලා යන උන්ගෙ කකුල් දෙක වෙන්වෙලා යනවා..:angry:

    අඩෝ ඒක නෙමේ උඹලෙ ගේ දුඹුරු පාටයිනේ..:rolleyes:
    :shocked::eek: මොන ගෙද? ලේ ද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    අපෝ සමහර එවුන් බස් වලට කිසිම ආදරයක් නැහැ බං ඔහේ දුවනවා විතරයි.. කෑලි කඩන් වැටිලා.. ලංගම ඒවල නම් මලාට යන්න නරකයි.. සමහර ඒවයෙ ෆුඩ් බෝඩ් එකත් කැඩිලා.. ෆුල් පටවපු ගමන් ෆුඩ් බෝඩ් එල්ලිලා යන උන්ගෙ කකුල් දෙක වෙන්වෙලා යනවා..:angry:

    අඩෝ ඒක නෙමේ උඹලෙ ගේ දුඹුරු පාටයිනේ..:rolleyes:

    Na ban meka aluthma CTB bus ekak.. me lagadi parata dapu ekak..

    Onna anith eka kiwwa le duburupatai kiyala.. meke rathupatin le ganna chater nisa poddak sera bala karala denme..

    ubage thuwalayak welama na wage ne kiyanne.. heerunahama ara mokaddo liquid ekak enne.. ekai lei dekama oya tiyenne
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::eek: මොන ගෙද? ලේ ද?
    ලේ ලේ බං.. අරූගෙ චැට් ත්‍රේඩ් එක කියෝලා මට මඤ්ඤං වෙලා ඉන්නෙ..
    ඒ අස්සෙ ලබ්බගෙ සීන් එක කියෝලා හෙනට අවුල් ගියා.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Na ban meka aluthma CTB bus ekak.. me lagadi parata dapu ekak..

    Onna anith eka kiwwa le duburupatai kiyala.. meke rathupatin le ganna chater nisa poddak sera bala karala denme..

    ubage thuwalayak welama na wage ne kiyanne.. heerunahama ara mokaddo liquid ekak enne.. ekai lei dekama oya tiyenne
    ආ.. මොකක් හරි තහඩු කෑල්ලක් එළියට පැනලා තිබුණද දන්නෑ.. කොහොමත් ඔව්වා කිසි ප්‍රමිථියකට හදන්නෙ නෑනෙ බං.. අපේ සමහර බස් අයිතිකාරයො නම් ඔව්වා වැඩ දාලා ගන්නවා.. පට්ට ආදරෙන් තියාගන්නවා..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    ආ.. මොකක් හරි තහඩු කෑල්ලක් එළියට පැනලා තිබුණද දන්නෑ.. කොහොමත් ඔව්වා කිසි ප්‍රමිථියකට හදන්නෙ නෑනෙ බං.. අපේ සමහර බස් අයිතිකාරයො නම් ඔව්වා වැඩ දාලා ගන්නවා.. පට්ට ආදරෙන් තියාගන්නවා..

    Ow ban.. man dekka seat wala grinder parawal ehemama.. private tiyena bus hodai wage.. aluthen awa set eka nam chater.. ape aiya kenek geth atha kepila tibba..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    apooo ape bus gena nam kiyala wedak ne.nodhomakin.
    giya para mama katunayake idala matara ta giye bus eke...amma gedara apu gaman ahuwa...puthe yakada badu kadeka weda karalada enne kiyala.patta malakada gada aga purama.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ow ban.. man dekka seat wala grinder parawal ehemama.. private tiyena bus hodai wage.. aluthen awa set eka nam chater.. ape aiya kenek geth atha kepila tibba..

    CTB bus 2200 ක order ක් නිසා ඔහේ කිසි ප්‍රමිතියක් නැතිව කැලි අටවලා එවනවා උන් , :eek:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    CTB bus 2200 ක order ක් නිසා ඔහේ කිසි ප්‍රමිතියක් නැතිව කැලි අටවලා එවනවා උන් , :eek:

    Matath eka nam hithuna ban.. hodata beluwoth window locks ehema nikanma kiyathen kapala wage tiyenne.. aye ewa smooth karala wath na.. owatath kepenna puluwan.. passenger wahana oiya wada safety wedi una nam thama hoda..