Nissan Patrol Y60

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    meka balapan raththaran

    20​0​4​ ​N​i​s​s​a​n​ ​P​a​t​r​o​l​ ​G​R​ ​3​.​0​ ​D​i​ ​A​v​e​n​t​u​r​a​,​4​x​4​,​T​V​ ​N​A​V​I​,​L​E​A​T​H​E​R​,​S​U​N​R​O​O​F​,​D​I​E​S​EL

    01w.jpg
    03.jpg
    05.jpg
    08.jpg

    Registration Year / Month 2004/11
    Mileage
    1 km
    Displacement 3,000 cc
    Steering Right
    Transmission
    Automatic

    Fuel Diesel
    Model code 3.0 DI

    US$19,800 = Rs 2613600

    HTML:
    https://www.tradecarview.com/used_car/japan%20car/nissan/patrol+gr/15616500/
    Mata adenawa ban 26laks walata mehe monada ganna puluwan :(
     
    Last edited:
    රත්තරං;17489827 said:
    ok. gannakota hodata potha balapan machan

    රත්තරං අයියේ ත්‍රෙඩ් එකකින් පුළුවන් නම් ඔය වාහන වල ඔරිජිනල් පොත් හොයා ගන්න හැටි, (ඔරිජිනල් වාහන හොයන හැටි, උස්සපුව, කැලි පුට්ටු කරපුව ගෙන් බේරෙන හැටි) ගැන කියල දෙන්නකෝ, ගොඩක් එලකිරියන්ස් ලට වැදගත් වෙයි.
    ජය වේවා!!!!
     
    Creaper

    Member
    Dec 7, 2014
    34
    5
    0
    එතන තියෙන්නෙ ගරාජ් එකක් බන්. එතන දාල තිබ්බ වාහන ටික දැන් හදල. චප්ප වෙච්ච බඩු තිබ්බ. දැන් ඒව හදල දුවනවත් එක්ක.

    Y60 ජපන් ඔක්ශන් වල යන්නෙ කො 3 -5ට, ලක්ෂ 5 - 10 උපරිම. දුක තමයි සිංහලුනේ :sorry::sorry:

    එහෙමද? එතන තියෙන්නේ UN වාහන විතරක්නේ බං. UN එකේ එකක්ද?
     
    Creaper

    Member
    Dec 7, 2014
    34
    5
    0
    meka balapan raththaran

    20​0​4​ ​N​i​s​s​a​n​ ​P​a​t​r​o​l​ ​G​R​ ​3​.​0​ ​D​i​ ​A​v​e​n​t​u​r​a​,​4​x​4​,​T​V​ ​N​A​V​I​,​L​E​A​T​H​E​R​,​S​U​N​R​O​O​F​,​D​I​E​S​EL

    Registration Year / Month 2004/11
    Mileage
    1 km
    Displacement 3,000 cc
    Steering Right
    Transmission
    Automatic

    Fuel Diesel
    Model code 3.0 DI

    US$19,800 = Rs 2613600

    HTML:
    https://www.tradecarview.com/used_car/japan%20car/nissan/patrol+gr/15616500/
    Mata adenawa ban 26laks walata mehe monada ganna puluwan :(

    Mileage 1 km :eek::eek::eek:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සෑම් චන්ද්‍රසොමත් පැට්‍රොල් එකක් මොඩිෆයි කරා ඔෆ් රෝඩ් රේස් වලට .
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    අම්මෝ මේකෙ ලොකු :shocked::shocked:
    Nissan Patrol 2013/2014

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    bump
    යකො මේකේ ඉන්න ඒඋන් සද්ද නැතුව හිටියට අමු වාහන පිස්සොනේ

    ගෑනුන්ට හෑන්ඩ් බෑක් සපත්තු පිස්සුව වගේ තමා බන්. හැම කොල්ලම චුට්ට චුට්ට හරි වාහන පිස්සෝ:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එතන තියෙන්නෙ ගරාජ් එකක් බන්. එතන දාල තිබ්බ වාහන ටික දැන් හදල. චප්ප වෙච්ච බඩු තිබ්බ. දැන් ඒව හදල දුවනවත් එක්ක.

    Y60 ජපන් ඔක්ශන් වල යන්නෙ කො 3 -5ට, ලක්ෂ 5 - 10 උපරිම. දුක තමයි සිංහලුනේ :sorry::sorry:

    ඒ යන්නෙත් සුප්ප බඩු. ආයේ ඉතින් බ්‍රෑන්ඩ් නිව් වගේ තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මට ඉස්සෙල්ලා වැරදීමක් උනා. මම ලෑන්ඩ් කෲසර් එකට වඩා නිසාන් පැට්‍රෝල් වයි 62 එක ගනන් කියල කිව්වේ නිසාන් -ඉන්ෆිනිටි එක ඔලුවේ තියාන.

    බලන් ගිහාම දෙකම ආසන්නව එකම මිල.

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරං;17491121 said:
    ඒ යන්නෙත් සුප්ප බඩු. ආයේ ඉතින් බ්‍රෑන්ඩ් නිව් වගේ තමා

    අපි එහෙන් වාහනේ අරන් කෑලි කඩල මෙහෙට ස්පෙයා පාර්ට්ස් ගෙන්නනව (චැසි හැර අනිත් කෑලි ටික ). එහෙන් එකක් ගන්නෙ ලක්ෂ 3 -5 අතරෙ. ආසාවෙ බෑ, ඒත් මොනව කරන්නද.. :no::no::no::no:

    හැමදාම ඔක්ෂන් එකේ images බලල කෙල හල හල ඉන්නයි තියෙන්නෙ :growl::no::dull::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපි එහෙන් වාහනේ අරන් කෑලි කඩල මෙහෙට ස්පෙයා පාර්ට්ස් ගෙන්නනව (චැසි හැර අනිත් කෑලි ටික ). එහෙන් එකක් ගන්නෙ ලක්ෂ 3 -5 අතරෙ. ආසාවෙ බෑ, ඒත් මොනව කරන්නද.. :no::no::no::no:

    හැමදාම ඔක්ෂන් එකේ images බලල කෙල හල හල ඉන්නයි තියෙන්නෙ :growl::no::dull::oo:

    දුක තමා. ලෝකෙන්ම වාහන ගනන් වැඩිම රට ලංකාව වෙන්න ඇති