8k thamai tiyenne![]()
doctor sunny / Mitsubishi cb2 wage Japan ekak ganin ban oya micro cars walata parts hoyanna amarui company ekenma ganna wenawa
8k thamai tiyenne![]()
රත්තරං;17491580 said:කෙලෝ ගත්තත් ජීවිතේට වෙන එකෙක්ට කියන්නේ නෑ කෙල උනා කියල
ඌවත් ඒ ගොඩටම දාගන්න බලන්නේ
...ඕක තමයි ඇත්ත...එකයි ජාතියක් විදියට අපිට කෙලවිලා තියෙන්නේ...machan salli nathi eke Lancer Box ekak gani....aluthen eka hama wahanekatama wada hodai ban.....80 ganan wala gahuwe...balahan thamath duwanawa..
man gawa nam tiyenne 1960 gahapu VW ekak.... euwa nam itin pissu wage thamai
Poliyen hoda car 1k ganna hitanawa nan ubata labana athme tamai car 1k ganna wenne. dan fix deposit wala rate kiyadaadee 8k thiyanawanam thawaa 3,4k lese karala EK3 ekakata palayan.adoo mamanam bus ekema yanawa 8lks fixd ekakdala eka poliya awama okkoma dala hoda car ekak ganna puluwann.
මෙන්න මේක බලපන් මචන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1641351
Hmm.. Thanks macho.. Godak watnawa thamai..
Panda Cross eka use karana kawruhari innawada danne na EK eke?
Micro Panda Cross eka gana Adahas tikak dennako..
Wahanaye Usage eka details..
![]()
Thakns
ube usage ekata shape nam, uba kamathi nam.. et Rattaran me topic eke kiyala tiyana deth hitala balanna moko pora yamak kamak danna ekek nisa..

රත්තරං;17491254 said:යූසේජ් ඩීටේල්ස් නම් මචන් ඉතින්- වැඩිය වතුර වැටෙන්නේ නැත්නම් පැන්ට්රි එකට හයිකලාට අව්ලක් නෑ. චීන බාල ටකරන් නිසා පැය 24ම ගේ ඇතුලේ තිබ්බත් පොඩ්ඩක් වැඩිපුර පරිස්සම් කරන්න වෙනවා. තද හිරු එලිය වැටෙන්න දෙන්නත් එපා. රබර් බීඩින් එහෙම උනු වෙයි
තේක්ක වලින් මේ වගේ ගහනවනම් දැන් සෑහෙන ගානක් යනව මචන්. අනික බාස් කුලිය
http://thestoragecabinet.com/wp-content/uploads/2012/02/Kitchen-Cupboards.jpg
එහෙම එකේ මේක හොද විකල්පයක්.
ඒසීනම් වැඩිකල් වැඩකරන එකක් නෑ, උබට කොහොමත් ෆ්රිජ් එකක් ගන්න වෙනවා. ඕකෙන්ම ශේප් කරන්න බැරි වෙයි
රෝද හතර නැතුව ඕඩර් කරපන්. අපරාදේ ජරා චීන ටයර් හතරකටයි බෙලෙක් රිම් හතරකටයි නිකන් සල්ලි ගෙවල හයිකරද්දි ගලවලා දාන්න ඕනේ නෑනේ
රත්තරං;17491542 said:නිසාන් සෙෆිරෝ එකක් 15කට අරන් ඒ සල්ලි වලින් (ලක්ශ 6ක) තෙල් ගහල 15කට දෙන්න තිබ්බ. රජෙක් වගේ ටොප් ඔෆ් ද රේන්ජ් කාර් එකකුත් පාවිච්චි කරලා
නැත්නම් නිසාන් එක්ස්ට්රේල් jeep එකක් 21කට අරන් පදින්න තිබ්බා රජෙක් වගේ. ලක්ශ 6 කට අව්රුදු එකහමාරකට වාහනේ ස්ටාර්ට් එකේම තියන්න තිබ්බ
මැටි හරක්. කිව්වහම අපිව බයිට් එකට ගන්නවා සමහර උන්