Micro Panda Cross

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan salli nathi eke Lancer Box ekak gani....aluthen eka hama wahanekatama wada hodai ban.....80 ganan wala gahuwe...balahan thamath duwanawa..

    man gawa nam tiyenne 1960 gahapu VW ekak.... euwa nam itin pissu wage thamai
     
    Jul 14, 2014
    237
    32
    0
    රත්තරං;17491580 said:
    කෙලෝ ගත්තත් ජීවිතේට වෙන එකෙක්ට කියන්නේ නෑ කෙල උනා කියල
    ඌවත් ඒ ගොඩටම දාගන්න බලන්නේ

    :D...ඕක තමයි ඇත්ත...එකයි ජාතියක් විදියට අපිට කෙලවිලා තියෙන්නේ...
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    machan salli nathi eke Lancer Box ekak gani....aluthen eka hama wahanekatama wada hodai ban.....80 ganan wala gahuwe...balahan thamath duwanawa..

    man gawa nam tiyenne 1960 gahapu VW ekak.... euwa nam itin pissu wage thamai

    aththa kathawa ban, mage first car eka lancer box ekak, man thawama padinne eka, patta car eka ban, man gaawa wahanayak ganna kiyala lokuwata salli na, eth meka patta wahane ban, athe ganata hari yanawa, lokuwata mainmmmtanance walata viyadak kale na, dan mata puluwan vidiyata modify karanawa.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    adee 8k thiyanawanam thawaa 3,4k lese karala EK3 ekakata palayan.adoo mamanam bus ekema yanawa 8lks fixd ekakdala eka poliya awama okkoma dala hoda car ekak ganna puluwann.
     
  • Sep 8, 2014
    490
    47
    28
    adee 8k thiyanawanam thawaa 3,4k lese karala EK3 ekakata palayan.adoo mamanam bus ekema yanawa 8lks fixd ekakdala eka poliya awama okkoma dala hoda car ekak ganna puluwann.
    Poliyen hoda car 1k ganna hitanawa nan ubata labana athme tamai car 1k ganna wenne. dan fix deposit wala rate kiyada
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Hmm.. Thanks macho.. Godak watnawa thamai..
    Panda Cross eka use karana kawruhari innawada danne na EK eke?

    හිනා යනවා බං. මෙච්චර කියලත් උඹ ආයිත් අන්තිමට කියනවා ''Panda Cross eka use karana kawruhari innawada danne na EK eke?'' කියලා. ඇයි බං උඹට ඔච්චර තේරෙන්නේ නැද්ද ඕක ගන්න එක අතිංකයිට් වැඩක් කියලා
     
    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    Micro Panda Cross eka gana Adahas tikak dennako..
    Wahanaye Usage eka details..

    imgvh1353465661.png

    Thakns

    Machan.. Danna details anuwa.. mulin 9kmpl wage lu karanne engine eka season unama 2nd - 3rd service eke wage passe 10-13kmpl wage karanawa lu
    okata panda podi car eke parts galapenawa athi kiyala hitanawa.. dan Kalaniye spot ekak tiyanawa lu panda spare parts sell karana..

    aluth nisa ehema loku ledak enne nathi wei mul 4-5 years wala.. ube usage eka anuwa thamai itin. thawa ekak ooke prices ehemehe wela tiyanawa pahugiya tike.. 19,21 dan 18 2nd hand market eka normaly 15-16 wage yanne danata.. issarahata monawa weida nam danne na balanna ona lokuma de thamai spare parts seen eka.. et uba new gattot kohomatat micro ekata danna wenawa nattam warrenty kela wenawa.

    Mage yaluwek oka gatta meeta avuruddakata kalin u kisi avulak nathuwa duwanawa lu Stering rack eke manufacture awulak awith eka micro eken replace karala dunna kiwa man ge car eka 13k karanawa lu.

    18kata brand new ekak lankawe gannawa nam ganna wenne ekko indian nattam china thamai.. uba hithala hoda tiranayak ganin. :yes: ube usage ekata shape nam, uba kamathi nam.. et Rattaran me topic eke kiyala tiyana deth hitala balanna moko pora yamak kamak danna ekek nisa..:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,210
    4,375
    113
    ඇයි එන්නද
    රත්තරං;17491254 said:
    යූසේජ් ඩීටේල්ස් නම් මචන් ඉතින්- වැඩිය වතුර වැටෙන්නේ නැත්නම් පැන්ට්‍රි එකට හයිකලාට අව්ලක් නෑ. චීන බාල ටකරන් නිසා පැය 24ම ගේ ඇතුලේ තිබ්බත් පොඩ්ඩක් වැඩිපුර පරිස්සම් කරන්න වෙනවා. තද හිරු එලිය වැටෙන්න දෙන්නත් එපා. රබර් බීඩින් එහෙම උනු වෙයි

    තේක්ක වලින් මේ වගේ ගහනවනම් දැන් සෑහෙන ගානක් යනව මචන්. අනික බාස් කුලිය

    http://thestoragecabinet.com/wp-content/uploads/2012/02/Kitchen-Cupboards.jpg

    එහෙම එකේ මේක හොද විකල්පයක්.

    ඒසීනම් වැඩිකල් වැඩකරන එකක් නෑ, උබට කොහොමත් ෆ්‍රිජ් එකක් ගන්න වෙනවා. ඕකෙන්ම ශේප් කරන්න බැරි වෙයි

    රෝද හතර නැතුව ඕඩර් කරපන්. අපරාදේ ජරා චීන ටයර් හතරකටයි බෙලෙක් රිම් හතරකටයි නිකන් සල්ලි ගෙවල හයිකරද්දි ගලවලා දාන්න ඕනේ නෑනේ

    well said machan
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,210
    4,375
    113
    ඇයි එන්නද
    රත්තරං;17491542 said:
    නිසාන් සෙෆිරෝ එකක් 15කට අරන් ඒ සල්ලි වලින් (ලක්ශ 6ක) තෙල් ගහල 15කට දෙන්න තිබ්බ. රජෙක් වගේ ටොප් ඔෆ් ද රේන්ජ් කාර් එකකුත් පාවිච්චි කරලා

    නැත්නම් නිසාන් එක්ස්ට්‍රේල් jeep එකක් 21කට අරන් පදින්න තිබ්බා රජෙක් වගේ. ලක්ශ 6 කට අව්රුදු එකහමාරකට වාහනේ ස්ටාර්ට් එකේම තියන්න තිබ්බ:lol::lol::lol::lol:

    මැටි හරක්. කිව්වහම අපිව බයිට් එකට ගන්නවා සමහර උන්

    ganan ganna epa ban me lorry talk dena un vahana drive karalavath na thama
    licence vath aran na :lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    රත්තරං;17491254 said:
    යූසේජ් ඩීටේල්ස් නම් මචන් ඉතින්- වැඩිය වතුර වැටෙන්නේ නැත්නම් පැන්ට්‍රි එකට හයිකලාට අව්ලක් නෑ. චීන බාල ටකරන් නිසා පැය 24ම ගේ ඇතුලේ තිබ්බත් පොඩ්ඩක් වැඩිපුර පරිස්සම් කරන්න වෙනවා. තද හිරු එලිය වැටෙන්න දෙන්නත් එපා. රබර් බීඩින් එහෙම උනු වෙයි

    තේක්ක වලින් මේ වගේ ගහනවනම් දැන් සෑහෙන ගානක් යනව මචන්. අනික බාස් කුලිය

    Kitchen-Cupboards.jpg

    එහෙම එකේ මේක හොද විකල්පයක්.

    ඒසීනම් වැඩිකල් වැඩකරන එකක් නෑ, උබට කොහොමත් ෆ්‍රිජ් එකක් ගන්න වෙනවා. ඕකෙන්ම ශේප් කරන්න බැරි වෙයි

    රෝද හතර නැතුව ඕඩර් කරපන්. අපරාදේ ජරා චීන ටයර් හතරකටයි බෙලෙක් රිම් හතරකටයි නිකන් සල්ලි ගෙවල හයිකරද්දි ගලවලා දාන්න ඕනේ නෑනේ

    ane huke ahna deta uttra deepan ponnayo.hema ekakatam panditha kata kiyanne netiwa
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    රත්තරං;17491254 said:
    යූසේජ් ඩීටේල්ස් නම් මචන් ඉතින්- වැඩිය වතුර වැටෙන්නේ නැත්නම් පැන්ට්‍රි එකට හයිකලාට අව්ලක් නෑ. චීන බාල ටකරන් නිසා පැය 24ම ගේ ඇතුලේ තිබ්බත් පොඩ්ඩක් වැඩිපුර පරිස්සම් කරන්න වෙනවා. තද හිරු එලිය වැටෙන්න දෙන්නත් එපා. රබර් බීඩින් එහෙම උනු වෙයි

    තේක්ක වලින් මේ වගේ ගහනවනම් දැන් සෑහෙන ගානක් යනව මචන්. අනික බාස් කුලිය

    Kitchen-Cupboards.jpg

    එහෙම එකේ මේක හොද විකල්පයක්.

    ඒසීනම් වැඩිකල් වැඩකරන එකක් නෑ, උබට කොහොමත් ෆ්‍රිජ් එකක් ගන්න වෙනවා. ඕකෙන්ම ශේප් කරන්න බැරි වෙයි

    රෝද හතර නැතුව ඕඩර් කරපන්. අපරාදේ ජරා චීන ටයර් හතරකටයි බෙලෙක් රිම් හතරකටයි නිකන් සල්ලි ගෙවල හයිකරද්දි ගලවලා දාන්න ඕනේ නෑනේ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: