ඔන්න අද අළුත් අප්ඩේට් එකක් යන්න ගත්තා...ගහනකොට නෙට් එක ඕෆ් කරලා ගහන්න ඕන.
එතකොට හරි.


ඔන්න අද අළුත් අප්ඩේට් එකක් යන්න ගත්තා...
අනේ මයික්‍රොසොෆ්ට් සොන්නලු.. මෙකෙන් වත් මට STATIC IP ලබා දෙන්න![]()
Wifi වල Static ip දාන්න බෑ නෙ තාම. උඹ ඒක දන්නෙ නැද්දඋබේ ප්‍රශ්නේ පැහැදිලි නෑ බන් මට.
යු හැව් ටු බි මෝ ස්පෙසිෆික්.




Wifi වල Static ip දාන්න බෑ නෙ තාම. උඹ ඒක දන්නෙ නැද්ද
මේ පාර අප්ඩේට් එකෙනුත් ඒක නෑ..
අපේ ඔපිස් වල DHCP නැත. Static ips වලිනුයි වයිෆයි යූස් කරන්නෙ.
ඉතිං... දුක තමා.. ඇන්ඩ්‍රොයිඩ් උං අපිට කොකා පෙන්න පෙන්න ඉන්ටනෙට් යනවා. බානවා බානවා..
අපේ ලබ්බෙං ලොකු ෆයිල් මොබයිල් ඩේටා වලින් බාන්න දෙන්නෙත් නෑ.. WIFI වල STATIC IP දාන්න දෙන්නෙත් නෑ..
මල පනිනවා ඕයි![]()
සිරාවට බං... එපා වෙලා ඉන්නෙ.. ගෙදර නං අවුලක් නෑ..ඒ සීන් එක මම දන්නවා බන්.
දැනුයි මීටර් උනේ.
ෆයිනල් අප්ඩේට් එකෙන් ඒ සීන් එක දේවී ගොඩක් වෙලාවට.
ස්ටැටික් අයි පී එක එඩිට් කරන්න බැරි එක ඉක්මනට දේවී.
ගොඩ දෙනෙක්ට ඕක හෙන අව්ලක්.
http://forums.windowscentral.com/wi...-address-windows-phone-8-1-connect-wi-fi.html

අඩුම තරමේ ජනවාරි වෙනකොට වත් අලුත් flagship එකක් release කරන එකක් නැද්ද බන්....?
![]()
තවත් 930 එකක් ගන්න බෑ මචන්. ඔන්න ඔහේ බලන් ඉන්නවා තව ටිකක්. අඩුම තරමේ මෙමරි කාර්ඩ් සපෝර්ට් කරන ෆ්රන්ට් facing කැමරා එකේ රෙසොලුෂන් වැඩි එකක් release කරයිනේ. දුක තමා මචන්........![]()
ඔව් මචං next year january වෙනකොට වගේ තව Lumia Phones දෙක තුනක් එයි මචං
ඔව් මචං next year january වෙනකොට වගේ තව Lumia Phones දෙක තුනක් එයි මචං




අඩෝ MixRadio Viber NokiaCamera LumiaSelfie Skype Messenger One Drive
Opera Mini
Apps බර ගාණක අප්ඩේට්ස් වගයක් අද ඇවිල්ල තිබ්බා
15MB
8MB
වගේ සයිස් වලින්
වැඩි දේවල් ටිකක් නැහැ. එත් මේ කියන ටික අනිවා බලපන් මචං..
1) *#06# ගහල dial කරලා IMEI number එක http://www.imei.info/ එකේ ගිහින් check කරලා බලපන් මචං Phone එකේ Original ද කියල
2) hardware test කියන app එක මචං windows store එකෙන් download කරලා phone එකට install කරලා ඔක්කොම sensors හරියට වැඩද කියල බලපන් මචං
http://www.windowsphone.com/en-us/store/app/hardware-tests/94fa97ba-1d1f-483e-98a3-995e677eba14
softlogic එකෙන් ගන්නවා නම්, මේවා ගැන වද වෙන්න දෙයක් නැහැ බන්. උබ ඉස්සරහම තමා pack එකේ seal එක කඩන්නේ. එක නිසා අවුලක් නැහැ මචං. එත් වෙන කඩේකින් ගන්නවා නම් seal pack නැතිව මේ ටික බලපං මචං
machan man softlogic 1n windows 1k gaththa, eke IMEI 1 check karama pennanne wena phone 1 details neh bn ????
තාම ෆෝන්එකට චැට් එක රොටේට් වෙන්නෑ බං. මේ විදිහට ටයිප් කරන්න ගියාම එපා වෙනවා නේ
ඔව් මචං facebook, viber මේ හැම දෙයක්ම update ඇවිත් තියෙනව මචං. microsoft එකේ Facebook app එක ( Facebook beta) එක facebook එකෙන් publish කරපු app එකට වඩා ඉක්මනට develop වෙනවා වගේ

තාම ෆෝන්එකට චැට් එක රොටේට් වෙන්නෑ බං. මේ විදිහට ටයිප් කරන්න ගියාම එපා වෙනවා නේ![]()
. උන් Facebook messenger එකට update එවන්නේ නැහැ බන්
. උන් app එක හෙන හෙමිහිට develop කරන්නේ. එත් viber එක නම් ෆට්ට ඉකමනට develop කරනවා. viber එකේ නම් chat එකේ rotation තියෙනවා මචං.